Donation project ekakta School ekak hoayala denna.... - 2

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    logo.png


    ඔන්න මේ පාරත් අපි ගුරැකුල අරැණලු කරන්න යන්නෙ...මේ පාරත් ඉස්කෝලයක් හොයාගන්න EK කට්ටිගේ උදව් ඕනේ...කට්ටිය දන්න ආධාර ලැබිය යුතුයි කියලා හිතෙන ළමයි 50කට 30කට වඩා අඩු ගම්බද පැත්තක ඉස්කෝලයක් කියන්න පුලුවන්ද... බස්නාහිර පළාතෙන් පිට පොඩ්ඩක් නුවරඑළිය, බදුල්ල, පැත්තට වෙන්න එහෙම නැත්තම් අනුරාධපුර පැත්තට උනත් කමන් නෑ

    අපි NSBM එකේ 7ත් දෙනෙක් එකතුවෙලා දුෂ්කර ඉස්කෝලෙකට ආධාර කරන්න වැඩක් කරන්න plan කරලා තියෙනවා ... මේ දෙවනිපාර... ගියපාර අපිට වලපනේ ඉදන් කිලෝමීටර 40ක් දුර ගල්කඩවල ගමේ පුංචි ඉස්කෝලෙට ගොඩක් ලොකු උපකාරක් කරන්න පුලුවන් උනා... ළමයි 23ක් ඉන්න ඒ පුංචි ඉස්කොලේ හැම ළමයෙක්ටම අවුරැද්දකට ඕන කරන පොත්පත් අපිට දෙන්න පුලුවන් උනා.. කවදාවත් සංගීත උපකරණයක්, බැට් බෝල අතින් අල්ලලා තිබුනේ නැති ඒ පොඩි ළමයින්ට ඒ දේවල් අරන්දෙන්න පුලුවන් උනා.. මේ පාරත් ඉස්කෝලයක් හොයාගන්න EK කට්ටිගේ උදව් ඕනේ...

    ගියපාර ඉස්කෝලේ හොයාගත්තෙත් Elakiri එකෙන්මයි..

    මෙන්න ඒ thread එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1600597

    6.jpg


    මෙතෙන්දි randika11 අයියට ගොඩක් ස්තුතියි කරන්න ඕනේ එයා ඉස්කෝලේ හොයලා දුන්නා විතරක් නෙවෙයි ඊට පස්සෙත් project එක පටන් ගන්නකන්ම අපිට ලොකු උපකාරයක කරා..

    ගියපාර project එකේ විස්තර, පිංතූර මෙන්න මෙතන තියෙනවා...

    http://www.gurukula-arunalu.com
    https://www.facebook.com/gurukula.arunalu




    මේ පාරත් ඉස්කෝලයක් හොයාගන්න EK කට්ටිගේ උදව් ඕනේ...කට්ටිය දන්න ආධාර ලැබිය යුතුයි කියලා හිතෙන ළමයි 50කට 30කට වඩා අඩු ගම්බද පැත්තක ඉස්කෝලයක් කියන්න පුලුවන්ද... බස්නාහිර පළාතෙන් පිට පොඩ්ඩක් නුවරඑළිය, බදුල්ල, පැත්තට වෙන්න එහෙම නැත්තම් අනුරාධපුර පැත්තට උනත් කමන් නෑ...

    මෙන්න අපි 7ත් දෙනාගෙන් කෙනක් (දනුල) ගුරැකුල අරැණලු පළවෙනි project එක ගැන ලියපු blog ලිපිය

    http://danulawickramaarachchi.weebl...-346135153540349935173530351734823530-01.html
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    Rajans කොල්ලෙක්නේ.. ;)
    Good Luck මචෝ.. පිං වැඩක්..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meka hodha vadak. Ath mea poor lamai ge house ekata giyoth , podi mati bitthi, vahale hil, themenava. Anna e vage house ekakata adu padu hada ganna help karana vanam meeta vada vatinava nedha ?
     
    Last edited:

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    මරුසිරා;19043427 said:
    බම්ප් මචෝ බස්නාහිර පළාතෙත් ඔහොම ඉස්කෝල තියෙනවා බන්


    hmm eka aththa bn... api hithuwe town walin pita tikak aathata yanna...
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy

    thanks

    Meka hodha vadak. Ath mea poor lamai ge house ekata giyoth , podi mati bitthi, vahale hil, themenava. Anna e vage house ekakata adu padu hada ganna help karana vanam meeta vada vatinava nedha ?


    hmm api ehema dekata akamthi na.. eth api me project eka giya awrudde patan gathe "ගුරැකුලකට අරැණල්ලක්" ehemath natham iskolekata upakaarayak, udawwwak karanwa kiyana goal eken bn.. e nisa api iskola walata donate karanna thama hithuwe hama lamayektama udawwak wenna :) :)
     

    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    hoda wadak machan ,
    godak katiya thaman beela kala party dana kalee , ubala oya wage wadak karana ekka loku deyak.........!

    jaya
    BUDUSARANAI
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාවනැල්ල පැත්තෙ ඉස්කෝලෙට අපෙ අම්මලාගෙ ඉස්කෝලෙන් ආධාර කරනවා ඕනෙ නම් කියපං ඒක සෙට් කරලා දෙන්නං.
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    පැටියා;19049914 said:
    මාවනැල්ල පැත්තෙ ඉස්කෝලෙට අපෙ අම්මලාගෙ ඉස්කෝලෙන් ආධාර කරනවා ඕනෙ නම් කියපං ඒක සෙට් කරලා දෙන්නං.


    wisthara kiyanna balanna :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    wisthara kiyanna balanna :)
    ගිය අවුරුද්දෙ ජාතික පාසල් වලට පැවරුනා තමංගෙ පලාතෙ දුෂකර නොදිවුනු ඉස්කෝලයක් තෝරගෙන ඒක සංවර්ධනේ කරන්න. අපෙ අම්මලා ඒකට තෝරගත්තෙ මම ඔය කියපු ඉස්කෝලෙ. දැං ඒක දියුණු වෙලාද දන්නෙ නෑ මම අම්මගෙන් අහලා කියන්නං. ;)
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    පැටියා;19053067 said:
    ගිය අවුරුද්දෙ ජාතික පාසල් වලට පැවරුනා තමංගෙ පලාතෙ දුෂකර නොදිවුනු ඉස්කෝලයක් තෝරගෙන ඒක සංවර්ධනේ කරන්න. අපෙ අම්මලා ඒකට තෝරගත්තෙ මම ඔය කියපු ඉස්කෝලෙ. දැං ඒක දියුණු වෙලාද දන්නෙ නෑ මම අම්මගෙන් අහලා කියන්නං. ;)

    niyamai... ahala kiyannako :)