ස්ටොක්ස් ප්‍රයිස් නැග්ගා යකුනේ..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ස්ටොක්ස් ප්‍රයිස් නැග්ගා යකුනේ..

ඊයේ ඉදන් මම ගත්තු ස්ටොක් ප්‍රයිස් නැග්ගා යකුනේ. ලක්ශ 3ක් අද උදේ වෙද්දි ආවා යකො. උබලටත් මම ගිය සතියේ කිව්වා EU50,UK100,US500,DJ30,.DAX35 වලින් ගන්න කියලා. ඒ අහලා ගත්ත උන් දැන් සමරපියව්. නොදන්න උන් දැන් රත්තරන් ගනියව්. GBP/USD දැන් බයි කරපන්, බොහො දුරට 1.50 ස්ටොප් ලොස් දාලා අල්ලහල්ලා..
3.gif
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
aluthen set wena kenekta bari da amarui da salli loss wei da ?
ආගිය අතේ ගහන්න එපා මචන්. දැන් මාකට් එක සමහර පෙයාර් වලට හරියටම කියන්න බැ. උබ අලුත් නම් ඩෙමො ට්‍රයි කරපන් ඉස්සෙල්ලා. මේ ප්‍රොෆිට් එක ගත්තේ මාසයක් විතර කිරලා මැනලා නිවුස් හොයලා අමු කට්ටක් කාලා. පාන්දර තුනයි සමහර දාට නිදාගන්නකොට. සල්ලි ආකරයක් බන් මේක හරියට කරනවා නම්. දැනට බයි කරනවා නම්, GBP/USD, Gold, Silver, AUD/NZD බයි කරපන්. අනිත් පෙයාර් ගැන මම තාම ෆොcඅස්ට් කියන්න තරම් කාලයක නැ.
 
CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,605
    2,712
    113
    ෆොරෙක්ස්, ස්ටොක්ස්, කොමොඩිටීස් ඉන්ඩයිසිස් ඔක්කොම මචන්.

    machan Broker kauda? HF eke Forex witharane trade karanna puluwan
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan Broker kauda? HF eke Forex witharane trade karanna puluwan
    Oanda Europe එක බ්‍රොකර් කෙනෙක්. fxcm ස්ටොක්ස් වලට තමා මම යූස් කරන්නේ. ඉස්සර xm කලා. දැන් එකෙන් අයින් උනා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදෝ සංසාරයක් තේරුණේ නෑ බං...:(
    වෙලාවක මෙහේ ඇවිත් කියල දීපං.....

    ප.ලි.
    වෙඩිම කියපිය...
    මං මගේ බාව අග පණ කදුළක් හරි ඉතිරි වෙලා තිබ්බොත් එනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අදෝ සංසාරයක් තේරුණේ නෑ බං...:(
    වෙලාවක මෙහේ ඇවිත් කියල දීපං.....

    ප.ලි.
    වෙඩිම කියපිය...
    මං මගේ බාව අග පණ කදුළක් හරි ඉතිරි වෙලා තිබ්බොත් එනවා.
    අනිවා යකො. තාම ප්‍රේමය මග එනවා. වෙඩිම මේ මාසේ කෙල්ල තාම මග. බොන එකක් දැන් තමා කියල මේ ටිකේ කරටි කැඩෙන්න ගහනවා.. ගහනවා කිව්වේ වෙරි වෙන එව්වා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    ෆොරෙක්ස්, ස්ටොක්ස්, කොමොඩිටීස් ඉන්ඩයිසිස් ඔක්කොම මචන්.

    තෝ ඔය ඔක්කොම කරන්නේ MT4 platform එකෙන්ද කියපන්. :eek:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තෝ ඔය ඔක්කොම කරන්නේ MT4 platform එකෙන්ද කියපන්. :eek:
    mt4 එකෙනුත් කරනවා. හදිසියේ මගක ඉන්න වෙලාවක පැඩ් ෆොන් අනන් මනන් නැති උනොත් කැෆේ එකකට රින්ගලා වෙබ්ටේඩ් ප්ලැෆොම් එකෙන් ට්‍රේඩ් ක්ලොස් කරනවා. ඒත් හදිස්සියේ ඔපන් කරන්නේ නැති නිසා තාම කවදාවත් ට්‍රිඩ් එකක් වෙබ් එකෙන් දාලා නැ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    mt4 එකෙනුත් කරනවා. හදිසියේ මගක ඉන්න වෙලාවක පැඩ් ෆොන් අනන් මනන් නැති උනොත් කැෆේ එකකට රින්ගලා වෙබ්ටේඩ් ප්ලැෆොම් එකෙන් ට්‍රේඩ් ක්ලොස් කරනවා. ඒත් හදිස්සියේ ඔපන් කරන්නේ නැති නිසා තාම කවදාවත් ට්‍රිඩ් එකක් වෙබ් එකෙන් දාලා නැ.

    මම FOREX DEMO කරනවා.. මට තේරෙන්නේ නෑ උඹ කියන අනික් ටික. එව්වා නෑනේ mt4 platform එකේ.. :eek:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම FOREX DEMO කරනවා.. මට තේරෙන්නේ නෑ උඹ කියන අනික් ටික. එව්වා නෑනේ mt4 platform එකේ.. :eek:
    මචන්, MT4 එකේ නෙමෙයි ප්‍රශ්නේ, උබේ බ්‍රොකර්ගේ. සමහර බ්‍රොකර්ලා කරන්සි විතරයි ට්‍රේඩ් කරන්නේ. උබට ස්ටොක්ස් ගන්න ඔනේ නම් fxcm ට්‍රයිකරපන්. හැබැයි මිනිමම් ඩිපොසිට් එක 2000 යුඇස්ඩී.. නැත්තම් xm ට්‍රයි කරපන් ඉ8න්ඩෙx වලින් ගන්න, (EU50,UK100,DJ30) වගේ. xm වල බැ ඉන්ඩිවිජුවල් කම්පැනි එකේ ස්ටොක්ස් ගන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    මචන්, MT4 එකේ නෙමෙයි ප්‍රශ්නේ, උබේ බ්‍රොකර්ගේ. සමහර බ්‍රොකර්ලා කරන්සි විතරයි ට්‍රේඩ් කරන්නේ. උබට ස්ටොක්ස් ගන්න ඔනේ නම් fxcm ට්‍රයිකරපන්. හැබැයි මිනිමම් ඩිපොසිට් එක 2000 යුඇස්ඩී.. නැත්තම් xm ට්‍රයි කරපන් ඉ8න්ඩෙx වලින් ගන්න, (EU50,UK100,DJ30) වගේ. xm වල බැ ඉන්ඩිවිජුවල් කම්පැනි එකේ ස්ටොක්ස් ගන්න.

    xm වල minimum deposit කීයද? :shocked:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    xm වල minimum deposit කීයද? :shocked:
    ස්ටැන්ඩඩ් එකට නම් ඩොලර් 5ක් වෙන්න ඇති මිනි එකටත් ඒ ගාන වෙන්න ඇති. ඒත් ඩොලර් 5ක් දාලා ස්ටොක්ස් ගන්න නම් බැ. අඩු තරමේ ඩොලර් 750ක්වත් දාහන්, නැත්තම් ලොස් වෙනවා.