model eka ewanna![]()
NISSAN GTR R35 2015. mata nam oka ganna salli na nikan ahuwe mehe thiyanawa ne dan hugak GTR. eka nisa price eka dana ganna. karadara wela hoyanna ona na macho. aparade ne. thanks.
model eka ewanna![]()

වෙලාව තියෙන විදියට විස්තරයක් දැම්මොත් වටිනවා.මගේ ගැනත් කියල තියෙන නිසා reply එකක් නොදා යන්න බෑනෙ. එලකිරියේ DJCK තමයි මුලින්ම මට Creed1 අයියව contact කරලා දුන්නේ. මාත් වාහනයක් import කරන එක ගැන නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා Creed1 අයියගෙන්. අහන ඕනෙම දෙයක් කිසිම දෙයක් හංගන්නේ නැතුව කියලා දුන්නා. සමහර වෙලාවට importer කෙනෙක් විදිහට එයාට අවාසි වෙන දේවල් උනත් කියල තියෙනවා. මගේ කාර් එක ගේන්න personally හැමදෙයක්ම හොයලා බැලුව නිසා UK Mersedes එකක් import කරන්න හිතාගෙන ඉන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් ඔක්කොම විස්තර කියන්න පුලුවන්. කාර් සේල් වලින් ගොඩක් වෙලාවට හරි details දෙන්නේ නෑ. එහෙම නැත්නම් එයාල දන්නේ නෑ.![]()
මගේ ගැනත් කියල තියෙන නිසා reply එකක් නොදා යන්න බෑනෙ. එලකිරියේ DJCK තමයි මුලින්ම මට Creed1 අයියව contact කරලා දුන්නේ. මාත් වාහනයක් import කරන එක ගැන නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා Creed1 අයියගෙන්. අහන ඕනෙම දෙයක් කිසිම දෙයක් හංගන්නේ නැතුව කියලා දුන්නා. සමහර වෙලාවට importer කෙනෙක් විදිහට එයාට අවාසි වෙන දේවල් උනත් කියල තියෙනවා. මගේ කාර් එක ගේන්න personally හැමදෙයක්ම හොයලා බැලුව නිසා UK Mersedes එකක් import කරන්න හිතාගෙන ඉන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් ඔක්කොම විස්තර කියන්න පුලුවන්. කාර් සේල් වලින් ගොඩක් වෙලාවට හරි details දෙන්නේ නෑ. එහෙම නැත්නම් එයාල දන්නේ නෑ.![]()

MERCEDES ගැන නොදන්නා දෙයක් තියෙනවානම් කෙලිම අහන්න. හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. අඩු නැතිව කියලා දෙනවා ලසන්ත මල්ලි.මගේ ගැනත් කියල තියෙන නිසා reply එකක් නොදා යන්න බෑනෙ. එලකිරියේ DJCK තමයි මුලින්ම මට Creed1 අයියව contact කරලා දුන්නේ. මාත් වාහනයක් import කරන එක ගැන නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා Creed1 අයියගෙන්. අහන ඕනෙම දෙයක් කිසිම දෙයක් හංගන්නේ නැතුව කියලා දුන්නා. සමහර වෙලාවට importer කෙනෙක් විදිහට එයාට අවාසි වෙන දේවල් උනත් කියල තියෙනවා. මගේ කාර් එක ගේන්න personally හැමදෙයක්ම හොයලා බැලුව නිසා UK Mersedes එකක් import කරන්න හිතාගෙන ඉන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් ඔක්කොම විස්තර කියන්න පුලුවන්. කාර් සේල් වලින් ගොඩක් වෙලාවට හරි details දෙන්නේ නෑ. එහෙම නැත්නම් එයාල දන්නේ නෑ.![]()

රත්තරං;19041837 said:මචෝ රිවිව් පාරක් දාපන් අපිටත් බලන්න
මමම කියලා මුලින්ම ගත්ත E ක්ලාස් මර්ක් එකෙන් මමනම් උපරිමේටම කෙලවගත්තා. හැබැයි ඒ අව්රුදු 8ක් 9ක් පරන එකක් අරන්, ඒත් අදටත් ඒ ඩ්‍රයිවින් ෆීලින් එකට ආසයි.ඒක ගන්න වෙන කිසිමම බ්‍රෑන්ඩ් එකකින් බැරි වෙයි.. ඊට පස්සේ රට ආවහම කම්පැනි එකෙන් දුන්නා එකක්. ඒවා වොරන්ටියෙන් ඒජන්ට් මේන්ටේන් කරන නිසා කිසි ගින්නක් නෑ. මර්ක් කියන්නේ මර්ක් තමයි ඉතින්. ආයෙත් කවදා හෝ දවසක පුලුවන් උනොත් අලුත් එකක් වොරන්ටියත් එක්කම ගන්න ආසාවෙන් ඉන්නවා
පරන ඒවා එහෙමනම් 2015වේ එස් ක්ලාස් එක කොහොම ඇත්ද කියලා හිතාගන්න පුලුවන්
සුභපැතුම් මචන්
ඒ වගෙම තමයි පාරෙ ඉන්න මනුස්සයෙක්, වාහනයක් හිතලවත් හප්පන්න බැරි සීන් එකක් තියෙන්නේ. 

මේක මගේ දෙවනි Mercedes එක. කලින් තිබුනෙ 2010 C180 AMG එකක්. ඒක බොක්කටම වැදුන නිසා තමයි 2015 එක ගන්න හිතුවෙත්. 2010 එකත් UK වලින් ගෙනාව එකක්. මගේ වෙලාව හොදකමට වෙන්න ඇති මටනම් කිසිම Repair එකක්, ලෙඩක් අවෙ නෑ. මම 2nd hand අරගෙන ඒ ගානටම sell කරන්නත් පුලුවන් උනා. Buyersla අඩුයි කිව්වට, බලන්න ආව පලවෙනි කෙනාම Bargain නොකරම අරගෙන ගියා.
අලුතින් ගත්තෙ Unregistered 2015 C300 Diesel Blutech Hybrid එකක්. Handling, Interior, Performance, Options හැම අතින්ම උපරිමයි. අනිත් හැම Grade එකකම වගේම මේකෙත් Option packages ගොඩක් එනවා. ඕනෙම කෙනෙක්ට එක පාරටම complex. ගොඩක් වෙලාවට Fully loaded කියලා Car sale වල විකුනන ඒවගෙ ඇත්තටම Option packages දෙක තුනක් අඩුයි.
C180, C200, C220, C250, C300 කියන වාහන වල වෙනස් වෙන්නේ Engine එක විතරයි. අනිත් හැම දෙයක්ම same. Example - C300 කියන්නෙ Diesel Hybrid series එක, C 180 කියන්නෙ 1800cc Petrol engine තියෙන series එක. අන්න ඒ වගේ.
Basic Grades
Elegance
Avangarde
AMG line
Elegance එක classic. ඇත්තම කිව්වොත් ටිකක් පරන පාටයි. Avangarde එක Standard options එක්ක එන්නෙ.
AMG line එකෙ AMG sports Body kit එකක් එනවා, Alloy wheel එකත් වෙනස්.
AMG Premium plus package එක තමයි සාමාන්‍යයෙන් fully loaded කියල එන්නේ.
Premium plus package එකේ Standard options තමයි මේවා.
Panoramic Sunroof
Burmaster Sound System
Command online system
හැබැයි Premium plus package එකෙත් තව additionally මෙන්න මේ options add කරන්න පුලුවන්.
Drive Assistant Package
මේ package එකත් එක්ක තමයි Distronic plus, Active lane keeping, Active blind spot assist, Pedestrian detection, Traffic sign recognition, Pre safe brake වගෙ Safety features ගොඩක් එන්නෙ. ලංකාවට DIMO එක හරහා brand new ගේන C class merc වල මේ options එන්නෙ නෑ. මේක ගැන ගොඩක් විස්තර තියෙනව කියනවනම්. කොටින්ම කිව්වොත් හරියට lines ඇදලා තියෙන පාරක steering wheel එක අත ඇරලා ගියත් වාහනේ පාර දිගේ යනවා ඔන්න.ඒ වගෙම තමයි පාරෙ ඉන්න මනුස්සයෙක්, වාහනයක් හිතලවත් හප්පන්න බැරි සීන් එකක් තියෙන්නේ.
ඊට අමතරව මේ options ටිකත් තියෙනවා, කැමති අයට ගන්න පුලුවන්
Head up display
Ash wood trim
Cranberry red leather interor
18 spokes 19 Inches AMG Alloy wheels
Diamond White Metallic paint.
මතක තියාගන්න මේ කිසිම option එකක් ලංකාවට වාහනේ ගෙනත් මෙහෙදි සෙට් කරන්න පුලුවන් ඒවා නෙමෙයි. Example - 18 inches Alloy wheel එක 19 inches වලට upgrade කරන කොට body එකේ wheel arch එකේ size එකත් වෙනස් වෙනවා. ඒක නිසා මොනහරි options එකක් ඕනෙනම් අනිවාර්යයෙන් ඒක තියෙන වාහනයක්ම තෝර ගන්න.
මේ ඔක්කොම options load කලාට පස්සේ C300 එකක මිල පවුම් 50000 කට කිට්ටු වෙනවා. මෙහෙට එනකොට ගාන calculate කරලා ගන්න. ඒ ගානට වෙන රටක නම් S500 එකක් ගන්න පුලුවන්.
තව මෙකී නොකී options ගොඩක් තියෙනව, හැම එකක් ගැනම කියන්න මතක් වෙන්නෙ නෑ. Intelligent head lights, Power Boot open / close sensors, Intelligent cruise control, Memory seats, Lambar support, Steering memory, Color changable interior illumination, etc.
මම මේකට තව විස්තර එකතු කරලා පුලුවන් උනොත් වෙනමම ත්‍රේඩ් එකක් විදිහට දාන්නම්.
මේ ඔක්කොම කියවලා ගොඩක් අය හිතන දෙයක් තම්යි අපිට කොහෙන්ද Benz කියලා. මාත් එහෙම හිතපු කාලයක් තිබුනා. මම පටන් ගත්තෙ 8 SRI beetle එකකින්. එතන ඉදලා Nissan vanette, FB 14, Honda Insight, Nissan X trail වගේ ගොඩක් පහු කරගෙන අවිත් දැන් තියෙනවා 2010 Land Cruiser Prado 150 එකයි මේ 2015 Merc එකයි.උපදෙස් දෙන්න ගියොත් කෙලවරක් නෑ. අද සමහර උන් කරන දේවල්, කාලෙ නාස්ති කරන විදිහ, පටු පුහු දේවල් පස්සේ දුවන විදිහ දැක්කම අපේ ඇග හිරි වැටෙනවා.
මම ඇතුලුව, මම ලගින්ම ආශ්‍රය කරන දෙතුන් දෙනෙක්ම ඉන්නවා අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියල prove කරපු. අපි කවුරුත් උපතින් සල්ලි කාරයෝ නෙමෙයි. හැමෝම මහන්සියෙන්, කැපවීමෙන් වැඩ කරලා ගොඩ ගිය සාමාන්‍ය පවුල් වල අය. ඒක නිසා හැමෝටම කියන්න තියෙන්නෙ තමන් කරන දේ හරියට, ඉලක්කයක් ඇතුව, මහන්සි වෙලා කලොත් ලබා ගන්න බැරි දෙයක් නෑ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

keeyak unada machan? uba oya kkiyapu serama options daalada genawe?මේක මගේ දෙවනි Mercedes එක. කලින් තිබුනෙ 2010 C180 AMG එකක්. ඒක බොක්කටම වැදුන නිසා තමයි 2015 එක ගන්න හිතුවෙත්. 2010 එකත් UK වලින් ගෙනාව එකක්. මගේ වෙලාව හොදකමට වෙන්න ඇති මටනම් කිසිම Repair එකක්, ලෙඩක් අවෙ නෑ. මම 2nd hand අරගෙන ඒ ගානටම sell කරන්නත් පුලුවන් උනා. Buyersla අඩුයි කිව්වට, බලන්න ආව පලවෙනි කෙනාම Bargain නොකරම අරගෙන ගියා.
අලුතින් ගත්තෙ Unregistered 2015 C300 Diesel Blutech Hybrid එකක්. Handling, Interior, Performance, Options හැම අතින්ම උපරිමයි. අනිත් හැම Grade එකකම වගේම මේකෙත් Option packages ගොඩක් එනවා. ඕනෙම කෙනෙක්ට එක පාරටම complex. ගොඩක් වෙලාවට Fully loaded කියලා Car sale වල විකුනන ඒවගෙ ඇත්තටම Option packages දෙක තුනක් අඩුයි.
C180, C200, C220, C250, C300 කියන වාහන වල වෙනස් වෙන්නේ Engine එක විතරයි. අනිත් හැම දෙයක්ම same. Example - C300 කියන්නෙ Diesel Hybrid series එක, C 180 කියන්නෙ 1800cc Petrol engine තියෙන series එක. අන්න ඒ වගේ.
Basic Grades
Elegance
Avangarde
AMG line
Elegance එක classic. ඇත්තම කිව්වොත් ටිකක් පරන පාටයි. Avangarde එක Standard options එක්ක එන්නෙ.
AMG line එකෙ AMG sports Body kit එකක් එනවා, Alloy wheel එකත් වෙනස්.
AMG Premium plus package එක තමයි සාමාන්‍යයෙන් fully loaded කියල එන්නේ.
Premium plus package එකේ Standard options තමයි මේවා.
Panoramic Sunroof
Burmaster Sound System
Command online system
හැබැයි Premium plus package එකෙත් තව additionally මෙන්න මේ options add කරන්න පුලුවන්.
Drive Assistant Package
මේ package එකත් එක්ක තමයි Distronic plus, Active lane keeping, Active blind spot assist, Pedestrian detection, Traffic sign recognition, Pre safe brake වගෙ Safety features ගොඩක් එන්නෙ. ලංකාවට DIMO එක හරහා brand new ගේන C class merc වල මේ options එන්නෙ නෑ. මේක ගැන ගොඩක් විස්තර තියෙනව කියනවනම්. කොටින්ම කිව්වොත් හරියට lines ඇදලා තියෙන පාරක steering wheel එක අත ඇරලා ගියත් වාහනේ පාර දිගේ යනවා ඔන්න.ඒ වගෙම තමයි පාරෙ ඉන්න මනුස්සයෙක්, වාහනයක් හිතලවත් හප්පන්න බැරි සීන් එකක් තියෙන්නේ.
ඊට අමතරව මේ options ටිකත් තියෙනවා, කැමති අයට ගන්න පුලුවන්
Head up display
Ash wood trim
Cranberry red leather interor
18 spokes 19 Inches AMG Alloy wheels
Diamond White Metallic paint.
මතක තියාගන්න මේ කිසිම option එකක් ලංකාවට වාහනේ ගෙනත් මෙහෙදි සෙට් කරන්න පුලුවන් ඒවා නෙමෙයි. Example - 18 inches Alloy wheel එක 19 inches වලට upgrade කරන කොට body එකේ wheel arch එකේ size එකත් වෙනස් වෙනවා. ඒක නිසා මොනහරි options එකක් ඕනෙනම් අනිවාර්යයෙන් ඒක තියෙන වාහනයක්ම තෝර ගන්න.
මේ ඔක්කොම options load කලාට පස්සේ C300 එකක මිල පවුම් 50000 කට කිට්ටු වෙනවා. මෙහෙට එනකොට ගාන calculate කරලා ගන්න. ඒ ගානට වෙන රටක නම් S500 එකක් ගන්න පුලුවන්.
තව මෙකී නොකී options ගොඩක් තියෙනව, හැම එකක් ගැනම කියන්න මතක් වෙන්නෙ නෑ. Intelligent head lights, Power Boot open / close sensors, Intelligent cruise control, Memory seats, Lambar support, Steering memory, Color changable interior illumination, etc.
මම මේකට තව විස්තර එකතු කරලා පුලුවන් උනොත් වෙනමම ත්‍රේඩ් එකක් විදිහට දාන්නම්.
මේ ඔක්කොම කියවලා ගොඩක් අය හිතන දෙයක් තම්යි අපිට කොහෙන්ද Benz කියලා. මාත් එහෙම හිතපු කාලයක් තිබුනා. මම පටන් ගත්තෙ 8 SRI beetle එකකින්. එතන ඉදලා Nissan vanette, FB 14, Honda Insight, Nissan X trail වගේ ගොඩක් පහු කරගෙන අවිත් දැන් තියෙනවා 2010 Land Cruiser Prado 150 එකයි මේ 2015 Merc එකයි.උපදෙස් දෙන්න ගියොත් කෙලවරක් නෑ. අද සමහර උන් කරන දේවල්, කාලෙ නාස්ති කරන විදිහ, පටු පුහු දේවල් පස්සේ දුවන විදිහ දැක්කම අපේ ඇග හිරි වැටෙනවා.
මම ඇතුලුව, මම ලගින්ම ආශ්‍රය කරන දෙතුන් දෙනෙක්ම ඉන්නවා අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියල prove කරපු. අපි කවුරුත් උපතින් සල්ලි කාරයෝ නෙමෙයි. හැමෝම මහන්සියෙන්, කැපවීමෙන් වැඩ කරලා ගොඩ ගිය සාමාන්‍ය පවුල් වල අය. ඒක නිසා හැමෝටම කියන්න තියෙන්නෙ තමන් කරන දේ හරියට, ඉලක්කයක් ඇතුව, මහන්සි වෙලා කලොත් ලබා ගන්න බැරි දෙයක් නෑ.![]()

උබේ වගේ උනු උනු කැව්මක් නෙමේ. මමත් කවදා හරි එකක් බස්සනවා. අන්තිමට ඒක කියල ඇතිරත්තරං;19042578 said:බොහොම ආඩම්බරයි මචෝ උන ගැන..
මෙකේ හුගාක් ඉන්නේ කාපු එක දිරෝගන්න බැලුව රුපියල් 20ට ඉන්ටනෙට් දෙන පවට 5000ට කම්පියුටර් විකුනන පවට ඔන්ලයින් එන කාලකන්නි. එකෙක් දියුනු උනා කියන එකත් උන්ට අරහන්,. ඕනේනම් පොඩ්ඩක් උපදෙස් දීලා බලපන්කෝ... මම දාපු ත්‍රෙඩ් උබ බලන්න ඇති කියලා හිතනවා
උබ කිව්ව වගේ කොල්ලෝ අපතයා ගහන හැටි දැක්කහම ඇග හිරි වැටෙනවා. මේ කාලකන්නින්ට අතපය හතර එක්ක ලැබිච්ච මනුස්ස ජීවිතේට නයයි නේද කියල හිතෙනවා.
මම අද උබ තරම් කනුවක් නොවෙන්න ඇති ඒත් මචන් මම පටන් ගත්තේ ටොයොටා සොලූනා කාර් එකකින්. අද ගෙදර 2006 කෲසර් J100 එකක් ප්‍රාඩෝ 120 2002 එකක් බ්ලූබර්ඩ් සිල්පි 2014 එකක් පාවිච්චි කරනවා. මගේම සල්ලි. කොල්ලෙක්ට තමන් ආපු මග ගැන බලලා ආඩම්බර වෙන්න පුලුවන්නම් අන්න ඒක තමයි මචෝ මනුස්සයෙක්ගේ ආත්මාභිමානය... කොටින්ම පිරිමියෙක්ගේ පිරිමි කම විදිහට මම දකින්නේ...
ඕවා මේකේ කියන්න ගිහාම සමහර උන්ට ඇහැට අනිනවා වගේ.ඉදුල් කන, බත් නොකන එකාට බත් කනවා කියන එකත් පොර ටෝකක්නේ. හැමදාම බත් කන එකාට තවත් බත් පතක් විතරයි. ඒකයි උබට කිව්වේ. මචන් දැන් ඉන්න ගස් බල්ලෝ එක්කෝ අනිකට වල කප කපා ජීවත් වෙනවා, නැත්නම් අනිකගේ ඇදේ හොයන්න යනවා. එහෙමත් නැත්නම් ඔහේ පොරත්වයෙන් කාලය කනවා. උබ කිව්ව වගේ ගම්වල කොල්ලෝ ගහන බුල දැක්කහම හිතෙනවා බන් මුන්ට "බයක්" කියලා දෙයක් නැද්ද ජීවිතේ ගැන කියලා
ලංකාවේ සල්ලි හම්බකරනවා කියන්නේ ස්මාර්ට් ගේමක් මචන්... හරියට ගේම ගහන එකාට ලංකාව වගේ රටක භහුතරයක් කම්මැලියෝ, අපතයෝ, මෝඩයෝ එක්ක හම්බකරන එක ගේමක් නෙමේ
(සමහරක්ට රිදෙයි.. රිදෙන්නම කිව්ව )
PS-මෙන්න මම මගේ මර්ක් එක ගැන දාපු ත්‍රෙඩ් එක = http://www.elakiri.com/forum/showthread.php?t=1682843
මේක මේ අව්රුදු 7ක් 8ක් පරන ලන්තෑරුමක්..උබේ වගේ උනු උනු කැව්මක් නෙමේ. මමත් කවදා හරි එකක් බස්සනවා. අන්තිමට ඒක කියල ඇති
රත්තරං අයියගේ ජර්මන් cars ගන්න එපා කියල තියෙන thread එක මම කලින් බැලුවා . මම හිතුවේ නිකන් කියපු එකක් කියලා.දැන් තම එකේ ඇත්ත නැත්ත දන්නේ.
ලසන්ත මල්ලිගේ විස්තර ටිකනම් ගොඩක් වටිනවා. මම වාහන ගෙනාවට MERCEDES වල ලොකු විස්තර දන්නේ නැහැ. C 180 JAPANESE ඒවානම් පැදලා තියෙනවා ඒවා TEST කරලා නැහැ. මොකද මටකියලා වාහන ගෙනාපු අයවත් ඔය තරම් දෙයක් දන්නේ නැහැ.