විදුලි බලාගාර

SatS

Member
Feb 26, 2015
78
14
0
තැන්ක්ස් මචං

එතකොට ඔය එක ට‘බයින් එකක කරන්ට් එක ජෙනරේට් කරන කොයිල්, එක ගානෙද තියෙන්නෙ, නැත්තං එකක ලයින් කිහිපයක්ම තියෙනවද ?
බයික් එකේ ඩයිනමෝ එකේ නං ස්ථිර කාන්දමක් තියෙනව
ඔය බලාගාරවලත් එහෙම කාන්දම් තියෙනවද ?
මොකද කාන්දමේ තියෙන බල රේඛා හරහා කොයිල් එක යනකොටනෙ, විදුලියක් ජෙනරේට් වෙන්නෙ...

Power System එක Three Phase නිසා හැම ජෙනේරටෙර් එකකම කොයිල් (Winding Sets) තුනක් (Winding හයක්) තියෙන්න ඕන. එහෙම නැත්නම් තුනේ ගුණාකාර වලින් තියෙන්න ඕන.
මේ වගේ ලොකු ජෙනේරටෙර් වල මද තියෙන මැද තියෙන ස්ථිර කාන්දම හදන්නෙත් විදුලියෙන්මයි. ඒ කියන්නේ ජෙනේරටෙර් එක මැද තියෙනවා කාන්දම වෙනුවට තව winding එකක්. එකට සරල ධාරාවක් (DC) බාහිරින් දීල ඒක Magnetize කරනවා. දැන් ඒක බයිසිකල් ඩයිනමෝ එකේ ස්ථිර කාන්දම වගේම තමයි.
මේ සරල ධාරාව මුලින්ම Battery Bank එකකින් දෙනවා. පස්සේ ජෙනේරටෙර් එක ෆුල් ඔපෙරටේ වෙද්දී එකේ output එකෙන්ම ගන්නවා.
 
  • Like
Reactions: AnuradhaRa

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113

    “පස්සේ ජෙනේරටෙර් එක ෆුල් ඔපෙරටේ වෙද්දී එකේ output එකෙන්ම ගන්නවා“ - බැටරි බෑන්ක් එක වෙනුවට
    ඒකත් මාරයි
    තැන්කියු මචං පැහැදිලි කෙරුවට
    ඔන්න රෙප් දුන්න
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MEKA MAGE TEST IDEA EKAK VITHARAI, ELAKIRIYE ENGINEERING FIELD EKE INNA AYAGEN ANSWER EKAK BALAPOROTTHU VEMI. WORLDS END VAGE HEIGHT EKA VADI THANAKA RAIN WATER COLLECT KIRIMATA BIG TANK EKAK HADALA , WORLD END EKE PRAPATHAYA DIGATA TURBINE EKAK YATA EKAK DIGATAMA FIX KALOTH , EKAMA RAIN WATER DARAVEN viduli balagara kihipayakkma piihituvanna puluwan nedha ?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,771
    3,177
    113
    37
    @ katubedda
    පාවිච්චි කරන විදුලිය ප්‍රමාණයට වතුර පාලනය කරන system එකට කියන්නේ governer System කියල. මම net එකේ බලල තොරතුරු හම්බ උනොත් දාන්නම්..

    උසස් පෙළ කීර්ති සර් ගෙ class ගිය අය මේ ගැන අහල ඇති.

    ඔවු බන් පිසික්ස් වලට වඩා ඔවුවනේ ඉතින් කියලා දුන්නේ. මාත් කීර්ති සර්ගේ ක්ලාස් ගියේ පිසිකස් වලට වඩා ඔයවගේ අනන්මනම් අහගෙන ඉන්න තමයි:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,771
    3,177
    113
    37
    @ katubedda
    Power System එක Three Phase නිසා හැම ජෙනේරටෙර් එකකම කොයිල් (Winding Sets) තුනක් (Winding හයක්) තියෙන්න ඕන. එහෙම නැත්නම් තුනේ ගුණාකාර වලින් තියෙන්න ඕන.
    මේ වගේ ලොකු ජෙනේරටෙර් වල මද තියෙන මැද තියෙන ස්ථිර කාන්දම හදන්නෙත් විදුලියෙන්මයි. ඒ කියන්නේ ජෙනේරටෙර් එක මැද තියෙනවා කාන්දම වෙනුවට තව winding එකක්. එකට සරල ධාරාවක් (DC) බාහිරින් දීල ඒක Magnetize කරනවා. දැන් ඒක බයිසිකල් ඩයිනමෝ එකේ ස්ථිර කාන්දම වගේම තමයි.
    මේ සරල ධාරාව මුලින්ම Battery Bank එකකින් දෙනවා. පස්සේ ජෙනේරටෙර් එක ෆුල් ඔපෙරටේ වෙද්දී එකේ output එකෙන්ම ගන්නවා.

    මචන් පොඩි දෙයක් හැදෙන්න ඔනි. ගොඩක් power plants වල rotor (උඔ කියපු මැද තියෙන වයිනඩිම) එකට දෙන්නේ DC නෙවෙයි ac. එහෙම කරන්නේ brush less කරන්න ඔනි නිසා. මැද තියෙන කැරකෙන shaft එකේ winding දෙකක් තියෙනවා.එක winding එකකින් current එක ගන්නව‍ා අනිකෙන් මැග්නට් ෆොස් එක ‍ජෙනරේට් කරනවා. එලියෙ තියෙන තවත් වයිනඩින් එකකින් කැරකෙන ශා‍‍ෆ්ට් එකේ මැද තියෙන එක වයින්ඩින් එකකට ‍feed කරනවා..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මචන් පොඩි දෙයක් හැදෙන්න ඔනි. ගොඩක් power plants වල rotor (උඔ කියපු මැද තියෙන වයිනඩිම) එකට දෙන්නේ DC නෙවෙයි ac. එහෙම කරන්නේ brush less කරන්න ඔනි නිසා. මැද තියෙන කැරකෙන shaft එකේ winding දෙකක් තියෙනවා.එක winding එකකින් current එක ගන්නව‍ා අනිකෙන් මැග්නට් ෆොස් එක ‍ජෙනරේට් කරනවා. එලියෙ තියෙන තවත් වයිනඩින් එකකින් කැරකෙන ශා‍‍ෆ්ට් එකේ මැද තියෙන එක වයින්ඩින් එකකට ‍feed කරනවා..

    පින්තූරයක් එහෙම නැද්ද බං..
    රෙප් 7+
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව..
    මේක ගැන දැනමක් තියෙන අය, මේ අවුල පැහැදිල කරල දෙයි කියල හිතනව :)

    අපි කවුරුත් දන්නව ජල විදුලි බලාගාරයක් වැඩකරන්නෙ, උඩ ඉඳන් පහළට වැටෙන ජල ධාරාවකට, ට‘බයින් එකක් අල්ලල කියල.
    එතකොට වතුර පාරට ට‘බයින් එක කැරකෙනව.
    මට තියෙන ප්‍රශ්නෙ මේකයි.. දැං ඔය අපිට, සමහර කාල වලදි විදුලි බලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්ඩ කියනව නේ.. එතකොට ජලාශ වල ජලය ඉතුරු කරගන්ඩ පුලුවන්ලු.. මොකද නියං කාලෙට ජලාශ වල ජල මට්ටම් අඩු වෙන නිසා..

    දැං මේක කරන්නෙ කොහොමද ? අපි හිතමු ලංකාවෙ මිනිස්සු විදුලි පරිභෝජනය එක දවසකට ටිකක් අඩු කළා කියල.. එතකොට ඒ අඩු කරපු පරිභෝජනය කොහොමද බලපාන්නෙ, ජලාශ වල ජලය ඉතුරු වෙන්ඩ ?
    එහෙමනං අපි අඩුවෙන් විදුලි පරිභෝජනය කරන වෙලාවට, විදුලි බලාගාරවලට ඒක දැනෙනව ඇති.. ඒක වෙන්ඩ පුලුවන්. ඒක අවුලක් නෑ.. එහෙම වෙනකොට එයාල උඩ ඉඳං එන වතුර පාර අඩු කරනවද ?

    ඒක තමා මගේ ප්‍රශ්නෙ.. ඉතිං ඕක ඔටෝමැටිකලි කන්ටිනුවස්ලි දිගටම වෙනවද ?

    මෙහෙන් කරන්ට් එක අඩුවෙන් ගන්නව, තව වෙලාවකට වැඩියෙන් ගන්නව.. ඒ අනුව පහලට වැටෙන ජලය පාලනය කරනව..
    ජලය පාලනය කරල විතරනෙ.. ජලාශ වල ජලය රැක ගන්ඩ පුලුවන්..

    දන්න කෙනෙක් මේක කියල දෙන්ඩ..

    Nikan Inna dawasaka iskole palayan :baffled:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උබ ප්‍රශ්නේත් වරද්දගෙන මචන්.

    විදුලි බලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරාම ජලාශ වල තියෙන වතුරෙන් ප්‍රමාණවත් හා උපරිම කාලයක් විදුලිය මිනිස්සුන්ට ලබා දෙන්න පුලුවන්.

    ගල් අගුරු ඉන්ධන බලාගාර වලින් විදුලිය නිපදවද්දි වියදම වැඩියි.

    yeah thats true
     
    bila

    Junior member
  • Dec 12, 2014
    33
    1
    8
    Current eka kalin hadala gabada karanna be bnz...eka a welawe hadala a welawema denwa...mehemai mcn,,api dan light ekak danmoth ekata oni curreent eka kohe hari balagarayaka a welawe hedenwa..ekata oni jalaya tikath kohen hari yanwa...current eka use karana eka adui nam jalasha wala wathura tika ithuru wenawa...
     
    poloflme

    Member
    Jan 27, 2012
    19
    1
    3
    Mehemai. oke loku kathandarayak thiyanawa.. tikak technical peththata bara. mama weda karanne kotmale power station eke. 2015 technh exhibition ekata BMICH ekata awoth ape CEB stall ekata enna. api mudul genalla hemotama therena widihata oya dewal kiyala denawa. ocotomber 9,10,11 thama thiyanne...
     
    poloflme

    Member
    Jan 27, 2012
    19
    1
    3
    මචන් පොඩි දෙයක් හැදෙන්න ඔනි. ගොඩක් power plants වල rotor (උඔ කියපු මැද තියෙන වයිනඩිම) එකට දෙන්නේ DC නෙවෙයි ac. එහෙම කරන්නේ brush less කරන්න ඔනි නිසා. මැද තියෙන කැරකෙන shaft එකේ winding දෙකක් තියෙනවා.එක winding එකකින් current එක ගන්නව‍ා අනිකෙන් මැග්නට් ෆොස් එක ‍ජෙනරේට් කරනවා. එලියෙ තියෙන තවත් වයිනඩින් එකකින් කැරකෙන ශා‍‍ෆ්ට් එකේ මැද තියෙන එක වයින්ඩින් එකකට ‍feed කරනවා..

    Machan AC denawa kiyana eka weradi.. aniwa denna one DC.. Brushless ekata AC dunnath eka apahu DC walata convert karalai main poles walata denne...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    විදුලි පරිබෝජනය වැඩි වෙනකොට ටර්බයින් ස්ලෝව් වෙනවා . ඒක නියත වේගෙකින් පවත්වාගන්න ජල දාරාව වැඩි කරනවා . එතකොට ජලය නාස්තිය වැඩි වෙනවා . සරලව කිව්වේ.
    :D:D:D
    :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාවටමද කිව්වෙ මචං ? :shocked:

    එතකොට ට‘බයින් වල ස්පීඩ් එක පාලනය කරන්නෙ අපි :rolleyes:

    ටර්බයින් වල වෙගය පාලනය කරන්න වෙන්ම කපාට තියනවා( වැල්) එවගෙන් එන වතුර ප්‍රමානය අඩු වැඩි කරන්න පුලුවන්. එහෙමයි පාලනය කරන්නෙ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,771
    3,177
    113
    37
    @ katubedda

    පින්තූරයක් එහෙම නැද්ද බං..
    රෙප් 7+

    synchronous-machines-29-638.jpg

    synchronous-machines-30-638.jpg

    synchronous-machines-31-638.jpg

    synchronous-machines-32-638.jpg

    synchronous-machines-33-638.jpg

    copy right from www.slideshare.net..
    document url Synchronous machines

    ට්‍රාන්ස්ලේට් කර කර ඉන්න නම් අමාරුයි වෙලාවක් ලැබුනොත් පෝස්ට් එකක් දාන්නම්.හැබැයි මේක තේරුම් ගන්න නම් basic Generating principle ගැන දැනගෙන ඉන්න ඕනි..