මේක දාන්න ඇත්තේ අර කලින් මුස්ලිම් ආගමේ ඒවා දාලා අල්ලාගෙ කැමැත්තට ගරු කරපු එකා කියලා මට නම් හොදට ම ශුවර්.
විද්‍යාව කියන නම පවා පාලි වචනයකි. එහි තේරුම ආලෝකය මිසක් අල්ල්හාගේ අදුර නෙමේ.
පින කියන්නේ සැපයට කියන නමක්. නැතුව අල්ල්හා වගේ මනස් ගාතයක් නෙමේ. ඒ කියන්නේ අපි කාට හරි දන්නයක් දුන්නම සතුටක් ඇති වෙනවා. එක තමා ඒ මොහොතේ දීම පිනෙ විපාක දීම්. පවත් එහෙම මයි හබෙයි ඒ මොහොතේ දී එකෙන් දුක් වෙනවා.පින් පව් ගැන කරපු පර්යේෂණ ග්රන්ථ තියෙනවා. මේ ජීවිතයේ දීම කල කම් පල දීම. එක මහාචාර්ය කෙනෙක් කරපු පර්යේෂණ ප්‍රතිපලක්. උබලගේ ආගමේ අල්ලගෙ කැමැත්තෙන් මැරිච්ච උන් ගැනත් එහෙම තියෙනවා.
පෙර ආත්මය කියන සංසිද්ධිය ඕනෑම කෙනෙකුට ඇත විදින්න පුළුවන් භාවනාවෙන් හතර වෙන ධ්‍යානය ලබා ගත්තා ම , ඉස්ලාම් ආගමේ ඒ ගැන නැති හින්දා උබට දුක් උනාට, නාසා එකේ තියෙනවා භාවනා ව ගැන වෙනම පර්යේෂණ කරන අංශයක්,මෝහනය ගැන. ඒ වගේ ම හිත දියුණු කරගත්තු අය විසින් මනසින් විවිධ ග්‍රහ ලෝක වලට ගිහින් තොරතුරු කියනවා. හැබැයි අල්ල්හා ගැන පර්යේෂණ කරන එකක් නැති හින්දා උබලා අල්ලගෙ කැමැත්තට ම ඉද දීපල්ලා.
හරි භාවනාවෙන් සිත ඔබෙත් දියුණු උනාම උබට ඔය ප්‍රශ්න ටික උබම විසදා ගන්නවා. ඔය ප්‍රශ්න තමන් තුලින් ම සමහරක් අවබෝධ කර ගත හැක.
ආ තවදෙයක් සමාජයේ පස් පව් කරන මිනිස්සු ට වෙන දේ පිළිබද ව දීර්ඝ කාලයක් අධ්‍යනය කරපන් හැබැයි උබ එකේ ප්‍රතිපල නං දන්නේ නැ.