ට්‍රේනිං කිය කියා රට හැම තැන කොටු පනින
චතුවගෙ කැරැට්ට්ව කවුරුත් නැත නොදන්න
මං හරි බිසී කිය කිය හිතුවට මග හැර යන්න
දරුවන් හත අටක් ඇත ගම වට නලවන්න
![]()






ට්‍රේනිං කිය කියා රට හැම තැන කොටු පනින
චතුවගෙ කැරැට්ට්ව කවුරුත් නැත නොදන්න
මං හරි බිසී කිය කිය හිතුවට මග හැර යන්න
දරුවන් හත අටක් ඇත ගම වට නලවන්න
![]()






ගෑණිට බයයි සක්කරයා වුවත් බොලංහෙමින් සැරේ දත දත මූ ගලවනවා
ඇවිත් මෙතන පච ලිය ලිය රඟ දෙනවා
ගෑණිට බයේ කිරියට නෑවිත් යනවා
කිඹුලා නමින් මුළු කිරියෙම නද දෙනවා
(අපහාසයට නොව උපහාසටයි)
කවි ටික කියෙවුවා ඔක්කොම නෑර එකක්
නෑ හොද එකක් අම්මප බොල මෙලෝ රහක්
ලියපු එවුන් හට දැනුනද හිතට දුකක්
එහෙනම් වරෙව් කරගෙන දික් තොපේ පකක්




ගෑණිට බයයි සක්කරයා වුවත් බොලං
නොපෙනෙන පෙටිකොට්ය යන්නේ දැනං ඉදිං
අපි වැටි වලේ තෝ වැටිලා නැතිය ඉතිං
වැටුණු දවසෙ මා කී දෙය මතක් කොරං
කිඹුළා නමින් මුළු කිරිය ම නද දෙන්නේ
කල සේවයට උපහාරය විලසින්නේ
ඒ ගැන *ක කහන නාඹර ගොබිලන්නේ
අරමනයාව ගැන මොකට ද වද වෙන්නේ?






රතු කර තිබෙන පද දෙක හොද හැටි..................දැක්කා
උබනම් පුතේ ලෝල්ලෙක් බව දැන...................ගත්තා
රබකැන් වගෙද බොල තැබිලිත්...................වට්ටක්කා
යොමු කරපියව් හිත ඒවට ගොන්......................වස්සා![]()
ගෑණිට බයයි සක්කරයා වුවත් බොලං
නොපෙනෙන පෙටිකොට්ය යන්නේ දැනං ඉදිං
අපි වැටි වලේ තෝ වැටිලා නැතිය ඉතිං
වැටුණු දවසෙ මා කී දෙය මතක් කොරං
කිඹුළා නමින් මුළු කිරිය ම නද දෙන්නේ
කල සේවයට උපහාරය විලසින්නේ
ඒ ගැන *ක කහන නාඹර ගොබිලන්නේ
අරමනයාව ගැන මොකට ද වද වෙන්නේ?

එලකිරියම ගද ගස්සන තෝ කක්කා
බලන් හිටියෙ එනකම් වලියට කුක්කා
වෙන්න එපා උබ මේකේ ලොක්කා
එහෙම උනොත් කරනව ගුලියා සොක්කා

හිතුවා මදි උබ කරනට ගුලියව සොක්කා
තරම දැන් ගනිං පෙර උබ වෙන්නට ලොක්කා
ගුලියා තමයි කවි මඩුවේ හුරතල් බලු කුක්කා
වාදෙට ගියොත් උබ හට වෙයි කස කස ඉන්නට මැක්කා
![]()
එලකිරියම ගද ගස්සන තෝ කක්කා
බලන් හිටියෙ එනකම් වලියට කුක්කා
වෙන්න එපා උබ මේකේ ලොක්කා
එහෙම උනොත් කරනව ගුලියා සොක්කා






නරි බිරුවට සද කලබල.........................වෙනවාද
සිංහයෝ නරි හා සටනට..........................යනවාද
ගලපනු නොහැකි නම් කවි නැති................උපවාද
එකවුන්ට් එක පොඩි එකෙක්ට................දෙනවාද ?


ගුලියා සමග ගුලියක අබරාල උබත්
ආදනවා දැන ගන් දෙන්නම බානක්
මගේ තරම මම දන්නවා තුසිත්
තෝ හිටු ගුලියට දෙන්නැතුව තවත්

නරි නොව බුරන්නෙ බලු කුක්කෝය
සින්හයො උනත් දවසක බලු වෙනවාය
කොහොමින් කොහොම හරි ගලපා කීවෙ කවිය
මෙ කවි නෙවේයි නම් පොඩි එකෙක්ට දෙනවාය
බැරි බැරි ගාතෙ හිතුනා පද පෙරලන්න...
පුලුවන් හෝ බැරි උනත් බලපන් කියවන්න....
අපිටත් හිතෙනවා කවියක් ගලපන්න......
ත්‍රේඩ් එකෙ චන්ඩියනි දෙනවද රින්ගන්න....![]()
සිංහයෝ වෙන්නේ නෑ බලු මොන කල.............ආවත්
තණකොළ කන්නේ නෑ උන් නියගය................ආවත්
උබ තණකොළ කකා මොන ගොන් පද..............කීවත්
සමකල හැකිද උබ ගුලියට රජ..........................වුවත්
එනකම් හිටියෙ උබ වගෙ එකෙක් මචන්
වරෙන් සුමුදු උබ මගෙ පැත්ත ගනින්.
පේනවා නේද තනියම මම ගේම ඉතින්
මුන් දෙන්නට අබරමු ගුලියක් විගසින්
එල කිරි මල්ලියේ දාපන් අතට පහක්.....
අපි වගෙ උන් ලගදි මුන් චූ කොල්ලො රැලක්.......
හොයා ගන්න බැරි වෙන්නට හිටපු තැනක්....
දෙමු අපි මුන්ට adress නති වෙන්න වැඩක්.....