ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

2.5 + 2.5 = 4.10

4.10 + 4.10 = 8.20

125jfv9.jpg
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දීපන්කො කොඩ් ඩවුන් කරගන්න ලින්කුවක්... මල්ටිප්ලේයර් ලින්ක් එපා පුතේ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආ බැල්ලි... සද්දයක්වත් නෑනේ

    ඔය වෙඩි තියන එක මිනිස්සු මරන එක නවත්තපන්, ඊට පස්සෙ උබව ආශ්‍රය කරන එක ගැන හිතල බලන්නන්.... :lol::P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔය වෙඩි තියන එක මිනිස්සු මරන එක නවත්තපන්, ඊට පස්සෙ උබව ආශ්‍රය කරන එක ගැන හිතල බලන්නන්.... :lol::P

    හා බන්
    :dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය වෙඩි තියන එක මිනිස්සු මරන එක නවත්තපන්, ඊට පස්සෙ උබව ආශ්‍රය කරන එක ගැන හිතල බලන්නන්.... :lol::P

    ඒක නවත්තන්න බෑ බෑ බෑ බෑ...:no::no::no: මාව ආශ්‍රය කරපිය... :oo::oo: