අළුත්_කවි

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ට්‍රේනිං කිය කියා රට හැම තැන කොටු පනින
    චතුවගෙ කැරැට්ට්ව කවුරුත් නැත නොදන්න
    මං හරි බිසී කිය කිය හිතුවට මග හැර යන්න
    දරුවන් හත අටක් ඇත ගම වට නලවන්න

    :rofl::P

    :D:D:D:D:lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙමින් සැරේ දත දත මූ ගලවනවා
    ඇවිත් මෙතන පච ලිය ලිය රඟ දෙනවා
    ගෑණිට බයේ කිරියට නෑවිත් යනවා
    කිඹුලා නමින් මුළු කිරියෙම නද දෙනවා


    (අපහාසයට නොව උපහාසටයි)
    ගෑණිට බයයි සක්කරයා වුවත් බොලං
    නොපෙනෙන පෙටිකොට්ය යන්නේ දැනං ඉදිං
    අපි වැටි වලේ තෝ වැටිලා නැතිය ඉතිං
    වැටුණු දවසෙ මා කී දෙය මතක් කොරං

    කිඹුළා නමින් මුළු කිරිය ම නද දෙන්නේ
    කල සේවයට උපහාරය විලසින්නේ
    ඒ ගැන *ක කහන නාඹර ගොබිලන්නේ
    අරමනයාව ගැන මොකට ද වද වෙන්නේ?
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    කවි ටික කියෙවුවා ඔක්කොම නෑර එකක්
    නෑ හොද එකක් අම්මප බොල මෙලෝ රහක්
    ලියපු එවුන් හට දැනුනද හිතට දුකක්
    එහෙනම් වරෙව් කරගෙන දික් තොපේ **ක්
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කවි ටික කියෙවුවා ඔක්කොම නෑර එකක්
    නෑ හොද එකක් අම්මප බොල මෙලෝ රහක්
    ලියපු එවුන් හට දැනුනද හිතට දුකක්
    එහෙනම් වරෙව් කරගෙන දික් තොපේ පකක්



    රතු කර තිබෙන පද දෙක හොද හැටි..................දැක්කා :shocked:
    උබනම් පුතේ ලෝල්ලෙක් බව දැන...................ගත්තා :rofl:
    රබකැන් වගෙද බොල තැබිලිත්...................වට්ටක්කා :angry:
    යොමු කරපියව් හිත ඒවට ගොන්......................වස්සා :D
     

    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    ගෑණිට බයයි සක්කරයා වුවත් බොලං
    නොපෙනෙන පෙටිකොට්ය යන්නේ දැනං ඉදිං
    අපි වැටි වලේ තෝ වැටිලා නැතිය ඉතිං
    වැටුණු දවසෙ මා කී දෙය මතක් කොරං

    කිඹුළා නමින් මුළු කිරිය ම නද දෙන්නේ
    කල සේවයට උපහාරය විලසින්නේ
    ඒ ගැන *ක කහන නාඹර ගොබිලන්නේ
    අරමනයාව ගැන මොකට ද වද වෙන්නේ?


    ඔන්න බලාපන් මහතුනි මට සිදුවූ අකර තැබ්බ
    දවසක් දා මුගේ අබුව මගදී මට වෙලා සම්බ
    දෙන්නට හිතිලා මට මන වත ගලවා ඉවත තිබ්බ
    ඉලව් ම්කට මම බැලුකොට මහ කැකිරක් විතර කි_බ
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    රතු කර තිබෙන පද දෙක හොද හැටි..................දැක්කා :shocked:
    උබනම් පුතේ ලෝල්ලෙක් බව දැන...................ගත්තා :rofl:
    රබකැන් වගෙද බොල තැබිලිත්...................වට්ටක්කා :angry:
    යොමු කරපියව් හිත ඒවට ගොන්......................වස්සා :D


    එලකිරියම ගද ගස්සන තෝ කක්කා
    බලන් හිටියෙ එනකම් වලියට කුක්කා
    වෙන්න එපා උබ මේකේ ලොක්කා
    එහෙම උනොත් කරනව ගුලියා සොක්කා
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගෑණිට බයයි සක්කරයා වුවත් බොලං
    නොපෙනෙන පෙටිකොට්ය යන්නේ දැනං ඉදිං
    අපි වැටි වලේ තෝ වැටිලා නැතිය ඉතිං
    වැටුණු දවසෙ මා කී දෙය මතක් කොරං

    කිඹුළා නමින් මුළු කිරිය ම නද දෙන්නේ
    කල සේවයට උපහාරය විලසින්නේ
    ඒ ගැන *ක කහන නාඹර ගොබිලන්නේ
    අරමනයාව ගැන මොකට ද වද වෙන්නේ?

