volkswagen Hybrid & Electric car

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
එළකිරියේ මේ වෙනකොට සමහරක් අය හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් කාර් විරෝධයක් ගෙනයමින් පවතිනවා. තාක්ෂණික වශයෙන් සුළු සුළු අඩු පාඩු ඇති . නමුත් අපි තාක්ෂණයෙන් ඉදිරියට යනවා මිසක් ආපස්සට යන්න ඕනේ නැහැ කියලයි මගේ මතය. අර ඉස්සර ඔටෝ වාහන ආවමත් ගොඩක් මිනිස්සු කිවුවලු මල ජරාව කියල. :lol:

යාන්ත්‍රික වාහන වල සබ්ජෙක්ට් එක විතරක් දැනගත්තට මදි . අලුත් තාක්ෂනය ගැනත් අපි ඉගෙන ගන්න ඕනේ. නිකන්ම ඉලෙක්ට්‍රික් වාහන ප්‍රතික්ෂේප කරන්නේ නැතුව.නැත්නම් අර ගැරිජ් එකේ බාස් වගේ වෙයි. ගැරිජ් බාස් ල හයිබ්‍රිඩ්,ඉලෙක්ට්‍රික් වාහන වලට කැමති නැහැ. මොකද උන්ට තාක්ෂනය ගැන අවබෝධයක් නැති නිසා කෙලින්ම හයිබ්‍රිඩ් වාහනවලට මල ජරාව කියලා බනිනවා.

මේ තියෙන්නේ volkswagen ඉලෙක්ට්‍රික් කාර් එකක්.Volkswagen’s Golf blue-e-motion

blueemotion-LEAD.jpg

blueemotion4.jpg

volkswagen-golf-blue-e-motion-08-e1346342820529-630x371.jpg

2012-03-28-15.48.58-e1346342914370-630x405.jpg

DB2010AU00957_large-630x441.jpg

මේ තියෙන්නේ Volkswagen Jetta Hybrid

volkswagen-jetta-hybrid-4.jpg

volkswagen-jetta-hybrid-engine-3.jpg

volkswagen-jetta-hybrid-5.jpg

volkswagen-jetta-hybrid-6.jpg

volkswagen-jetta-hybrid-7.jpg

volkswagen-jetta-hybrid-12.jpg
 
Last edited:
  • Like
Reactions: ishan1653

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ මිනිස්සුන්ගේ ගොන් ආකල්ප වෙනස් කරන්න අමාරුයි..හයිබ්‍රිඩ් ආව දවස් වල කොහොමද කිව්ව කථා.දැන් කොහොමද ලංකාවේ තියෙන හයිබ්‍රීඩ් කන්දරාව..කොටින්ම කියනවනම් තාම ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ තාමත් ලෝකේ හොදම tv බ්‍රෑන්ඩ් එක sony කියලා..sony නම ගහලා තියෙනවනම් ඉන්දියාවේ හදපු එකක් හරි කමක් නෑ ගෙදර උස්සන් එයි.:lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලංකාවේ මිනිස්සුන්ගේ ගොන් ආකල්ප වෙනස් කරන්න අමාරුයි..හයිබ්‍රිඩ් ආව දවස් වල කොහොමද කිව්ව කථා.දැන් කොහොමද ලංකාවේ තියෙන හයිබ්‍රීඩ් කන්දරාව..කොටින්ම කියනවනම් තාම ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ තාමත් ලෝකේ හොදම tv බ්‍රෑන්ඩ් එක sony කියලා..sony නම ගහලා තියෙනවනම් ඉන්දියාවේ හදපු එකක් හරි කමක් නෑ ගෙදර උස්සන් එයි.:lol:

    සිරාවටම මචන් .
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    apo mun ge motto eke "Think Blue" apoo apith ohoma hithuwoth lankawe policiyen kudalan yai :P lol :rofl:

    nice post
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,414
    113
    Auckland
    ලංකාවේ මිනිස්සුන්ගේ ගොන් ආකල්ප වෙනස් කරන්න අමාරුයි..හයිබ්‍රිඩ් ආව දවස් වල කොහොමද කිව්ව කථා.දැන් කොහොමද ලංකාවේ තියෙන හයිබ්‍රීඩ් කන්දරාව..කොටින්ම කියනවනම් තාම ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ තාමත් ලෝකේ හොදම tv බ්‍රෑන්ඩ් එක sony කියලා..sony නම ගහලා තියෙනවනම් ඉන්දියාවේ හදපු එකක් හරි කමක් නෑ ගෙදර උස්සන් එයි.:lol:

    :lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    ලංකාවේ මිනිස්සුන්ගේ ගොන් ආකල්ප වෙනස් කරන්න අමාරුයි..හයිබ්‍රිඩ් ආව දවස් වල කොහොමද කිව්ව කථා.දැන් කොහොමද ලංකාවේ තියෙන හයිබ්‍රීඩ් කන්දරාව..කොටින්ම කියනවනම් තාම ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ තාමත් ලෝකේ හොදම tv බ්‍රෑන්ඩ් එක sony කියලා..sony නම ගහලා තියෙනවනම් ඉන්දියාවේ හදපු එකක් හරි කමක් නෑ ගෙදර උස්සන් එයි.:lol:

    අවුලක් නැහැ ඉතින් ඔයා එහෙම නැහැ නේ..සන්තෝසයි....
    ඔහොම ටෝක් දෙන උන්ගේ ගෙදර ගිහින් බැලුව නම් තේරෙයි
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    ඔය මොක ආවත් වැඩක් නෑ බං...... මට නම් මේකපේට ගන්න වෙන්නේ නෑ........ ඇයි බං මාර ගනන්නෙ..... මදැයි කාර් එකක් ගන්න කියල හිතාගෙන චන්දෙ දුන්න...!!! අපිට ඉතිං දුකට පුං ගගහා තමා ඉන්න වෙන්නේ... :(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අවුලක් නැහැ ඉතින් ඔයා එහෙම නැහැ නේ..සන්තෝසයි....
    ඔහොම ටෝක් දෙන උන්ගේ ගෙදර ගිහින් බැලුව නම් තේරෙයි

    එහෙම නෑ තමා මී හරකෝ..:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වොක්ස්වැගන් ඉමිශන් ටෙස්ට් සොෆ්ට්වෙයාර් ගහලා වෙනස් කරලා දැන් ලොක්කා මාට්ටු.. යුරොපියන් කමිශන් එක ස්ඩැහෙන කේස්. පහුගිය දවස්වල ස්ටොක් මාකට් එක බැස්සෙත් මේ නිසා. බීඇම්ඩබ්ලිව් එකටත් කේස් වැටෙන්න ගියේ. උන් වේලාසනම කිව්වා අපි නම් සොෆ්ට්වෙයාර් ගැහුවේ නැ කියල. කැටලික් කන්වර්ටර් එකට මිනරල් දීපු එකත් මාට්ටු..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවේ මිනිස්සුන්ගේ ගොන් ආකල්ප වෙනස් කරන්න අමාරුයි..හයිබ්‍රිඩ් ආව දවස් වල කොහොමද කිව්ව කථා.දැන් කොහොමද ලංකාවේ තියෙන හයිබ්‍රීඩ් කන්දරාව..කොටින්ම කියනවනම් තාම ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ තාමත් ලෝකේ හොදම tv බ්‍රෑන්ඩ් එක sony කියලා..sony නම ගහලා තියෙනවනම් ඉන්දියාවේ හදපු එකක් හරි කමක් නෑ ගෙදර උස්සන් එයි.:lol:
    ඒ ලන්කාවේ උන්ගේ හැටිනේ... මේ ලගදි මට නුවර වලව්කාරයෙක් සෙට් උනා. මිනිහා තේ කොල ජපානෙන් ගෙන්නේ බොන්න. මම ඇහුවා මෙච්චර තේ තියන රටේ මොකටද තේ ජපානෙන් ගේන්නේ කියලා. ඌ කියනවා sencha ක්‍රමේට හදන ටී තියෙන්නේ ජපානේ විතරලු. මාත් හා, හූම් කියලා නිකන් හිටියා.. අපූරුවට ම්ලෙස්නා එකේ ඔය ඔක්කොම තියනවා. ඌ ජපානෙන් ගෙනත් බොනවා.