..
..
....
..
මචං Java Netbeans ගැන ප්‍රශ්නයක්..තාම අලුත්. මම දැනට මේ විදියට තමයි කළේ.
JFrame එකක් හදලා ඒකට JPanel එකක් දැම්ම. පස්සේ ඒක Null Layout එකක් කළා. පස්සේ අවශ්‍ය ගානට හදාගෙන . ඊට පස්සේ label එකක් දාලා ඒකට icon එක ඔස්සේ background image එකක් දාගත්තා. දැන් මට ඕන මේකේ section 4ක් වෙන් කරලා. එක section එකක label සහ text box දාගන්න. ඒ section 4 ට එක බැගින මම දැම්ම තව JPanel 4 ක් ඇතුලට. ඒක ඇතුලේ තමා textboxes හා label දැම්මේ.. හරිද මේ කරපු එක?