Pissuda yako yanne.. Menna mehe indapan. mase anthima nisa data na hangouts enna. Heta indan webinar eka patan gamu. Aniwa Uba kiyana welawaka mama enawa set wenna.. Eka eka kiyana ewwa ganan ganna epa yako.. ![]()
Non-Farm Employment Change eka nisa godak down una ne ban1.11574 wath recover una nam hodai
![]()
මචං මෙන්න මේ පික් දෙකෙන් මොන එකද බං අපේ හරි ප්‍රොෆිට් එක පෙන්නන්නේ? දෙකේම ප්රෝෆිට් නේ බන්..
![]()
![]()
මචං මෙන්න මේ පික් දෙකෙන් මොන එකද බං අපේ හරි ප්‍රොෆිට් එක පෙන්නන්නේ? දෙකේම ප්රෝෆිට් නේ බන්..
![]()
![]()
already realized profit history tab eke
trade tab eke dan yana current profit.

නෑ මම ඇහුවේ අන්තිම පික් එකේ තියෙන deposit/profit $1.6ක් පෙන්නන්නේ ඇයි කියලා?![]()
ඒ උබේ total profit/loss එක $1.6 හින්ද.. දැන් active trades වල profit/loss ඔතන පෙන්නනේ නෑ![]()

නෑ ඉතිං active trades නෙමෙයි, කොහොමත් $100ට මගේ profit එක $17ක් නේ.. එත් ඇයි $17 නොපෙන්නා $1.6ක් පෙන්නන්නේ?![]()
මචන්ලා Sampath Web Card එක forex deposite කරන්න පාවිච්චි කරන්න පුලුවන්ද??
එහෙම පාවිච්චි කරන්න පුලුවන් brokerලා කවුද?

පුළුවන් බං හැම brokerම කරනවා ඇති, මම නම් liteforex broker deposit කලේ සම්පත් web card එකෙන්.