නිසාන් ලීෆ්

Rangojaa

Banned
Jan 13, 2015
60
8
0
විකුන්නෙ නෑ, මිට්සුබිෂී MIEV එකක් ගන්න ඉන්නෙ. ඉලෙක්ට්‍රික් වාහන කියන තරම් සවුත්තු නෑ කියලයි මම මේ කියන්නේ.

පිස්සුද කවුද කියන්නේ සවුත්තුයි කියල. හැම නැගී එන technology එකකම defects තියෙනවා. ඒක අවුලක් නැහැ සල්ලි තියෙන එකාට. මොකද recall කලානම් agent free හදල දෙනවා. තවම ලංකාවට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියල විතරයි මම නම් කියන්නේ.

අඩුම ගන්නේ AMW ගෙන්නුවනම් කමක් නැහැ ඔන්න. මම දවසක් දැක්ක පිට්පස්සේ වීදුරුව බිදිලා ඉටිකොළ අලවපු leaf එකක්. සමහර විට සල්ලි ගැටලුවක්ද දන්නේ නැහැ, නමුත් ගොඩක් වෙලාවට තවම බඩු නැතුව ඇති.

බලපන් මේවගේ ගණන්. සල්ලි වැඩි එකාට අවුලක් නැහැ. නමුත් ජහමනයට? අන්න උන්ට ගැලවෙන්න තමයි මේ කියන්නේ.

http://ikman.lk/en/ad/nissan-leaf-rear-bumper-for-sale-colombo
http://ikman.lk/en/ad/nissan-leaf-navigation-system-for-sale-kalutara
http://ikman.lk/en/ad/nissan-leaf-for-sale-kurunegala
 
Rangojaa

Banned
Jan 13, 2015
60
8
0
අපි යනවා නිදා ගන්න. උබ ගිහින් ඕක charge එකට ගහපන්. Light ගියොත් එහෙම හෙට traffic එකේ තල්ලු කරන්න තමයි වෙන්නේ.

:lol::lol::lol:
 
Rangojaa

Banned
Jan 13, 2015
60
8
0

තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මෙන්න දවසේ රිදීම්:

nodanna huttawal nokia pala pons. Internet eken search kara kara pora wenda hadanawa. Ubata car ekak tiyenawada?
-- ඔවු තියෙනවා, අපි නම් ඉතින් Hybrid කුලේ තමයි. එතකොට මෙතන ඉන්න බහුතරයට තේරෙන්නේ නැහැ. තොට තමයි තේරෙන්නේ. පිස්සෝ හිතන්නේ අනුන්ට පිස්සු කියලලුනේ.

කතා කරන්න ඉගන ගනින් මුලින් -9 (vpsupun)
-- ඇති යන්තම් නම දාන්න කොන්ද තිබිල. මගේ ආචාරය. රිදුනනම් සොරි වෙන්න ඕනේ.

indikaltc

Member
Jan 23, 2011
81
4
0
Why did I buy a Nissanleaf?

Ape yaluwanta Leaf gena wiwida adahas thiyenna puluwan .Hma denagema adahas ewasanna api purudu wenna ona.mamath car eka ganna kalin uparima study kala me gene .mama kiyannam ai mama me car ekama select kale kiyala
1.mage buget eka thibune 3.M kittuwa
2.mage daily up and down usage eka nearly 50km.to workplace and home
3.Unregistered vehicle ekaka genimedi lebena fun eka
4.I have business line charging facility.
5.Gedartath thawa line ekak ganna puluwan .lagadima gannawa
6.within two years solar power walata yanna idea ekak thiyenawa.
7.Long distance travel walta 2nd car ekakk thiyenawa mage sister ge.
8.me mudalata me option thiyena 2013 car ekak kawadawath ganna be.
9.the tax for the car is very low 5%
10.eththtama drive karaddi lebena new feeling ,comfrot supiri.
11. mage meka wikunanna loku idea ekak ne short ditance duwanna digatama tiya ganna thama hitha.after four years i will buy another car if possible.
12.mata 2nd hand market eka gena prashnayak ne .wedima unoth 1m padu wei.
13. Full time use karanna puluwan .kalin mama bike eka car eka decama use kale .den full time car
14.love the 17' allow wheels .good ground clearance.
15.zero services or less when compared to other cars.

thawa hethu godak thiyenawa . punchi kathwak kiyannam mage yaluwek 2008 allion ekak gaththa 64.50 ada 2015 di eka 38 wath denna be .kohomada paduwa .lease gewala maintain karala .leaf eka aurudu 5 pedala 2.m dunnath echchara padu wenne ne.

I am very confident about my decision. Leaf use gena ona deyak ahanna uththara dennam
 
Last edited:
  • Like
Reactions: SHAPE_SHIFTER_007

randext86

Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there

    I think you have made a wise decision. Why>>>

    1. Main thing is YOU HAVE ANOTHER CAR (even it is not yours you can ride it whenever you want). So you don't have any problem of travelling long distance.
    2. Secondly, you are travelling only 50km daily. So basically you are using this car for day to day short distance running. (පාන් ගෙන්න කඩේට යන්න වගේ :P)
    3. You have business line charging facility.
    4. You want to USE the car, not to buy and sell. You are looking 4yrs ahead, good. :cool:
    5. "leaf eka aurudu 5 pedala 2.m dunnath echchara padu wenne ne." This has a point, but never have high hopes on second hand market. If next series of leaf can do 250+km, u'll have to send your car directly to junk yard. :(
    6. Tax is low. So you have the satisfaction of buying the car at its real value.

    But there are some miss-concepts. >>>

    1. Still, solar is not worthy. :no::no: Payback period is 8+yrs. Don't even think abt solar yet.
    2. "zero services or less when compared to other cars" OK, it's good if everything goes OK. I don't think there is a single place in SL where there are competent ppl or facilities for repairs or services.
    3. Unregistered vehicles are fun>>> I don't think so. I've seen some ppl buy even unregistered old models just to have a new number plate. I still believe that Axio, Allion, Premio, FD1 etc.. are way better than Leaf, Vezel or even Prius.
    4. උඹේ ඔය Allion කතාව හරි මීට අවුරුදු දෙක තුනකට කලින්. දැන් බලපන් second hand Prius එහෙම කීයටද යන්නේ කියල. ඉස්සරහට තවත් දරුණුයි.:sorry:

    මුගේ කතන්දරෙන් අනිත් එවුන්ට ගන්න තියෙන පාඩම මොකක්ද?

    මූ travel කරන්නේ දවසට 50km විතර, දුර ගමන් යන්න වෙන කාර් එකක් තියෙනවා. චාර්ජ් කරගන්න තැනක් තියෙනවා. කාර් එක අරගෙන තියෙන්නේ පදින්න බලාගෙන නැතුව විකුනලා ලාබ ගන්න නෙමෙයි. එතකොට මු කියලා තියෙන අනෙක් දේවල් එක්ක බැලුවම මුගේ තීරණය හරි.

    හැබැයි Leaf හොඳයි කියන අනෙක් එවුන් කල්පනාකරලා බලන්න ඕන උන්ට මේ මොනවත් තියෙනවද කියලා. කොටින්ම ගෙදර වෙන වාහනයක් නැති එවුන් චාර්ජ් කර කර දුර දුවන්න හිතාගෙන ඉන්නවනම් මේක හරියන බඩුවක් නෙමෙයි. Charging points දානවා කිව්වට මේ සිරි ලංකාදීපයේ ඕව කවද කෙරෙයිද කියලා කාටද කියන්න පුළුවන්. :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Why would you want to spend 3 mil for a 15 years old car ? :baffled:

    රත්තරං;19048703 said:
    Because it is a CAR:lol::lol::lol::lol::lol::lol:

    Jabuk :lol:

    3.6ක් කියන්නෙ ගත්ත දවසේ ඉඳන් ගහපු තෙලුත් එක්කලු :lol:

