අළුත්_කවි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සන ලදක් හොයලා බැද .......කරකාරේ....
    නදෑ පිරිස වෙරි වී ඇත ............ඔක්කාරේ.....
    නැකතට ගසා හනිමුන් එකෙ .....ගංඨාරේ.....
    චතුවා ලියයි කවි දෙක තුන .......ශෘංගාරේ ...
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලස්සන ලදක් හොයලා බැද .......කරකාරේ....
    නදෑ පිරිස වෙරි වී ඇත ............ඔක්කාරේ.....
    නැකතට ගසා හනිමුන් එකෙ .....ගංඨාරේ.....
    චතුවා ලියයි කවි දෙක තුන .......ශෘංගාරේ ...

    :lol::lol::lol: ඔහොම යං ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුටුවෙමි මුල්ම පිටුවල අත ලැමට ....තබා....
    හිටියේ කොහොමටද වීලා නේද ......බබා....
    ඉවසුම් නොමැති වී හෝටලෙ ගමන ...තබා...
    බැලුවද මන්දා මූ ලෙහනා මල්ල .......ඔබා...:eek:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දුටුවෙමි මුල්ම පිටුවල අත ලැමට ....තබා....
    හිටියේ කොහොමටද වීලා නේද ......බබා....
    ඉවසුම් නොමැති වී හෝටලෙ ගමන ...තබා...
    බැලුවද මන්දා මූ ලෙහනා මල්ල .......ඔබා...:eek:

    ඔය තියෙන්නෙ බං බෑ බෑ කියපුවා මට වදන් නෑ :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෑවත් කැව්ම් දැං බාපුවා කියලා උනු....
    කීවත් පුදුම හිතෙනා සුර අගන තනූ...
    කෑවත් පැනිය හැලමින් ගෑනිගේ ලනු....
    කාසියෙ දෙපැත්තක් ඇති බව හිතට ගනු... :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාළඹෙ පුරවරයෙ දේ ගලවන් වෙසෙනා...
    ‍කළු කැත නාකි තඩි හැළ කිඹුලෙක් සිටිනා...
    හනිමුන් ලංකාරෙ කික් එක හිත දුවනා...
    එලියට දැම්මා එය කවියෙන් මේ ලෙසිනා.... :cool::lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බෑවත් කැව්ම් දැං බාපුවා කියලා උනු....
    කීවත් පුදුම හිතෙනා සුර අගන තනූ...
    කෑවත් පැනිය හැලමින් ගෑනිගේ ලනු....
    කාසියෙ දෙපැත්තක් ඇති බව හිතට ගනු... :dull:

    නෑ බෑ කිය කියා මූ කියන කවි මනරම්
    මෙව්වා අහන්නට කවුරුත් නෑනෙ බොලම්
    චතුවෝ වරෙං දැං බලපං යන කෝලම්
    කිබුලත් නෑනෙ කියනට කවි වාරම්
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මාළඹෙ පුරවරයෙ දේ ගලවන් වෙසෙනා...
    ‍කළු කැත නාකි තඩි හැළ කිඹුලෙක් සිටිනා...
    හනිමුන් ලංකාරෙ කික් එක හිත දුවනා...
    එලියට දැම්මා එය කවියෙන් මේ ලෙසිනා.... :cool::lol:
    :lol::lol::lol:
    රෙප් දෙන්න බෑ ඉවර වෙලා :(
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මාළඹෙ පුරවරයෙ දේ ගලවන් වෙසෙනා...
    ‍කළු කැත නාකි තඩි හැළ කිඹුලෙක් සිටිනා...
    හනිමුන් ලංකාරෙ කික් එක හිත දුවනා...
    එලියට දැම්මා එය කවියෙන් මේ ලෙසිනා.... :cool::lol:

    අයියෝ ඔහොම නොකියන් හැල කිබුලාට
    දිවි තොර කර ගනී මේවා දුටු දාට
    ඇවිදින් අඩයි දත් ගලවන්නට නැති දාට
    නාකිය අඩයි දුටුවම කවි පද රෑට

    :lol::eek:
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    සිංහයො නෑ මල්ලි ලැගලා එක්කන් ...... හිවල්ලු
    අපි නෑ මල්ලි මරලා තනි අණ්ඩෙ..... කුකුල්ලු
    ආසයි පොර කන්න ඇත්නම් පොර.....කුකුල්ලු
    දැන් කෝ චන්ඩි ගහපන් දණ..............වහල්ලු

