උඹල පව් පින් විස්වාස කරනවද?

උඹල පව් පින් විස&#3530

  • විස්වාස කරනවා

    Votes: 178 87.3%
  • විස්වාස කරන්නෙ නෑ

    Votes: 26 12.7%

  • Total voters
    204

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පෙර ආත්මයක් කියල තියෙනවා නං ඇයි බුද්ධාගමේ කියල තියෙන විදියට මේ ලෝකේ මිනිස් ප්‍රජාවගේ ආයුෂ කල්ප ගානක් පැරණි කියල විද්‍යාත්මකව ඔප්පු කරලා නැත්තේ? :dull:

    ඔයාගේ දැන ගැනීමට විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන්නේ මිනිස් ප්‍රජාව අවුරුදු 200,000 පරණයි කියල :yes:

    අනේ උබලගේ විද්‍යාව , යකෝ මෙච්චර තාක්ෂනේ දියුණු වෙලත් තාම මිනිස්සු 200 ගානක් එක්ක අතුරුදහන් වුන මැලේෂියන් ගුවන් යානයට මොකද වුනේ කියලත් තාම හරියට කියන්න බැරුව දගලනවා , උබ මේ අහනවා අවරුදු කල්ප ගානක් ගැන බයිලා ගහනවා ,

    ඕවා ගැන හොයන්න තාම විද්‍යාව දියුණු නෑ ,

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පින් කරනවා කියල කරන්න කියන්නේ හොද වැඩනේ බං. පව් වැඩ කියන්නේ කරන්න හොද නැති වැඩ. ප්‍රතිඵලය මොකක් උනත්(දෙව්ලොව/අපාය) මිනිහෙක් විදියට කාටවත් ගින්නක් නොදී හරියට ජීවත් වෙනවා නම් එක තමා පින් කරනවා කියන එක
     
    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    අනේ උබලගේ විද්‍යාව , යකෝ මෙච්චර තාක්ෂනේ දියුණු වෙලත් තාම මිනිස්සු 200 ගානක් එක්ක අතුරුදහන් වුන මැලේෂියන් ගුවන් යානයට මොකද වුනේ කියලත් තාම හරියට කියන්න බැරුව දගලනවා , උබ මේ අහනවා අවරුදු කල්ප ගානක් ගැන බයිලා ගහනවා ,

    ඕවා ගැන හොයන්න තාම විද්‍යාව දියුණු නෑ ,

    උඹ ඔය එක උදාහරණයක් නේ දෙන්නේ විද්‍යාව ගැන

    විද්‍යාවෙන් හොයා ගත්ත කොච්චර නං දේවල් තියෙනවද බන්? බලපන් අඟහරු ලෝකෙත් ගවේෂණය කරන යුගයක් නේ
    මේ
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බුදුදහම යනු විද්‍යාවය :yes:
    නූතන තාක්ෂණය අවිද්‍යාවට නැඹුරුය :dull:
     
    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0

    ඒවගේම පෙර ආත්මය, පුනුරුත්පත්තිය, කර්මය,
    නිවන මේවා ඔක්කොම මටනං විස්වාස නෑ විද්‍යාත්මකව ඔප්පු කරන කල් :nerd:

    අපි අනිත් ආගම් වල විස්වාස වලට හිනා වුනාට (උදා ස්වර්ගය) අපේ ආගමේත් තියෙනවා නේද විස්වාස කරන්න බැරි දේවල් :dull:

    බලමු කට්ටියගේ අදහස් :rolleyes:

    මෙහෙමයි සහෝ...ඔයා අහල තියන ප්‍රශ්නවලින් තේරෙනව ඔයාට බෞද්ධ දර්ශනය ගැන කිසිම දැනීමක් නෑ කියල.ඉතින් මුලින්ම කරන්න ඕනි ඒ ගැන හොඳ වැටහීමක් ලබාගන්න එක.අභිදර්මය මුලික කරුණු ටික ගැන පොඩි වැටහීමක් ගත්තොත් ඔයාට ඔය තියන ප්‍රශ්න වලට නියම පිලිතුරු ලැබෙයි.ඒනිසා මුලින් ඔයා මේ youtube chanal එකට යන්න https://www.youtube.com/channel/UC63kf7W9KLLCj0jK6HF5PdA

    මේකෙ පලවෙනි video එකේ ඉඳල බලන්න.ඔයාට තියන ප්‍රශ්න වලට එතන පිළිතුර තියනවා.නැත්තන් වෙන්නෙ බුදුදහම විද්‍යාවට ගලපන්න ගිහින්,ඔයාගෙත් අනෙක් අයගෙත් කාලය නාස්තිවෙන එක විතරයි.අඩුම චිත්ත විතියක් වෙනකන්වත් බලන්න.

