forex හෙල්ප් ඕන නම් කියන්න

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
Pissuda yako yanne.. Menna mehe indapan. mase anthima nisa data na hangouts enna. Heta indan webinar eka patan gamu. Aniwa Uba kiyana welawaka mama enawa set wenna.. Eka eka kiyana ewwa ganan ganna epa yako..
:growl:

ඔව් මචන් සිරාවටම මටත් වුනේ ඒකමයි. data නැති වුනා බන්. please ආයෙ සෙට් වෙයන් මමත් අනිවා එනව. මම handout signup වුනත් එක්ක. but ගේමට සෙට් වෙන්න බැරි වුනා. go head.
 
Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,907
    1
    100,385
    113
    33
    Kalutara
    මචං මෙන්න මේ පික් දෙකෙන් මොන එකද බං අපේ හරි ප්‍රොෆිට් එක පෙන්නන්නේ? දෙකේම ප්රෝෆිට් නේ බන්..:eek:

    2yo98qc.jpg
    x5sfig.jpg

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,684
    2,754
    113
    මචං මෙන්න මේ පික් දෙකෙන් මොන එකද බං අපේ හරි ප්‍රොෆිට් එක පෙන්නන්නේ? දෙකේම ප්රෝෆිට් නේ බන්..:eek:

    2yo98qc.jpg
    x5sfig.jpg

    Trade Tab eke thiyenne danata active trader. Account History eke thiyenne Close wechcha trades.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    මචං මෙන්න මේ පික් දෙකෙන් මොන එකද බං අපේ හරි ප්‍රොෆිට් එක පෙන්නන්නේ? දෙකේම ප්රෝෆිට් නේ බන්..:eek:

    2yo98qc.jpg
    x5sfig.jpg

    already realized profit history tab eke
    trade tab eke dan yana current profit.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    යාළුව. මම මේකෙ කට්ටිය දාල තිබ්බ videos වගයක් download කරගත්ත. අර forexfornoobs ද මොකද්ද youtube එකෙ video වගයක්. ඒකෙ මම දැක්ක එක platform එකක් run කරනව අපිට ඕන ඕන විදිහට. ඒ කියන්නෙ අපිට market එකේ candle play කරන්න පුළුවන් chart එක. අන්න ඒක practice කරන්න මරු. මොකද්ද බන් ඒවට කියන නම? උබල දන්නවද එ ගැන?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    නෑ මම ඇහුවේ අන්තිම පික් එකේ තියෙන deposit/profit $1.6ක් පෙන්නන්නේ ඇයි කියලා?
    :oo:

    ඒ උබේ total profit/loss එක $1.6 හින්ද.. දැන් active trades වල profit/loss ඔතන පෙන්නනේ නෑ :D
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,907
    1
    100,385
    113
    33
    Kalutara
    ඒ උබේ total profit/loss එක $1.6 හින්ද.. දැන් active trades වල profit/loss ඔතන පෙන්නනේ නෑ :D

    නෑ ඉතිං active trades නෙමෙයි, කොහොමත් $100ට මගේ profit එක $17ක් නේ.. එත් ඇයි $17 නොපෙන්නා $1.6ක් පෙන්නන්නේ? :eek:
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    669
    472
    63
    නෑ ඉතිං active trades නෙමෙයි, කොහොමත් $100ට මගේ profit එක $17ක් නේ.. එත් ඇයි $17 නොපෙන්නා $1.6ක් පෙන්නන්නේ? :eek:

    Right Click karala All History denna.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන්ලා Sampath Web Card එක forex deposite කරන්න පාවිච්චි කරන්න පුලුවන්ද??
    එහෙම පාවිච්චි කරන්න පුලුවන් brokerලා කවුද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,907
    1
    100,385
    113
    33
    Kalutara
    මචන්ලා Sampath Web Card එක forex deposite කරන්න පාවිච්චි කරන්න පුලුවන්ද??
    එහෙම පාවිච්චි කරන්න පුලුවන් brokerලා කවුද?

    පුළුවන් බං හැම brokerම කරනවා ඇති, මම නම් liteforex broker deposit කලේ සම්පත් web card එකෙන්. ;)