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    සින්හයො උනත් ලොන් හැලුනම වැඩක් නෑ
    වලියට තියා ගොරවන්නත් පනත් නෑ
    තුසිත නෙවෙයි කිබුලාටත් බයත් නෑ
    උබල මිසක් අපි නම් බොල නැවෙන්නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියෝ ඔහොම නොකියන් හැල කිබුලාට
    දිවි තොර කර ගනී මේවා දුටු දාට
    ඇවිදින් අඩයි දත් ගලවන්නට නැති දාට
    නාකිය අඩයි දුටුවම කවි පද රෑට

    :lol::eek:
    නාකිය අඩයි දුටුවම කවි පද රෑට :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සින්හයො උනත් ලොන් හැලුනම වැඩක් නෑ
    වලියට තියා ගොරවන්නත් පනත් නෑ
    තුසිත නෙවෙයි කිබුලාටත් බයත් නෑ
    උබල මිසක් අපි නම් බොල නැවෙන්නෑ

    කදු නෑ සැලෙන්නේ බල්ලන් බිරුවාට
    අපි නෑ නැවෙන්නේ උබලා වගෙ රෑට
    ලොම් නොව තිබෙන්නෙ කේසර සිංහයට
    දැන ගන් නිවට කවි රාලෙ එය හැමදාට
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    (දන ගහපන් වෙඩි තියපන්) අපි බය වෙයි ඕවට
    උබ හිටපන් සද්දෙ නොදා කන පලනව ලාවට
    පුක පැත්තෙන් මට නම් බොල හිනා යනව මේවට
    තියෙන එවුන් ලෝබ නැතුව (රෙපක්) දියන් මාහට
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    (දන ගහපන් වෙඩි තියපන්) අපි බය වෙයි ඕවට
    උබ හිටපන් සද්දෙ නොදා කන පලනව ලාවට
    පුක පැත්තෙන් මට නම් බොල හිනා යනව මේවට
    තියෙන එවුන් ලෝබ නැතුව (රෙපක්) දියන් මාහට

    :(:no: iwarai :(
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    කදු නෑ සැලෙන්නේ බල්ලන් බිරුවාට
    අපි නෑ නැවෙන්නේ උබලා වගෙ රෑට
    ලොම් නොව තිබෙන්නෙ කේසර සිංහයට
    දැන ගන් නිවට කවි රාලෙ එය හැමදාට


    අපි නෑ දන්නෙ පොඩ්ඩක්වත් කියන බය.
    තව නෑ සැලෙන්නේ හිටියත් හතර හය.
    හිටපන් චන්ඩි දික් කරගෙන තොපේ ළය.
    ගෙනත් තියනව වෙඩි මම ටී පනස් හය.
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18

    පට්ට..
    11.gif
    11.gif
    11.gif

    හොදට තියෙයි මෙහෙම ගියොත් නුවර එලි
    බෑ මට එන්න මම අම්මගෙ පොඩිම කෙලී
    තිබුනට අමාරුව මෝලේ මමද පලි
    පෙට්ටිය කැඩුනොතින් උබ හදනවද යලි
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18

    ආසයි මටත් ඉන්නට පෙම් ගගුලේ ගිලී
    මවු හට කුමක් පවසම්දැයි සිතෙයි මැලී
    එනිසා පැටියෝ අදහස ඔබේ නොගමි පිලී
    බැදලා මිසක් නොඑනෙමි මම නුවර එළී
    :P:P:D:D

    හොදට තියෙයි මෙහෙම ගියොත් නුවර එලි
    බෑ මට එන්න මම අම්මගෙ පොඩිම කෙලී
    තිබුනට අමාරුව මෝලේ මමද පලි
    පෙට්ටිය කැඩුනොතින් උබ හදනවද යලි
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හොදට තියෙයි මෙහෙම ගියොත් නුවර එලි
    බෑ මට එන්න මම අම්මගෙ පොඩිම කෙලී
    තිබුනට අමාරුව මෝලේ මමද පලි
    පෙට්ටිය කැඩුනොතින් උබ හදනවද යලි

    කිව්වට එන්න කියලා කවි කියන්ට
    සිග්නල් නෑනෙ ඇවිදින් කවි ලියන්ට
    ලූලා නැති නිසා අද හොද හැටි කොටන්ට
    කනයෝ ඇවිත් අද පමනක් රගන්ට
    Mata signal ne ban heta ennam :baffled: