ස්ටොක්ස් ප්රයිස් නැග්ගා යකුනේ..
ඊයේ ඉදන් මම ගත්තු ස්ටොක් ප්රයිස් නැග්ගා යකුනේ. ලක්ශ 3ක් අද උදේ වෙද්දි ආවා යකො. උබලටත් මම ගිය සතියේ කිව්වා EU50,UK100,US500,DJ30,.DAX35 වලින් ගන්න කියලා. ඒ අහලා ගත්ත උන් දැන් සමරපියව්. නොදන්න උන් දැන් රත්තරන් ගනියව්. GBP/USD දැන් බයි කරපන්, බොහො දුරට 1.50 ස්ටොප් ලොස් දාලා අල්ලහල්ලා..