මචංල මගේ බයික් එකක් තියෙනව daily ride කරන pulsar 135ls එකක්. දැන් අවුරුදු 2කට කිට්ටුයි. මීට දවස් 2කට වතර වෙනකන් ලෙඩක් කියල තිබ්බෙ නෑ. ඒත් දැන් දවස් 2කක වගේ ඉඳන් බයික් එකේ අවුලක් තියෙනව.
අවුල මොකක්ද කියනව නම්....
බයික් එක උදේ ස්ටාට් කරාම ඉබේ off වෙනව. මම Idle screw එක ටිකක් කරකවල Idle එක වැඩි කරා එතකොට අවුලක් නෑ මුලින්. ඒත් වෙනද වගේ idle එක තියෙන්නෙ නෑ idle එක auto අඩු වැඩි වෙනව.
rpm meter එකේ කටුව උඩ පහල යනව. බයික් එක පදින්න ගත්තත් මිස් එකක් වගේ ඒක දැනෙනව. අනිත් අවුල තමයි බයික් එක ටිකක් පදින කොට එන්ජිම රත් වෙනවනේ. එතකොට Idle එක තව ගොඩක් වැඩි වෙනව. ඉතින් මම අයිමත් Idle screw එක කරකවල ගානට හදාාගෙන එනව.
මම හිතුවේ pulsar 135 තියෙන auto chock censer එක පිච්චිලා කියල නමුත් උදේට ඒක වැඩ කරල ටිකක් රේස් වෙලා අඩුවෙනව ඒ කියන්නේ ඒක පිච්චිලා නෑ කියල නේද?
මට බයික් එක මකබාස්ලට දෙන්න බයයි. කාබ් එකේ සෙටින්ග්ස් වෙනස් කරල ගලවල එක විකාරයක් කරල ලෙඩේ හොඳ උන් නැත්නම්වැඩක් නෑනේ. අනික බයික් එක සුපිරියටම තෙල් කරල 66ක් වැඩකරනව. 40-55ත් අතර.
මගේ යාලුවෙක් කිව්ව. සෙන්සරේ ගලවල දාන්න කියල. ඒක බයික් එකට අවුලක් නැද්ද?
අවුල මොකක්ද කියනව නම්....
බයික් එක උදේ ස්ටාට් කරාම ඉබේ off වෙනව. මම Idle screw එක ටිකක් කරකවල Idle එක වැඩි කරා එතකොට අවුලක් නෑ මුලින්. ඒත් වෙනද වගේ idle එක තියෙන්නෙ නෑ idle එක auto අඩු වැඩි වෙනව.
rpm meter එකේ කටුව උඩ පහල යනව. බයික් එක පදින්න ගත්තත් මිස් එකක් වගේ ඒක දැනෙනව. අනිත් අවුල තමයි බයික් එක ටිකක් පදින කොට එන්ජිම රත් වෙනවනේ. එතකොට Idle එක තව ගොඩක් වැඩි වෙනව. ඉතින් මම අයිමත් Idle screw එක කරකවල ගානට හදාාගෙන එනව. මම හිතුවේ pulsar 135 තියෙන auto chock censer එක පිච්චිලා කියල නමුත් උදේට ඒක වැඩ කරල ටිකක් රේස් වෙලා අඩුවෙනව ඒ කියන්නේ ඒක පිච්චිලා නෑ කියල නේද?