එළකිරියේ මේ වෙනකොට සමහරක් අය හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් කාර් විරෝධයක් ගෙනයමින් පවතිනවා. තාක්ෂණික වශයෙන් සුළු සුළු අඩු පාඩු ඇති . නමුත් අපි තාක්ෂණයෙන් ඉදිරියට යනවා මිසක් ආපස්සට යන්න ඕනේ නැහැ කියලයි මගේ මතය. අර ඉස්සර ඔටෝ වාහන ආවමත් ගොඩක් මිනිස්සු කිවුවලු මල ජරාව කියල. 
යාන්ත්‍රික වාහන වල සබ්ජෙක්ට් එක විතරක් දැනගත්තට මදි . අලුත් තාක්ෂනය ගැනත් අපි ඉගෙන ගන්න ඕනේ. නිකන්ම ඉලෙක්ට්‍රික් වාහන ප්‍රතික්ෂේප කරන්නේ නැතුව.නැත්නම් අර ගැරිජ් එකේ බාස් වගේ වෙයි. ගැරිජ් බාස් ල හයිබ්‍රිඩ්,ඉලෙක්ට්‍රික් වාහන වලට කැමති නැහැ. මොකද උන්ට තාක්ෂනය ගැන අවබෝධයක් නැති නිසා කෙලින්ම හයිබ්‍රිඩ් වාහනවලට මල ජරාව කියලා බනිනවා.
මේ තියෙන්නේ volkswagen ඉලෙක්ට්‍රික් කාර් එකක්.Volkswagen’s Golf blue-e-motion
මේ තියෙන්නේ Volkswagen Jetta Hybrid

Last edited:

lol