    ගෑනිට බය බව සාදාරන කෙරුවාට ඉතිං
    නාබර කජු කිරි කොල්ලනට ඊරිසියා නේද බොලං
    උබ බැද ගත් බෙරේ උබ ගහපං කරේ බැදං
    මට නම් මොකද උබ වැටුනට ලිදේ නිකං

    :rolleyes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එලකිරියම ගද ගස්සන තෝ කක්කා
    බලන් හිටියෙ එනකම් වලියට කුක්කා
    වෙන්න එපා උබ මේකේ ලොක්කා
    එහෙම උනොත් කරනව ගුලියා සොක්කා

    හිතුවා මදි උබ කරනට ගුලියව සොක්කා
    තරම දැන් ගනිං පෙර උබ වෙන්නට ලොක්කා
    ගුලියා තමයි කවි මඩුවේ හුරතල් බලු කුක්කා
    වාදෙට ගියොත් උබ හට වෙයි කස කස ඉන්නට මැක්කා


    :dull:
     
    • Like
    Reactions: wwwguliya

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    හිතුවා මදි උබ කරනට ගුලියව සොක්කා
    තරම දැන් ගනිං පෙර උබ වෙන්නට ලොක්කා
    ගුලියා තමයි කවි මඩුවේ හුරතල් බලු කුක්කා
    වාදෙට ගියොත් උබ හට වෙයි කස කස ඉන්නට මැක්කා


    :dull:


    ගුලියා සමග ගුලියක අබරාල උබත්
    ආදනවා දැන ගන් දෙන්නම බානක්
    මගේ තරම මම දන්නවා තුසිත්
    තෝ හිටු ගුලියට දෙන්නැතුව තවත්
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    එලකිරියම ගද ගස්සන තෝ කක්කා
    බලන් හිටියෙ එනකම් වලියට කුක්කා
    වෙන්න එපා උබ මේකේ ලොක්කා
    එහෙම උනොත් කරනව ගුලියා සොක්කා



    නරි බිරුවට සද කලබල.........................වෙනවාද
    සිංහයෝ නරි හා සටනට..........................යනවාද
    ගලපනු නොහැකි නම් කවි නැති................උපවාද
    එකවුන්ට් එක පොඩි එකෙක්ට................දෙනවාද ?
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    :lol:

    කිරියේ කැරකි කැරකී හිටියාට කලින්.......:nerd:
    ආවේ ත්‍රේඩ් එකට අදමයි ඔන්න මචන්......:P
    අන්තිම පිටුව මම බැලුවා උඩින් උඩින්.......:no:
    තොපි ඇරගන්නවා නම් මම යමි ආපු ගමන්......:growl:

    jalk හොදේ..... ‍යන්නෙ නෑ:D
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18

    නරි බිරුවට සද කලබල.........................වෙනවාද
    සිංහයෝ නරි හා සටනට..........................යනවාද
    ගලපනු නොහැකි නම් කවි නැති................උපවාද
    එකවුන්ට් එක පොඩි එකෙක්ට................දෙනවාද ?


    නරි නොව බුරන්නෙ බලු කුක්කෝය
    සින්හයො උනත් දවසක බලු වෙනවාය
    කොහොමින් කොහොම හරි ගලපා කීවෙ කවිය
    මෙ කවි නෙවේයි නම් පොඩි එකෙක්ට දෙනවාය
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    බැරි බැරි ගාතෙ හිතුනා පද පෙරලන්න...
    පුලුවන් හෝ බැරි උනත් බලපන් කියවන්න....
    අපිටත් හිතෙනවා කවියක් ගලපන්න......
    ත්‍රේඩ් එකෙ චන්ඩියනි දෙනවද රින්ගන්න....
    :rolleyes::P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගුලියා සමග ගුලියක අබරාල උබත්
    ආදනවා දැන ගන් දෙන්නම බානක්
    මගේ තරම මම දන්නවා තුසිත්
    තෝ හිටු ගුලියට දෙන්නැතුව තවත්

    අසයි අපිත් කන්නට සමපෝෂා
    ගුලියයි මමයි එන්නම් අරගෙන පොල් සම්බෝලා
    ඇවිදින් හදමු ගුලි කොට අපි සමපෝෂා
    දෙන්න උබට හොද හොද ගුලි අබරාලා

    :rofl:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    නරි නොව බුරන්නෙ බලු කුක්කෝය
    සින්හයො උනත් දවසක බලු වෙනවාය
    කොහොමින් කොහොම හරි ගලපා කීවෙ කවිය
    මෙ කවි නෙවේයි නම් පොඩි එකෙක්ට දෙනවාය

    සිංහයෝ වෙන්නේ නෑ බලු මොන කල.............ආවත්
    තණකොළ කන්නේ නෑ උන් නියගය................ආවත්
    උබ තණකොළ කකා මොන ගොන් පද..............කීවත්
    සමකල හැකිද උබ ගුලියට රජ..........................වුවත්
     
    • Like
    Reactions: thusitharhm

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    බැරි බැරි ගාතෙ හිතුනා පද පෙරලන්න...
    පුලුවන් හෝ බැරි උනත් බලපන් කියවන්න....
    අපිටත් හිතෙනවා කවියක් ගලපන්න......
    ත්‍රේඩ් එකෙ චන්ඩියනි දෙනවද රින්ගන්න....
    :rolleyes::P


    එනකම් හිටියෙ උබ වගෙ එකෙක් මචන්
    වරෙන් සුමුදු උබ මගෙ පැත්ත ගනින්.
    පේනවා නේද තනියම මම ගේම ඉතින්
    මුන් දෙන්නට අබරමු ගුලියක් විගසින්
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සිංහයෝ වෙන්නේ නෑ බලු මොන කල.............ආවත්
    තණකොළ කන්නේ නෑ උන් නියගය................ආවත්
    උබ තණකොළ කකා මොන ගොන් පද..............කීවත්
    සමකල හැකිද උබ ගුලියට රජ..........................වුවත්



    ඉඩ දුන්නත් නැතත් මේකට රින්ගන්න....
    එනවා ගුලියො උඹ එක්කල ඇරගන්න....
    සින්හය කියල හිතුවත් උඹ ගොරවන්න....
    බලු කෙදිරියක් ඇහෙන්නෙ කට වහගන්න...


     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    එනකම් හිටියෙ උබ වගෙ එකෙක් මචන්
    වරෙන් සුමුදු උබ මගෙ පැත්ත ගනින්.
    පේනවා නේද තනියම මම ගේම ඉතින්
    මුන් දෙන්නට අබරමු ගුලියක් විගසින්



    එල කිරි මල්ලියේ දාපන් අතට පහක්.....
    අපි වගෙ උන් ලගදි මුන් චූ කොල්ලො රැලක්.......
    හොයා ගන්න බැරි වෙන්නට හිටපු තැනක්....
    දෙමු අපි මුන්ට adress නති වෙන්න වැඩක්.....
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එල කිරි මල්ලියේ දාපන් අතට පහක්.....
    අපි වගෙ උන් ලගදි මුන් චූ කොල්ලො රැලක්.......
    හොයා ගන්න බැරි වෙන්නට හිටපු තැනක්....
    දෙමු අපි මුන්ට adress නති වෙන්න වැඩක්.....

    ආසයි වගෙ කන්නට ඉල්ලං උබලා
    නැත්නම් දන ගයපියව් මගෙ ලග වැටිලා
    ගුලියයි මමයි සේරම එක් රැස් වීලා
    ගැන් බෑන් කරනවා තොපි දෙන්නව නමලා