    තෙරුවන් සරණයි....
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    උඹ ඔය එක උදාහරණයක් නේ දෙන්නේ විද්‍යාව ගැන

    විද්‍යාවෙන් හොයා ගත්ත කොච්චර නං දේවල් තියෙනවද බන්? බලපන් අඟහරු ලෝකෙත් ගවේෂණය කරන යුගයක් නේ
    මේ

    කව්ද බන් නෑ කිව්වේ ? මන් කිව්වේ උබ කියල තියන දේවල් ගැන හොයන්න තාම විද්‍යාව දියුණු නෑ කියල ,

    අගහරු ගවේෂණය නෙමෙයි බන් , මේ පෘතුවියේ ගවේෂණය කරපු නැති තැන් කීයක් තියනවද
     
    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    මෙහෙමයි සහෝ...ඔයා අහල තියන ප්‍රශ්නවලින් තේරෙනව ඔයාට බෞද්ධ දර්ශනය ගැන කිසිම දැනීමක් නෑ කියල.

    ඔයා කොහොමද එහෙම කියන්නේ? බුද්ධාගම ගැන ප්‍රස්නයක් අහපු ගමන් ඒ විදියට නිගමනය කරන එක සාදාරණද?
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔයා කොහොමද එහෙම කියන්නේ? බුද්ධාගම ගැන ප්‍රස්නයක් අහපු ගමන් ඒ විදියට නිගමනය කරන එක සාදාරණද?

    මම පව් පින් විස්වාස කරනවා මචෝ.එහෙම දෙයක් නැත්නම් අපේ සමාජෙ පිරිසක් සැප විදින්නයි,තව කට්ටියක් දුක් විදින්නයි වෙන්නෙ නෑනෙ,හැමෝටම එකම විදිහට සැප සම්පත් ලැබෙන්න තිබුනා.

    උඹ ගැන එහෙම නිගමනය කරලා තියෙන්නෙ මචන් උබ අහපු ප්‍රශ්නෙ ගැන බලලා,හැම දේම විද්‍යාවට පේන්නෙ නෑ මචන්.විද්‍යාවෙන් හොයාගන්න දේවල් ටික දවසකින් විද්‍යාවම වැරදී කියලා කියන්නේ ඒකයි.වැඩිය ඕනෙ නෑ මාසයක් දවසට පැය bබාගයක් භාවනා කරල බලපන් මානසිකවයි,භෞතිකවයි කොයිතරම් වෙනසක් දැනෙනවද කියලා.

    අනිවා පවට බය වෙයන් හොඳ වැඩම කරපන්....
     
    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    ඔයා කොහොමද එහෙම කියන්නේ? බුද්ධාගම ගැන ප්‍රස්නයක් අහපු ගමන් ඒ විදියට නිගමනය කරන එක සාදාරණද?

    වැරදි වැටහීමක් ඇතිකරගන්න එපා,මන් කිව්වේ බුදු දහම ගැන සරල දැනුමක් තියනවනන් ඔය ප්‍රශ්න එන්නේ නෑ කියල.මන් දාපු link එක බලන්න එතකොට තේරෙයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙනි ෆේස්ඩ් ගෝඩ් ව විශ්වාස කරනව :dull: :dull:
    දිව්‍ය ලෝක 7යි අපායවල් 7යි නම් විශ්වාස කරන්නෑ :no: :no:
    ලයිස් ඇන්ඩ් ෆේබල්ස්
    තියෙන්නෙ එක අපායයි අපි ජීවත් වෙන්නෙ ඒ අපායෙ තමා :dull: :dull:

    Syrio Florel: Do you pray to the gods?
    Arya Stark: The old and the new.
    Syrio Florel: There is only one god and his name is Death, and there is only one thing we say to Death: "Not today".
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    lokuwata badagena wiswasa karanne na.. ehema kiyala paw karanne na..

    e unata godak minissu mehema wiswasa karana tharmata hodai kiyala thamai hithanne :nerd::nerd:
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    පින් පව් තියෙනවා කියල විශ්වාස නොකරන එකත් අයිති මිත්‍යා දුෂ්ටියටයි
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අද නවීන විද්‍යාව හුගක් දියුණුයි. විද්‍යාවට හුගක් දේවල් කරන්න පුළුවන්. විද්‍යාවට ඔය එකක්වත් ඔප්පු කරන්න බෑ. ආගම් කියන සංකල්ප වලනෙ ඔය පින් පව් තියෙන්නෙ. අද දියුණු රටවල් විශ්වාස කරන විදිහට ආගම් තමා ලෝකෙ පරිහානියට මූලිකවම හේතු වෙලා තියෙන්නෙ. මේකට එක ආගමක් විතරක් අයිති නෑ. අද දියුණු රටවල ආගම් අදහන මිනිස්සු අඩුයි. හුගක් athiestල ඉන්න රටවල් තමා අද දියුණු. ආගම් පස්සෙ යන්නෙ ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු.
     
    :yes:
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    නවීන විද්‍යාව කොච්චාර දියුණු උනත් විද්‍යාවට කරන්න බැරි දේවල් කොච්චර තියෙනවද.අනික දියුනුයි කියල කියන්නේ බෞතික දියුණුව විතරක් නෙවයි අද්යාත්මික දියුණුවත් එකට අයිතියි. උදාහරණයක් විදියට ගොඩක් සල්ලි තියෙන කෙනෙක් ඉන්නව කියල හිතමු. එයට කොච්චාර සල්ලි තිබ්බත් වැඩක් නැනේ හිතේ සතුටින් නැත්තන්. හිතේ හැම වෙලේම පසුතැවිල්ලෙන් නම් ඉන්නේ බයෙන් නම් ඉන්නේ දුකින් නම් ඉන්නේ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් තියෙනවද.

    අද නවීන විද්‍යාව හුගක් දියුණුයි. විද්‍යාවට හුගක් දේවල් කරන්න පුළුවන්. විද්‍යාවට ඔය එකක්වත් ඔප්පු කරන්න බෑ. ආගම් කියන සංකල්ප වලනෙ ඔය පින් පව් තියෙන්නෙ. අද දියුණු රටවල් විශ්වාස කරන විදිහට ආගම් තමා ලෝකෙ පරිහානියට මූලිකවම හේතු වෙලා තියෙන්නෙ. මේකට එක ආගමක් විතරක් අයිති නෑ. අද දියුණු රටවල ආගම් අදහන මිනිස්සු අඩුයි. හුගක් athiestල ඉන්න රටවල් තමා අද දියුණු. ආගම් පස්සෙ යන්නෙ ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු.
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    මේක දාන්න ඇත්තේ අර කලින් මුස්ලිම් ආගමේ ඒවා දාලා අල්ලාගෙ කැමැත්තට ගරු කරපු එකා කියලා මට නම් හොදට ම ශුවර්.

    විද්‍යාව කියන නම පවා පාලි වචනයකි. එහි තේරුම ආලෝකය මිසක් අල්ල්හාගේ අදුර නෙමේ.

    පින කියන්නේ සැපයට කියන නමක්. නැතුව අල්ල්හා වගේ මනස් ගාතයක් නෙමේ. ඒ කියන්නේ අපි කාට හරි දන්නයක් දුන්නම සතුටක් ඇති වෙනවා. එක තමා ඒ මොහොතේ දීම පිනෙ විපාක දීම්. පවත් එහෙම මයි හබෙයි ඒ මොහොතේ දී එකෙන් දුක් වෙනවා.පින් පව් ගැන කරපු පර්යේෂණ ග්‍රන්ථ තියෙනවා. මේ ජීවිතයේ දීම කල කම් පල දීම. එක මහාචාර්ය කෙනෙක් කරපු පර්යේෂණ ප්‍රතිපලක්. උබලගේ ආගමේ අල්ලගෙ කැමැත්තෙන් මැරිච්ච උන් ගැනත් එහෙම තියෙනවා.

    පෙර ආත්මය කියන සංසිද්ධිය ඕනෑම කෙනෙකුට ඇත විදින්න පුළුවන් භාවනාවෙන් හතර වෙන ධ්‍යානය ලබා ගත්තා ම , ඉස්ලාම් ආගමේ ඒ ගැන නැති හින්දා උබට දුක් උනාට, නාසා එකේ තියෙනවා භාවනා ව ගැන වෙනම පර්යේෂණ කරන අංශයක්,මෝහනය ගැන. ඒ වගේ ම හිත දියුණු කරගත්තු අය විසින් මනසින් විවිධ ග්‍රහ ලෝක වලට ගිහින් තොරතුරු කියනවා. හැබැයි අල්ල්හා ගැන පර්යේෂණ කරන එකක් නැති හින්දා උබලා අල්ලගෙ කැමැත්තට ම ඉද දීපල්ලා.

    හරි භාවනාවෙන් සිත ඔබෙත් දියුණු උනාම උබට ඔය ප්‍රශ්න ටික උබම විසදා ගන්නවා. ඔය ප්‍රශ්න තමන් තුලින් ම සමහරක් අවබෝධ කර ගත හැක.

    ආ තවදෙයක් සමාජයේ පස් පව් කරන මිනිස්සු ට වෙන දේ පිළිබද ව දීර්ඝ කාලයක් අධ්‍යනය කරපන් හැබැයි උබ එකේ ප්‍රතිපල නං දන්නේ නැ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ubage me prashna diha baluwama penawa mithya dushtikayek kiyala... budu dahama idiriye vidyawa asaranai... hodata kalpana karala balapan..