ප්‍රභාකරන්ට මම ගරුකරමි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කොටිය‍ාගෙ බිජ්ජ උරැවෙ පොනියා නොවේද
නොමිනේසන් ගත්තත් ජින්ජට දෙයි චන්ද
පොනිය‍ාව දැක්කාම යන්නේ වමන
වලත් සැපයි කොටියට නොමදී වන්ද

පොනියා කියා කීවාට විපක්ශේ හූරාට.
ලොකයා දනි ඌ යන්නේත් මහා හූරාට.
කැමැත්ත ඇතිමුත් රට දෙන්නට සරාට.
ප්‍රජාත්‍රන්තවාදේ රුපියල් 200යි ගනු බැ මලාට.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;16226644 said:
    උඹට මෙච්චර වෙලා ගියද බන් පද හතරක් ගලප ගන්න,ඒකත් එලිසමයෙන් පිට, පැනහන් ලිඳේ:P:P:P
    කවියේ එලිසමය ගැන තො දන්නෙ..@@ය
    පෙන්නා ඇත්තෙ තොගෙ දැනුමේ.....හරය
    :lol::lol::lol:

    කවියත් තොගෙ රචනාවකි කඩේ යන.
    ගැලපීමක් එලිසමයක් ලොවෙත් නැ
    වාදෙට එන්න පෙර අප හා දිගින් දි
    නරකද පොන්ස් ගියොතින් පාසල් නැව
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    පොනියා කියා කීවාට විපක්ශේ හූරාට.
    ලොකයා දනි ඌ යන්නේත් මහා හූරාට.
    කැමැත්ත ඇතිමුත් රට දෙන්නට සරාට.
    ප්‍රජාත්‍රන්තවාදේ රුපියල් 200යි ගනු බැ මලාට.

    එන්න එන්න කට උත්තර නැති වෙන්නේ
    පෙරැමල් ඔහොම ආවොත් ‍හොම්බෙන් යන්නේ
    හොම්බෙන් ‍ගියොත් පිහිටට අපිමයි ඉන්නේ
    පර සුද්දා ඒ දිනයට නොම එන්නේ


    :P:P:P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එන්න එන්න කට උත්තර නැති වෙන්නේ
    පෙරැමල් ඔහොම ආවොත් ‍හොම්බෙන් යන්නේ
    හොම්බෙන් ‍ගියොත් පිහිටට අපිමයි ඉන්නේ
    පර සුද්දා ඒ දිනයට නොම එන්නේ


    :P:P:P
    වැටෙන්නට නැත මට තැනක් පැදුරෙන් බිමට..
    යන්නට ලගයි එනමුත් රජපක්ස හොම්බෙන් වමට..
    සුද්දයි දක්කන්නේ එදිනට නැත චීනේ ඇමට..
    උඩ බුරන උබ ගැන දුකයි ගොබිලො එමට..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,063
    9,762
    113
    එක තැනක නෑ
    අනේ ස්වදේශිකයො. මෙන්න උදාහරන..

    1.
    බළයට එන්න ඕනෙම පාදඩ වැඩක් කරන.
    ගිය ජනාදිපති මැතිවරනයේ චන්ද කොමසාරිස්ට ආතතිය එනකන් හිරකරගෙන සිටීම.

    2.
    වෛරය පිරිමහගන්න දේශපාලනය කරන..
    හොරා කා ලබාගත් ජනාදිපති පුටුවේ පලවේ වැඩමුරය ලෙස විපක්ශයේ පොදු අපේක්ශකයා බල්ලෙක් වගේ හිරෙටිට යැවීම..

    3.
    කිසි හේතුවක් නිසාවත් රට ජාතිය පාවා දෙන...
    තමුන්ගෙ වාසිය වෙනුවෙන් සහ බලය වෙනුවෙන් රට උගසට තබා නය ගැනීම පරම්පරා 5කට රට පාවා දීම..

    4.
    බටහිර පදේට නොනැමී කොන්ද කෙළින් තියාගෙන ඉන්න බැරි...
    මේකට වැඩි උදාහරන උවමනා නැ චොගම් බොහොම ප්‍රමානවත්.. LLRC ක්‍රියාත්මක කරනවා කියා දෙකට නැමී ජාතියන්තරේට කියන අතරේ ලන්කාවේ පොර ටොක් සින්හලකම ගැන කීම..

    5.

    පිටරටින් හැම ඇටේම ගෙනත් කකා නොයිද රටේ සවයංපෝෂණය වෙනුවෙන් යමක් නොකරන..
    පහුගිය කාලේ පොලුත් රටින් ගෙනාවා..

    6.
    සංවර්ධනය වූවා යැයි පෙනෙන යමක් රටට නොකරන...
    පෙනෙන්නට කාපට් දමා, හැමදාම අක්‍රිය බලාගාර සහා ගුවන් තොටුපොලවල් වෙනුවෙන් චීනෙට රට උගස් කර කාබාසීනියා සන්වර්දනයක් මවා පැම..

    7.
    ජනතාව අකමැති දේට විරුද්ධ වෙන්න නිදහස රටේ නති කරන.
    රතුපස්වල චන්දේ දුන් ජනතාවට මිලිටරි ශක්තිය පෙන්වීම..

    8.
    රටක් පාලනය කර යම් පන්නරයක් ලබා නැති..
    කොටින්ම කියතොත් මේ රට දෙකඩ කරන්නට ගිවිසුම් ගහන...

    රාජ්‍ය දේපල විකුණන් කන..

    රටක් තියා පුරවැසිබාවයවත් නොමැති එකෙක්, රටේ ආරක්ශක තනතුරු දැරීම, ඒ පුටුවට එකම සුදුසුකම එක පියාගේ දරුවො වීම.. රට දෙකට කරන්නට කතා ක්සරපු ඇයො යුඇන්පී ආන්ඩු කාලේ ජිනීවා යැම.. රාජ්ය දේපල ලෙස පවතින කොලඹ ඉඩම් චීනෙට විකිනීම.. පාඩු ලබන මිහින් ලන්කා වැනි ආයතන සහොදරන් අතර බෙදා දීම.. CSN කාර් රේස් වැනි පුතාගේ චූන් වලට මහජන මුදල් වැය කිරීම.. අමතක නොකල මැනවි චීන රොකට් එකත් අයිතියි..




    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේජ වන්ත ශිල වන්ත පර සුද්දා මෙහෙ එනතුරු බලන් ඉන්න පද්දො ටික මෙහ මෙහෙ බලපල්ලා
    පර සුද්දො මෙහෙ බැහැල මගෙ රට හතරට ඉරලා පස්සෙන් පහු වෙන්නෙ මොකද අද හිතපල්ලා
     
    තේජ වන්ත ශිල වන්ත පර සුද්දා මෙහෙ එනතුරු බලන් ඉන්න පද්දො ටික මෙහ මෙහෙ බලපල්ලා
    පර සුද්දො මෙහෙ බැහැල මගෙ රට හතරට ඉරලා පස්සෙන් පහු වෙන්නෙ මොකද අද හිතපල්ලා
    :lol::lol::lol::lol::P:P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තේජ වන්ත ශිල වන්ත පර සුද්දා මෙහෙ එනතුරු බලන් ඉන්න පද්දො ටික මෙහ මෙහෙ බලපල්ලා
    පර සුද්දො මෙහෙ බැහැල මගෙ රට හතරට ඉරලා පස්සෙන් පහු වෙන්නෙ මොකද අද හිතපල්ලා

    ඇමෙරිකානු රාජ්ය ලේකම් ගැනී ආ එකට.
    රිදිලා මේ පරයට රාජපක්ශට උන එන්ට.
    චන්දේ ලන් වෙද්දිද බුරනවා අහසට එක හූවට.
    ඉරසනො උබටත් පිටිකර බැන්දයි වාහෙට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;16226774 said:

    එක පද්දෙක් මෙහි අවිදින් දත කට සහ @@..... නියවා
    @ විලා @ක් විලා දැන් හින......................හෙනවා

    :lol::lol::lol::P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැටෙන්නට නැත මට තැනක් පැදුරෙන් බිමට..
    යන්නට ලගයි එනමුත් රජපක්ස හොම්බෙන් වමට..
    සුද්දයි දක්කන්නේ එදිනට නැත චීනේ ඇමට..
    උඩ බුරන උබ ගැන දුකයි ගොබිලො එමට..
    හොම්බෙන් එදා අද සහ මතු...................අනාගතේ
    යන්නට වෙන්නෙ තොපිලටමයි මගේ..............පුතේ
    සුලු පිරිසක් බුරති සිටිමින් ගොබ්බ.................මතේ
    ජනපති රකින්නට සිවුදෙස පිරිස...................ඇතේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමෙරිකානු රාජ්ය ලේකම් ගැනී ආ එකට.
    රිදිලා මේ පරයට රාජපක්ශට උන එන්ට.
    චන්දේ ලන් වෙද්දිද බුරනවා අහසට එක හූවට.
    ඉරසනො උබටත් පිටිකර බැන්දයි වාහෙට.
    සුද්දත් එකයි සුද්දගෙ ගෑනියත්................එකයි
    කොටියත් එකයි ෆොන්සේකත් මොකත්......එකයි
    දගලන ඔනෙ වල් බල්ලෙක් අපිට.............එකයි
    රට නැත්තන් මරනය මට ඒක................සැපයි

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සුද්දත් එකයි සුද්දගෙ ගෑනියත්................එකයි
    කොටියත් එකයි ෆොන්සේකත් මොකත්......එකයි
    දගලන ඔනෙ වල් බල්ලෙක් අපිට.............එකයි
    රට නැත්තන් මරනය මට ඒක................සැපයි

    පින්සිදුවෙයි අනේ ඉරො මරලා දැම්මනම්.. :P:P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොම්බෙන් එදා අද සහ මතු...................අනාගතේ
    යන්නට වෙන්නෙ තොපිලටමයි මගේ..............පුතේ
    සුලු පිරිසක් බුරති සිටිමින් ගොබ්බ.................මතේ
    ජනපති රකින්නට සිවුදෙස පිරිස...................ඇතේ

    රැල්ලෙන් රැල්ල ජනමතයයි නැග එන්නේ
    සුද්දගෙ ලොවන උන් දැන් බඩගා ගෙන යන්නේ
    උන් නැත කවමදාවත් මෙහි රජ වන්නේ
    ඒකයි දුකට පුන් ගහමින් කැරකේන්නේ

     

    Sanjaya95

    Member
    Nov 20, 2013
    15
    0
    0
    Chilaw, Kandy
    ප්‍රභාකරන් යනු ත්‍රස්තවාදියෙකි.
    එහෙත් අපි හැමෝගෙම වගේ එයාගෙත් හොද දේවල් තිබ්බා කියලා මම දන්නවා, ගොඩක් වෙලාවට ඔහු සමානාත්මතාවය කියන දේ හොදින්ම ‍රැකලා තියනවා එයගෙ කට්ටිය ඇතුලෙ
    :angry: