Umbe Life eke thiyena Duka share kara ganna.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mata oluwe kakkumAk thiyanwa. Job ekak karanna widiyak Na :'(

    ඉතින් හොද දොස්තර කෙනෙක්ට සීන් එක කියල බෙහෙත් ගනින්. දිගටම බෙහෙත් කරපන්. මගදි නතර කරන්නේ නැතුව. ඔලුව කැක්කුමක් නිසා හම්බකරගෙන කන රස්සාවක් කරන්නෙ නැහැ කියන එක හේතුවක් නෙමෙයි බන්... එහෙම වුනාම මිනිස්සු උඹව ලෙඩෙක් ගානට දාලා කතා කරයි...
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මට කෙල්ලෙක් හොයල දියන්කෝ මචන්

    giphy.gif
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,078
    20,304
    113
    Panadura
    මට SLT Web Family Package එක මාසෙම Balance කර ගන්න හැටි කියලා දෙන්න කෝ :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,078
    20,304
    113
    Panadura
    ආ තව දෙයක් තියෙනවා,
    මට කෙල්ලෙක් හොයල දියන්කෝ මචන් :P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉතින් හොද දොස්තර කෙනෙක්ට සීන් එක කියල බෙහෙත් ගනින්. දිගටම බෙහෙත් කරපන්. මගදි නතර කරන්නේ නැතුව. ඔලුව කැක්කුමක් නිසා හම්බකරගෙන කන රස්සාවක් කරන්නෙ නැහැ කියන එක හේතුවක් නෙමෙයි බන්... එහෙම වුනාම මිනිස්සු උඹව ලෙඩෙක් ගානට දාලා කතා කරයි...

    Ow machan pennanna yanne. Wade thiyenne computer eke Wada karannna ba. Mama karala thiyenne IT.:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ow machan pennanna yanne. Wade thiyenne computer eke Wada karannna ba. Mama karala thiyenne IT.:(

    අනිවා උඹට ඉරුවාරුදය කියන සීන් එක ඇත්තේ... මිග්රේන් කියන සීන් එක.. ඇහැට පොඩ්ඩක් සැර එලියක් ආපු හැටියෙ ක්ෂණිකව ඔලුවෙ කැක්කුම හැදෙනවා. පාරෙ යද්දි හෙඩ් ලයිට් එකක් ගහන් ආවත් ක්ෂණිකව රිදෙනවා...ඒ වෙලාවට සද්ද බද්ද එහෙම දිරවන්නෙ නැහැ. ඉක්මනට මලපනිනවා.. මොනව බිව්වත් අඩු නැහැ. පොඩ්ඩක් නිදාගන්නම ඕනි නේද අඩු වෙන්න..

    මම හරිද? බෙහෙත් තියෙනව මචන්.. ඉක්මනට සනීප කරගනින්..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    අනිවා උඹට ඉරුවාරුදය කියන සීන් එක ඇත්තේ... මිග්රේන් කියන සීන් එක.. ඇහැට පොඩ්ඩක් සැර එලියක් ආපු හැටියෙ ක්ෂණිකව ඔලුවෙ කැක්කුම හැදෙනවා. පාරෙ යද්දි හෙඩ් ලයිට් එකක් ගහන් ආවත් ක්ෂණිකව රිදෙනවා...ඒ වෙලාවට සද්ද බද්ද එහෙම දිරවන්නෙ නැහැ. ඉක්මනට මලපනිනවා.. මොනව බිව්වත් අඩු නැහැ. පොඩ්ඩක් නිදාගන්නම ඕනි නේද අඩු වෙන්න..

    මම හරිද? බෙහෙත් තියෙනව මචන්.. ඉක්මනට සනීප කරගනින්..

    Mama hithanne machN Mata meka hadune stress ekata. Wade kiyanne Dan kochchAra relax unath meka adu wenne Na. Balamu next week doctor kenekwa channel karanawa. Thanks
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mama hithanne machN Mata meka hadune stress ekata. Wade kiyanne Dan kochchAra relax unath meka adu wenne Na. Balamu next week doctor kenekwa channel karanawa. Thanks

    Then ubata pressure athi,check your blood pressure mchn.