අනන්තයෙන් ආ තරු කුමරා ( Cover )
ඕන මගුලක් කියල තව එකක් දැම්ම බං කියපන් බලන්න උබලගේ අදහස්
ඕන මගුලක් කියල තව එකක් දැම්ම බං කියපන් බලන්න උබලගේ අදහස්

ගුලියා කියන අනන්තයෙන් ආ ............ කුමරා
ඇසු විට ගියේ මගේ මේ හදවත .......... දෙදරා
මල්ලියේ කියයි නම් මේ ලෙස උබ ..... කොඳුරා
කෙල්ලට උබේ මොනවට තව රස ......... මදිරා

සංගීතෙන් කෙල්ලන් මත්...................වෙනවාලු
නොබලා දුර දිග පෙම්......................කරලනවාලු
ප්‍රේමය නොතේරෙන ඇති නෙක අඩු.............පාඩු
ගල් හිතකටයි මම පෙම් කලෙ මගේ.............යාලු
එලිසමයනම් මල්ලිගෙ මෙහි මදි ...............වාගේ
කෙල්ලන් නිකන් සුදු සූකිරි කැට ..............වාගේ
දැක්කොත් පිට පොත්ත කොල්ලගෙ හොද ....වාගේ
එදා ඉදන් ඒ කොල්ලා ඇගේ .................වාගේ

nice 

ලස්සන බලලා එන කෙල්ලෝ එමට ............. ඇති
සල්ලි තියේ නම් ලස්සන වැඩක් ................ නැති
ගතු ගුණ මිසක් වෙන කිසිවක් බලන් ............ නැති
කරුමෙක මහත එහෙම කෙල්ලෝ ලොවෙත් .... නැති

ලස්සන බලලා එන කෙල්ලෝ එමට ............. ඇති
සල්ලි තියේ නම් ලස්සන වැඩක් ................ නැති
ගතු ගුණ මිසක් වෙන කිසිවක් බලන් ............ නැති
කරුමෙක මහත එහෙම කෙල්ලෝ ලොවෙත් .... නැති
Podi Silva - පොඩි සිල්වා;19045726 said:අහ් අද ගුලියා කුනුහබ්බ අහගන්න තමා යන්නේ ටිවී සීරීස් බලන් උන්ගෙන්![]()
![]()
සුපිරි හොදේ..
Podi Silva - පොඩි සිල්වා;19045934 said:හෙට දාන්නේ මොකද්ද බන්![]()
![]()
සල්ලි ඇති එවුන්....ලග බඩු....දෙක තුනය...
හොද උන් ෆොරෙව....වේලෙනවා...තනිකඩය...
ඉවසාගෙන ඉදින්...දුක නම්.....ටික කලය...
සල්ලි ඇති දාට...නුබටත්....මල් හතය...![]()
දන්නවා කෙල්ලො ඔය කොල්ලන් නට වන්න
දෙනවා බැල්ම කොල්ලට සුලු දිය යන්න
කොල්ලා යනවා කෙල්ලට උගෙ අත දෙන්න
කෙල්ලෝ මාරැ වෙනවා බොට නොදැනෙන්න