ප්‍රභාකරන්ට මම ගරුකරමි

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපිට එහෙමම කියන්න බැ මචන්.. මම මේ කියන එක වැරදියට තෙරුම් ගන්න එපා, රට බෙදනවා කියලා, නමුත් උබ ගෙනාපු තර්කෙට මම කියන්නේ නැහුව බෙදන්න කියන එකට නෙමෙයි. ඒ වෙලාවේ ප්‍රබාකරන්ට දුන්නනම් ඌ රටම අල්ලයි කියන එක 50-50 චාන්ස් එකක් තියන වැඩක් බන්, සමහර විට ඌ ආයේ මුලු රටම අල්ලන්න යුද්ද කරන්න තිබුනා, එහෙම නොවෙන්නත් තිබුනා, මොකද සොවියට් රුසියාව ගත්තොත් දැන් කැලිවලට කැඩිච්ච රටක්, වෙන වෙන පොඩි පොඩි රටවල් ගොඩයි.. ඉස්සර් මේ ඔක්කොම එකයි, නමුත් දැන් උන් යුද්ද කරන්නේ නැ තමන්ගේ රේට විශාල කරගන්න. නමුත් ප්‍රබාකරන් වෙනස් වෙන්න ඉඩ තිබුනා ත්‍රස්තවාදියෙක් නිසා, නමුත් මගේ තර්කේ ඌ එක වචනේ මිනිහා මහින්දට සාපේක්ශව, මෙතන SF කියපු කතාව වැර්දියට අර්ත කතනය කිරීමක් කරලා තියෙන්නේ.. පොර කිව්වේ, මහින්දට ප්‍රතිපත්තියක් නැ කියන එක, පොර උදාහරනෙට ගත්තේ ප්‍රබාකරන්ව, සාපේක්ශ කිරිමේදී වැරැද්දක් වෙලා තියනවා, නමුත් මම හිතන්නේ නැ මිනිහා කීයටවත් ඔතන කියන්න උතසහ කලේ ප්‍රබාකරන් හරි කියන එක කියලා..

    SF වැරද්දක් තියෙන්නේ මිනිහට ලාමක විදියට කතා කරන්න බැ, ඒ කියන්නේ, මිනිස්සුන්ට හිතට වැදින බොලද ටොක් දෙන්න මිනිහට තෙරෙන්නේ නැ, ඒකෙන් කියවෙන්නේ නැ මිනිහා දේශ්පාලනයට නුසුදුසුයි කියලා, මිනිස්සුන්ට වදින විදියට කතා කරපු ගොඩක් උන් දැන් චන්දෙන් පස්සේ දකින්නවත් නැ නේ බන්, ඒ අතින් මේ මිනිහා සාර්තක නැද්ද ඇත්ත කතා කිරීම අතින්..


    දැන් බලපන් උබලා ගිය පාර චන්දෙන් දිනවපු දයාසිරි කියන පොර.. කො ඌ දන් ඉන්නවද කියලත් නැ, ඇත්ත කතාව, ඌ රටෙත් නැ..
    :yes::yes::yes::yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනේ ස්වදේශිකයො. මෙන්න උදාහරන..

    1.
    බළයට එන්න ඕනෙම පාදඩ වැඩක් කරන.
    ගිය ජනාදිපති මැතිවරනයේ චන්ද කොමසාරිස්ට ආතතිය එනකන් හිරකරගෙන සිටීම.

    2.
    වෛරය පිරිමහගන්න දේශපාලනය කරන..
    හොරා කා ලබාගත් ජනාදිපති පුටුවේ පලවේ වැඩමුරය ලෙස විපක්ශයේ පොදු අපේක්ශකයා බල්ලෙක් වගේ හිරෙටිට යැවීම..

    3.
    කිසි හේතුවක් නිසාවත් රට ජාතිය පාවා දෙන...
    තමුන්ගෙ වාසිය වෙනුවෙන් සහ බලය වෙනුවෙන් රට උගසට තබා නය ගැනීම පරම්පරා 5කට රට පාවා දීම..

    4.
    බටහිර පදේට නොනැමී කොන්ද කෙළින් තියාගෙන ඉන්න බැරි...
    මේකට වැඩි උදාහරන උවමනා නැ චොගම් බොහොම ප්‍රමානවත්.. LLRC ක්‍රියාත්මක කරනවා කියා දෙකට නැමී ජාතියන්තරේට කියන අතරේ ලන්කාවේ පොර ටොක් සින්හලකම ගැන කීම..

    5.

    පිටරටින් හැම ඇටේම ගෙනත් කකා නොයිද රටේ සවයංපෝෂණය වෙනුවෙන් යමක් නොකරන..
    පහුගිය කාලේ පොලුත් රටින් ගෙනාවා..

    6.
    සංවර්ධනය වූවා යැයි පෙනෙන යමක් රටට නොකරන...
    පෙනෙන්නට කාපට් දමා, හැමදාම අක්‍රිය බලාගාර සහා ගුවන් තොටුපොලවල් වෙනුවෙන් චීනෙට රට උගස් කර කාබාසීනියා සන්වර්දනයක් මවා පැම..

    7.
    ජනතාව අකමැති දේට විරුද්ධ වෙන්න නිදහස රටේ නති කරන.
    රතුපස්වල චන්දේ දුන් ජනතාවට මිලිටරි ශක්තිය පෙන්වීම..

    8.
    රටක් පාලනය කර යම් පන්නරයක් ලබා නැති..
    කොටින්ම කියතොත් මේ රට දෙකඩ කරන්නට ගිවිසුම් ගහන...

    රාජ්‍ය දේපල විකුණන් කන..

    රටක් තියා පුරවැසිබාවයවත් නොමැති එකෙක්, රටේ ආරක්ශක තනතුරු දැරීම, ඒ පුටුවට එකම සුදුසුකම එක පියාගේ දරුවො වීම.. රට දෙකට කරන්නට කතා ක්සරපු ඇයො යුඇන්පී ආන්ඩු කාලේ ජිනීවා යැම.. රාජ්ය දේපල ලෙස පවතින කොලඹ ඉඩම් චීනෙට විකිනීම.. පාඩු ලබන මිහින් ලන්කා වැනි ආයතන සහොදරන් අතර බෙදා දීම.. CSN කාර් රේස් වැනි පුතාගේ චූන් වලට මහජන මුදල් වැය කිරීම.. අමතක නොකල මැනවි චීන රොකට් එකත් අයිතියි..




    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පර දෙමලුන්ගෙ සහ වල් කොටියන්ගේ........*කේ
    ෆොන්සේකා ලොවයි ඉදගෙන උන්ගේ........ඇකේ
    නැතිකර ගනි ෆොන්සේකා තිබ්බ...............ලකේ
    තම වල කපාගෙන ෆොනියා ඉබේ.............මැකේ
     
    පර දෙමලුන්ගෙ සහ වල් කොටියන්ගේ........*කේ
    ෆොන්සේකා ලොවයි ඉදගෙන උන්ගේ........ඇකේ
    නැතිකර ගනි ෆොන්සේකා තිබ්බ...............ලකේ
    තම වල කපාගෙන ෆොනියා ඉබේ.............මැකේ
    ලෙමන් පෆ් කමින් නැටුවා නාඩගම
    සුද්දෝ ඉන්නකොට බලු වෙන නාඩගම
    බුද්ධදාස ලඟ කිච වෙන නාඩගම
    බලු කුක්කට ලොකුයි විමලෙගෙ නාඩගම
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පිස්සු පුසා;16226507 said:
    ලෙමන් පෆ් කමින් නැටුවා නාඩගම
    සුද්දෝ ඉන්නකොට බලු වෙන නාඩගම
    බුද්ධදාස ලඟ කිච වෙන නාඩගම
    බලු කුක්කට ලොකුයි විමලෙගෙ නාඩගම
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සැර වැඩිද මන්දා:lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පර දෙමලුන්ගෙ සහ වල් කොටියන්ගේ........*කේ
    ෆොන්සේකා ලොවයි ඉදගෙන උන්ගේ........ඇකේ
    නැතිකර ගනි ෆොන්සේකා තිබ්බ...............ලකේ
    තම වල කපාගෙන ෆොනියා ඉබේ.............මැකේ


    පොනියා කලේමයි පාහර වැඩ එමට
    හමුද‍ාපති කමට ඇර මු සුදුසු වෙන කුමට
    චන්දය ඉල්ලුවත් ඇවිදින් ගම් දොරට
    කට ඇරියොතින් වැටෙනව ඒවා බිමට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;16226507 said:
    ලෙමන් පෆ් කමින් නැටුවා නාඩගම
    සුද්දෝ ඉන්නකොට බලු වෙන නාඩගම
    බුද්ධදාස ලඟ කිච වෙන නාඩගම
    බලු කුක්කට ලොකුයි විමලෙගෙ නාඩගම
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උබ වගේ මිහරක් ගොන්නුන් මෙහි...සිටින
    උබ්බෑ ගාති ඔනෙම රෙද්දකට..........පැන
    ඇ බොල මිහරකො තො මේ දෙසන....බන
    අදාලව පවසපිය @න්නය නොවි.......වන
    :confused::confused::confused:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    පොනියා කලේමයි පාහර වැඩ එමට
    හමුද‍ාපති කමට ඇර මු සුදුසු වෙන කුමට
    චන්දය ඉල්ලුවත් ඇවිදින් ගම් දොරට
    කට ඇරියොතින් වැටෙනව ඒවා බිමට

    පර දෙමලුන්ගෙ සහ වල් කොටියන්ගේ........*කේ
    ෆොන්සේකා ලොවයි ඉදගෙන උන්ගේ........ඇකේ
    නැතිකර ගනි ෆොන්සේකා තිබ්බ...............ලකේ
    තම වල කපාගෙන ෆොනියා ඉබේ.............මැකේ
    ඉරුවට ඔබ දෙපල මහින්දගේ බිජ්ජ.
    නොමිනේශන් දී හමාරයි ජින්ජ.
    සරත් දැක්කම යනවා තොපිලට හුජ්ජ.
    මින් මතුවට තොපිලට හිමි වල කජ්ජ.
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,546
    16,343
    113


    පුදුම බයක්නෙ තියෙන්නෙ ජෙනරල්ට.. :lol::lol::lol:



    ඕවා කරන්නේ මහින්දට පුක දෙන ඉදුල් කන බල්ලෝ තමා.මේකේ ඉන්න දෙතුන් දෙනෙකුත් ඕකට සම්බන්ද ඇති.ෆොන්සේකා නම අහපු ගමන් බුරාගෙන එන අවජාතක හොරිකඩ බල්ලා කවුද කියලා දන්නවා ඇති නේහ්..:lol::lol:..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,546
    16,343
    113
    ඉරුවට ඔබ දෙපල මහින්දගේ බිජ්ජ.
    නොමිනේශන් දී හමාරයි ජින්ජ.
    සරත් දැක්කම යනවා තොපිලට හුජ්ජ.
    මින් මතුවට තොපිලට හිමි වල කජ්ජ.

    :lol::lol::lol::lol:+
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරුවට ඔබ දෙපල මහින්දගේ බිජ්ජ.
    නොමිනේශන් දී හමාරයි ජින්ජ.
    සරත් දැක්කම යනවා තොපිලට හුජ්ජ.
    මින් මතුවට තොපිලට හිමි වල කජ්ජ.

    ලොනත නහුට ෆොන්සේකා සහ....සුද්දො
    unp ගොබිල සහ tna.............වැද්දො
    ඉපදුන රටට ගරහන වේසිගෙ........පද්දො
    එක්වි නටති බලු සන්නිය කල.......වැද්දො

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොනත නහුට ෆොන්සේකා සහ....සුද්දො
    unp ගොබිල සහ tna.............වැද්දො
    ඉපදුන රටට ගරහන වේසිගෙ........පද්දො
    එක්වි නටති බලු සන්නිය කල.......වැද්දො


    :lol::lol::lol::lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,546
    16,343
    113
    පිස්සු පුසා;16226507 said:
    ලෙමන් පෆ් කමින් නැටුවා නාඩගම
    සුද්දෝ ඉන්නකොට බලු වෙන නාඩගම
    බුද්ධදාස ලඟ කිච වෙන නාඩගම
    බලු කුක්කට ලොකුයි විමලෙගෙ නාඩගම
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,546
    16,343
    113
    මම කිව්වද නිකන් දුන්නා කියලා, උන්ට පුකේ අමාරුවද නිකන් දෙන්න.. උන් නයට දුන්නේ නියම ජෙන්ටල්මන්ලා හැටියට.. කො දැන් උබේ ජනදිපති නයවෙලා හැදුව නොරොච්චොලේ.. මම දන්න හැටියට වික්ටොරියා වේල්ල කවදාවත් කඩාගෙන ගිහින් නැ.. හැබැයි අවුරුදු කීයක්ද දැන් ඒකට.. ඒ අස්සේ උබේ නොරොච්චොලේ එහෙම කොහොමද?

    :yes:
     
    උබ වගේ මිහරක් ගොන්නුන් මෙහි...සිටින
    උබ්බෑ ගාති ඔනෙම රෙද්දකට..........පැන
    ඇ බොල මිහරකො තො මේ දෙසන....බන
    අදාලව පවසපිය @න්නය නොවි.......වන
    :confused::confused::confused:
    :lol::lol::lol::lol:

    කවියත් තොගෙ රචනාවකි කඩේ යන.
    ගැලපීමක් එලිසමයක් ලොවෙත් නැත
    වාදෙට එන්න පෙර අප හා දිගින් දිග
    නරකද පොන්ස් ගියොතින් පාසල් නැවත
    :P:P:P:P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉරුවට ඔබ දෙපල මහින්දගේ බිජ්ජ.
    නොමිනේශන් දී හමාරයි ජින්ජ.
    සරත් දැක්කම යනවා තොපිලට හුජ්ජ.
    මින් මතුවට තොපිලට හිමි වල කජ්ජ.

    කොටිය‍ාගෙ බිජ්ජ උරැවෙ පොනියා නොවේද
    නොමිනේසන් ගත්තත් ජින්ජට දෙයි චන්ද
    පොනිය‍ාව දැක්කාම යන්නේ වමන
    වලත් සැපයි කොටියට නොමදී වන්ද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;16226591 said:
    :lol::lol::lol::lol:

    කවියත් තොගෙ රචනාවකි කඩේ යන.
    ගැලපීමක් එලිසමයක් ලොවෙත් නැ
    වාදෙට එන්න පෙර අප හා දිගින් දි
    නරකද පොන්ස් ගියොතින් පාසල් නැව
    :P:P:P:P

    ඈ බොල මිහරකො තොගෙ ඔය ගොන්.....කවිය
    කියාවා යන්නෙ මාගෙ වටිනා................පනය
    ගොන් කම පෙන්න පෙන්නා ගොස් තො.....වටය
    එලිසමෙ යවා ඇත වැලිගම්....................පිටිය

    :lol::lol::P:P
     
    ඈ බොල මිහරකො තොගෙ ඔය ගොන්.....කවිය
    කියාවා යන්නෙ මාගෙ වටිනා................පනය
    ගොන් කම පෙන්න පෙන්නා ගොස් තො.....වටය
    එලිසමෙ යවා ඇත වැලිගම්....................පිටිය
    උඹට මෙච්චර වෙලා ගියද බන් පද හතරක් ගලප ගන්න,ඒකත් එලිසමයෙන් පිට, පැනහන් ලිඳේ:P:P:P