EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කෝපි එකක් වත් බොමු;)

    V8swtVp.jpg

    :(:(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අහ් මොකෝ මේ.එන්න එන්න එකක් දෙන්නම්:)

    හිත් රිදවන්න එපා බෑඩ් කොප් ඕවා දාලා :(:dull:
    ඔයාගේ ගානේ වැඩෙයි කෝපියි අරන් දෙන්න ඕනේ එහෙනම් :P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    හිත් රිදවන්න එපා බෑඩ් කොප් ඕවා දාලා :(:dull:
    ඔයාගේ ගානේ වැඩෙයි කෝපියි අරන් දෙන්න ඕනේ එහෙනම් :P

    ණයට අරන් දෙන්නම්කෝ වඩේ:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හිත් රිදවන්න එපා බෑඩ් කොප් ඕවා දාලා :(:dull:
    ඔයාගේ ගානේ වැඩෙයි කෝපියි අරන් දෙන්න ඕනේ එහෙනම් :P

    අඩේ.. නංගි... වට් ඊස් හැපනිං???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බැල්ලියනේ? තෙපිගේ වගතුග කෙසේ?

    හා හා... දැං මේ ත්‍රෙඩ් එකේ ගෑණු උදවියත් ඉන්නවා. පොඩ්ඩක් සංවර උනා නම්..
    කිසි චාරයක් නෑ අප්පා... :dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිච....ස්...

    හා හා... දැං මේ ත්‍රෙඩ් එකේ ගෑණු උදවියත් ඉන්නවා. පොඩ්ඩක් සංවර උනා නම්..
    කිසි චාරයක් නෑ අප්පා... :dull::dull:

    කඩ්ඩෙන් බැල්ලි කියන්න හොදයි සුද්ද සිංහලෙන් බැල්ලි කිව්වම අසංවරයි.. මොකක්ද සහෝ මේකෙ තේරුම? ගෑණූ උදවිය හෝ ඒ උදවියගේ ඇදුමකින් කෑල්ලක් දැක්කොත් එකපාරට ඔලුවට එන මේ සංවරය මොකක්ද සහෝ? අච්චර හිටං සිරිසේන සුද්ද සිංහලෙන් ඇමරිකාවට ගිහින් දේශනා කරන රටේ අපි ඇයි මේ ඉංගිරීසියෙන් බිචස් බිචස් ගගා අමතන්නේ බැල්ලි ? :baffled::baffled: