දීපං සුජි ෆෝන්එක ළමයෙකුට
රට ඉදලා දුක් විඳලා එවන සල්ලි වලට
නිසි අගයක් නොදැනුනාම බේබද්දගෙ සිතට
දුක හිතිලා කිව් කතාව ඒ අම්මගෙ සිතට
දීපං සුජි ෆෝන්එක ඔය මගෙ ළමයෙකුට
අල්ලාගෙන ඒ වචනය ලංකාවේ යසට
විනෝද වෙන හැටි දැක්කම කඳුළුඋනයි නෙතට
මේ කවි ටික කියන්නේ මම නොකියා බැරිකමට
කුමක්ද මේ සිදුවන්නේ බුදුන් වැඩිය රටට
පරවැඩ කෙරුමට රටපටවන කොට අපෙ ගැහැණු
පිරිමින්ගේ නිවට කමට හිනාවුනේ නැහැලු
අසැබි වදන් කියන තැනට ලංකාවේ ගැහැණු
පත්වුනාම සතුටු වුනේ කොහොමද ඔය මුහුණු
අනුන්ගෙ දුක එපා ඔබේ සතුටක් කර ගන්න
ෆෝන් එක ළමෙකුට දුන්නට බැහැ මෙය විසදන්න
ඔබටත් සිදුවෙයි දිනකදි පිළිතුරු සපයන්න
ගෙදර බුදුන් එපා තවත් පිටරට පටවන්න
සරණ හිමි පාගොඩ
දැන් මේක බලලා හාමුදුරුවෝ මේක වීඩියෝ කරපු එක වැරදියි, අප්ලෝඩ් කරපු එක වැරදියි ගගා පොරවල් වෙන්න දඟලන්න එපා තමුන්ගේ වැරදි සාධාරණී කරනය කරගන්න. මේකේ කොහොමත් ඉන්නවනේ පොරටෝක් දිදී fb එකට වෙලා කාලේ කන ජොබ්ලස් අනාතයෝ සහ රට පණ්ඩිත හැමදේටම තමුන් හරි කියලා හිතන ලෝඩ් පකීර්ලා. අවසාන වශයෙන් අනුන්ට හිනා වෙන්න එපා මොකද එහෙම වෙන උන්ටත් අවසානයේ උරුම වෙන්නේ හිනාවෙන මිනිස්සුන්ගෙම ගොඩක ජෝකර් කෙනෙක් වෙන්න.

Last edited: