netbeans help

elektro

Well-known member
  • Apr 18, 2011
    6,892
    9,421
    113
    Tropical Island Of Sri Lanka
    ..
    ..
    ....
    ..

    මචං Java Netbeans ගැන ප්‍රශ්නයක්..තාම අලුත්. මම දැනට මේ විදියට තමයි කළේ.

    JFrame එකක් හදලා ඒකට JPanel එකක් දැම්ම. පස්සේ ඒක Null Layout එකක් කළා. පස්සේ අවශ්‍ය ගානට හදාගෙන . ඊට පස්සේ label එකක් දාලා ඒකට icon එක ඔස්සේ background image එකක් දාගත්තා. දැන් මට ඕන මේකේ section 4ක් වෙන් කරලා. එක section එකක label සහ text box දාගන්න. ඒ section 4 ට එක බැගින මම දැම්ම තව JPanel 4 ක් ඇතුලට. ඒක ඇතුලේ තමා textboxes හා label දැම්මේ.. හරිද මේ කරපු එක?

    12049637_1065662183458406_1220678046769298266_n.jpg
     

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    hari waradak nehe
    ubata panel hathara separate karala pennanna one nam, e panal walata border ekak danna
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ..
    ඊට පස්සේ label එකක් දාලා ඒකට icon එක ඔස්සේ background image එකක් දාගත්තා.

    oya widiyata background image danna epa.........background image wenuwata light color use karanna.....


    (danna one pot thiyenawa..... ewata danna......)

    oya wage app dakka gaman kiyanna puluwan newbie kenek hadapu ekak kiyala....

    ​
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    loku jpanel ekakane label eka daala background eka daala thiyenne..ethakota aulda? eka udin thawa daaddi

    na ehema aulak na..... kohoma dammath swing components wada karanawa....

    eth poddak hithanna one code karana welawe hariyata class kadala code seperate karanna.....

    ​