දීපං සුජි ෆෝන්එක ළමයෙකුට

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දීපං සුජි ෆෝන්එක ළමයෙකුට

    රට ඉදලා දුක් විඳලා එවන සල්ලි වලට
    නිසි අගයක් නොදැනුනාම බේබද්දගෙ සිතට
    දුක හිතිලා කිව් කතාව ඒ අම්මගෙ සිතට
    දීපං සුජි ෆෝන්එක ඔය මගෙ ළමයෙකුට

    අල්ලාගෙන ඒ වචනය ලංකාවේ යසට
    විනෝද වෙන හැටි දැක්කම කඳුළුඋනයි නෙතට
    මේ කවි ටික කියන්නේ මම නොකියා බැරිකමට
    කුමක්ද මේ සිදුවන්නේ බුදුන් වැඩිය රටට

    පරවැඩ කෙරුමට රටපටවන කොට අපෙ ගැහැණු
    පිරිමින්ගේ නිවට කමට හිනාවුනේ නැහැලු
    අසැබි වදන් කියන තැනට ලංකාවේ ගැහැණු
    පත්වුනාම සතුටු වුනේ කොහොමද ඔය මුහුණු

    අනුන්ගෙ දුක එපා ඔබේ සතුටක් කර ගන්න
    ෆෝන් එක ළමෙකුට දුන්නට බැහැ මෙය විසදන්න
    ඔබටත් සිදුවෙයි දිනකදි පිළිතුරු සපයන්න
    ගෙදර බුදුන් එපා තවත් පිටරට පටවන්න

    සරණ හිමි පාගොඩ

    දැන් මේක බලලා හාමුදුරුවෝ මේක වීඩියෝ කරපු එක වැරදියි, අප්ලෝඩ් කරපු එක වැරදියි ගගා පොරවල් වෙන්න දඟලන්න එපා තමුන්ගේ වැරදි සාධාරණී කරනය කරගන්න. මේකේ කොහොමත් ඉන්නවනේ පොරටෝක් දිදී fb එකට වෙලා කාලේ කන ජොබ්ලස් අනාතයෝ සහ රට පණ්ඩිත හැමදේටම තමුන් හරි කියලා හිතන ලෝඩ් පකීර්ලා. අවසාන වශයෙන් අනුන්ට හිනා වෙන්න එපා මොකද එහෙම වෙන උන්ටත් අවසානයේ උරුම වෙන්නේ හිනාවෙන මිනිස්සුන්ගෙම ගොඩක ජෝකර් කෙනෙක් වෙන්න.
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔබටත් සිදුවෙයි දිනකදි පිළිතුරු සපයන්න
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    video ekak daganna danne nedda ... oya account eka deepan lamayekuta :P :lol::lol::P:P:P:P:P

    video ekak daganna danne nedda ... oya account eka deepan lamayekuta :P

    තොපි දෙන්නා පොට්ටද?? රුපියල් 20 ඉන්ටනෙට් කාර්ඩ් වලින් නෙට් එන තොපිට මොන වීඩියෝද සිඞහලු. :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    great post brother.
    ape un patta modayo
    dukai ban .
    oya Video eka out une awu.1 hamarak udadi,dan e ganiwa maran kanawa ape lankawe tirisannu.

    කම්පා වියයුතු තැන් තියෙනවා , කම්පා නොවිය යුතු තැන් තියෙනවා
    සතුටු විය යුතු තැන් තියෙනවා , සතුටු නොවිය යුතු තැන් තියෙනවා

    :dull:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කම්පා වියයුතු තැන් තියෙනවා , කම්පා නොවිය යුතු තැන් තියෙනවා
    සතුටු විය යුතු තැන් තියෙනවා , සතුටු නොවිය යුතු තැන් තියෙනවා

    :dull:

    Mama kiwwe mldarshanata.
    uba dapu Video eka thama baluwe.

    mage pahanen ubath eliya dakapanko ehenan:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    great post brother.
    ape un patta modayo
    dukai ban .
    oya Video eka out une awu.1 hamarak udadi,dan e ganiwa maran kanawa ape lankawe tirisannu.

    fb එකේ ඔය පේජ් කරන වැඩිමනක් අම්මලා තාත්තලා හම්බු කරලා දෙන දේ කාලා නිකන් ඉඳලා දිරෝගන්න බැරුව ඉන්න එලොවටත් නැති මෙලොවටත් නැති කාලකණ්ණිනේ. උන් පඩේ වෙඩිල්ල කරගෙන දඟලනවා. මිනිස්සුන්ගේ මනුස්ස කම අන්තෙටම පිරිහිලා ඒකේන් මොකක් හරි මානසික වින්දනයක් ගන්න තරම් පහත් මානසිකත්වයක් තියෙන්නේ. ෆේස් බුක් එකේ දැන් එන්න එන්නම ගෝත්‍රික උන් වැඩි වෙනවා සදාචාරයක් තියෙන උන් සෑහෙන්න අඩුයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කම්පා වියයුතු තැන් තියෙනවා , කම්පා නොවිය යුතු තැන් තියෙනවා
    සතුටු විය යුතු තැන් තියෙනවා , සතුටු නොවිය යුතු තැන් තියෙනවා

    :dull:

    ඔය වීඩියෝ එක මීට සෑහෙන කාලෙකට කලියෙන් ආපු එකක් බං. ඒ දවස් වල ඕක ශෙයාර් උනාට එච්චර මෙම් හද හද ගොන් ආතල් ගත්තේ නෑ. දැන් එන්න එන්නම ලංකාවේ ඉන්න ත්‍රෙඩ් එක පිරිහෙනවා කියන්න හොඳම සාක්කිය ඕක තමයි පරණ කුණු ඇද ඇද ගොන් ආතල් ගන්නවා.

    මෙන්න මේක බලපන්

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    fb එකේ ඔය පේජ් කරන වැඩිමනක් අම්මලා තාත්තලා හම්බු කරලා දෙන දේ කාලා නිකන් ඉඳලා දිරෝගන්න බැරුව ඉන්න එලොවටත් නැති මෙලොවටත් නැති කාලකණ්ණිනේ. උන් පඩේ වෙඩිල්ල කරගෙන දඟලනවා. මිනිස්සුන්ගේ මනුස්ස කම අන්තෙටම පිරිහිලා ඒකේන් මොකක් හරි මානසික වින්දනයක් ගන්න තරම් පහත් මානසිකත්වයක් තියෙන්නේ. ෆේස් බුක් එකේ දැන් එන්න එන්නම ගෝත්‍රික උන් වැඩි වෙනවා සදාචාරයක් තියෙන උන් සෑහෙන්න අඩුයි.

    fb eke inneth ape un.
    api wisinma apiwa parihaniyata path kara gannawa:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    fb eke inneth ape un.
    api wisinma apiwa parihaniyata path kara gannawa:(

    ඒ උනාට මම ඔය එක ගොන් පෝස්ට් එකක්වත් ශෙයාර් කලේ නෑ බං. එකක් මට ෆේස් බුක් එකේ සෙල්‍ෆි ගගහා දාන්න, යන යන තැනයි කන හැම මගුලමයි ස්ටේටස් දදා දඟලන්න හෝ ෆොටෝ දාන්න තරම් ගෝත්‍රික මානසිකත්වයක් නෑ, අනික මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නේ බොහොම සීමිත වැදගත් මිනිස්සු ටිකක් ඉස්කෝලේ යාලුවෝ අයින් කලාම.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔය වීඩියෝ එක මීට සෑහෙන කාලෙකට කලියෙන් ආපු එකක් බං. ඒ දවස් වල ඕක ශෙයාර් උනාට එච්චර මෙම් හද හද ගොන් ආතල් ගත්තේ නෑ. දැන් එන්න එන්නම ලංකාවේ ඉන්න ත්‍රෙඩ් එක පිරිහෙනවා කියන්න හොඳම සාක්කිය ඕක තමයි පරණ කුණු ඇද ඇද ගොන් ආතල් ගන්නවා.

    මෙන්න මේක බලපන්
    Video eka baluwa.
    oka thamai ape thathwaya denata:no::no::no: