

toner 1 gana balanna.
1 printout 1 ganna yana cost 1 balanna.
etakota teri kokda hoda kiyala.
HP hodai kiyalai mama hitanne
HP එක ෂේප් මචන්. ඕකෙ වයර්ලස් නැති එකකුත් තියනව ඒක පොඩ්ඩක් ගනන් අඩුයි මං හිතන්නෙ.
හැබැයි පොඩ්ඩක් බලල ගන්න මට බඩා මාමි කිව්ව ඕකෙ වියට්නාම් වල හදන එකක් එනව කියල ඒකෙ කොලිටිය පොඩ්ඩක් අඩුයිලු.![]()
mchn hp wireless ekeda vietnam enne?math dekka review wala tiyenawa.canon hodaida?


canon 325 toner eka mchn compatible toner nan tiyenawa.Then I'll go for the canon.hp eke negative reviews godaiබඩාගෙන්ම තමා මචන් අහන්න වෙන්නෙ. මට මතක නෑ හරියට.
කැනන් අවුලක් නෑ. ඔය මොඩ්ල් එක ගැන නම් දන්නෙ නෑ මචන්. අපේ තියනව කැනන් LBP 2900B එකක්. ඒක නම් අවුලක් නෑ. අපි නම් කම්පටිබල් ටෝනර් දාන්නෙ. 3000ක් විතර වෙනව එකක්.
ගන්න කලින් අනිවාර්යෙන් ටෝනර් ප්රයිස් බලල ඉන්න. ඔය HP එක නම් මෙහෙ ගොඩක් තියන එකක් නිසා ගොඩක් තැන් වල ටෝනර් එහෙම තියනව.![]()
Gedatta laser jet ekak ganna eka moda wada ban, mona print karannada