    LOL e ganata denna amaru wei mokada dan e90 ehemat yanawa 40ta :)

    No argument there. I don't think Japan and European vehicles are even in under the same league.

    uninformed and uncultured mudalalis and their spoilt children buy 1500cc allion.
    more informed mudalalis and their spoilt children buy 1800cc allion.
    uninformed professionals with zero passion buy 1500cc premio.
    uninformed professionals with little-bit-of passion buy 1800cc premio.

    source: http://forum.autolanka.com/topic/99...2008-toyota-allion-1500cc-or-1800cc/?p=148748
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    විකුන්නෙ නෑ, මිට්සුබිෂී MIEV එකක් ගන්න ඉන්නෙ. ඉලෙක්ට්‍රික් වාහන කියන තරම් සවුත්තු නෑ කියලයි මම මේ කියන්නේ.

    දැන් හැමෝම දන්නවා උබ ලීෆ් එකකට කරගහල කරගන්න දෙයක් නැතිවෙලා ඉන්නේ කියලා. :lol::lol::lol::lol::lol:
    දුක තමයි. හාවෙක් අහූනොත් දීලා දාන්න පුලුවන්. නැත්නම් සදාකල් ඔබ මගේ...:lol::lol::lol:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර

    දැන් හැමෝම දන්නවා උබ ලීෆ් එකකට කරගහල කරගන්න දෙයක් නැතිවෙලා ඉන්නේ කියලා. :lol::lol::lol::lol::lol:
    දුක තමයි. හාවෙක් අහූනොත් දීලා දාන්න පුලුවන්. නැත්නම් සදාකල් ඔබ මගේ...:lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    indikaltc

    Member
    Jan 23, 2011
    81
    4
    0
    I think you have made a wise decision. Why>>>

    1. Main thing is YOU HAVE ANOTHER CAR (even it is not yours you can ride it whenever you want). So you don't have any problem of travelling long distance.:cool:

    TOTALLY`AGREED
    would`like`to`add`something`here.though I``have`used`this`car`for`three`months`i`did`not need`to`borrow`the`other`car`for any`tour .i`think`the`suitability`of`this car`to`your`lifestyle is what really matters.if you travel 200 plus Km per day very often take sometime to buy it until the rapid charging points are done according to your choice.:no:
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    12106791_10204819809275635_8099497377664949687_n.jpg :lol::lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    දැන් හැමෝම දන්නවා උබ ලීෆ් එකකට කරගහල කරගන්න දෙයක් නැතිවෙලා ඉන්නේ කියලා. :lol::lol::lol::lol::lol:
    දුක තමයි. හාවෙක් අහූනොත් දීලා දාන්න පුලුවන්. නැත්නම් සදාකල් ඔබ මගේ...:lol::lol::lol:

    upanda indala, corolla sunny padina, sony tv balana, nokia phone ganna, hanamiti kaarayonta anith okkoma sada oba mage. Umba wagey minissu dan loken thuran wegena yanne. Gannan wale car gatthu unta nam wikunaganna kulappuwa athi. Therumak athuwa gatthanam leaf eka honda car ekak.

    Mata wadata yanna thiyenne up and down 16km. Aye game yanna kiyala deyak attheth na. A nisa mata leaf ekak oanith na traffic ekea yanna MIEV ekak thibba nam hondatama athi.

    Gedara indan 30km withara dura office thiyena ayatanam meawa hariyanne na na.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    upanda indala, corolla sunny padina, sony tv balana, nokia phone ganna, hanamiti kaarayonta anith okkoma sada oba mage. Umba wagey minissu dan loken thuran wegena yanne. Gannan wale car gatthu unta nam wikunaganna kulappuwa athi. Therumak athuwa gatthanam leaf eka honda car ekak.

    Mata wadata yanna thiyenne up and down 16km. Aye game yanna kiyala deyak attheth na. A nisa mata leaf ekak oanith na traffic ekea yanna MIEV ekak thibba nam hondatama athi.

    Gedara indan 30km withara dura office thiyena ayatanam meawa hariyanne na na.

    eththa... mehema ayatanam meka aulak na. mm 1ka piligannawa.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඊයේ පැය 1යි විනාඩි 35ක් එන්ජින් එක ස්ටාර්ට් එකේ තියාගන AC දාගන නවත්තගන ඉඳලත් 407.5Km ගිහින් 20Km/L වලට ගෙදර එන්න පුළුවන් වුණා. :P:P

    (188Km වලදී නවත්තගන හිටපු නිසා 24.5 ඉඳන් 22.1 වෙනකම් 2.4Km/L අඩු වුනා.)

    කටුගස්තොට > කුරුණෑගල > ගිරිඋල්ල > මීරිගම > පස්යාල > කඩවත Highway entrance > දොඩන්ගොඩ Exit > නෑබොඩ > වාද්දූව > කලුතර > පානදුර > ගැලනිගම Highway entrance > කඩවත exit > පස්යාල > මීරිගම > ගිරිඋල්ල > කුරුණෑගල > කටුගස්තොට

    FJtd2Qf.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එල එල....

    ෆෝ යුවර් ඉන්ෆොමේශන් මචන්.. 2015 නිසාන් ටියානා 2500cc සද්දන්ද මිඩ් සයිස් සෙඩෑන් එක ලීටරේට 12ක් කරනවා මචන්.... ඇන්ඩ් ඉට්ස් අ කාර් මචන්:)

    මේ පොතේ පතේ ගනන් නෙමේ චෙක් කරලා බලල කියන්නේ හොදේ
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    upanda indala, corolla sunny padina, sony tv balana, nokia phone ganna, hanamiti kaarayonta anith okkoma sada oba mage. Umba wagey minissu dan loken thuran wegena yanne. Gannan wale car gatthu unta nam wikunaganna kulappuwa athi. Therumak athuwa gatthanam leaf eka honda car ekak.

    Mata wadata yanna thiyenne up and down 16km. Aye game yanna kiyala deyak attheth na. A nisa mata leaf ekak oanith na traffic ekea yanna MIEV ekak thibba nam hondatama athi.

    Gedara indan 30km withara dura office thiyena ayatanam meawa hariyanne na na.

    අනේ බං.... දුකයි උබ ගැන.... උබ වගේ එකෙක් දෙන්නෙක් හරි ඉන්න ඕන ජෛවවිවිධත්වය පවතින්නවත්...

    උබ 15km යන්නද අනිත් මිනිස්සුන්ට ලීෆ් ගන්න කියන්නේ? ටිකක් ලොකු මෝටර් එකක් තියෙන RC කාර් එකක් ගනින්. උබට පෙන්ටෝච් කෑලි දෙකක් හරි දාල යන්න පුලුවන්නේ. යකෝ මේ රටේ මිනිස්සුන්ගේ ජීවන රටාවල්, ජීවන තත්වේ උබල වගේ පොල් බූරුවන්ට තේරෙන්නේ නෑ. මිනිස්සුන්ට ලක්ශ 30ක් දීල එහා බස් හෝල්ට් එකට යන්න කාර් ගන්න බෑ. උබ නිවාඩුවකටවත් එලියට බහින්නේ නැති හිපාටුවෙක් වෙන්න ඇති. ඒත් මේ රටේ මිනිස්සු සමස්ථයක් විදියට එහෙම නෑ. ගමන් බිමන්, දුර ගමන් තියෙනවා. කොටින්ම ඕකෙන් වෙසක් බලන්නවත් යන්න පුලුවන්ද? :lol::lol::lol:
    තේරුම් ගනින් අඩුම තරමෙන් මිනිස්සුන්ගේ ජීවිත ගැනවත්. අර එකෙක් ඇක්වා එකේ පොල්, සිමෙන්තිත් ගේනවා කිව්වේ. අන්න ඒක තමයි යථාර්තය. නැතුව එහා බස් හෝල්ට් එකට යන්න ලීෆ් නෙමෙයි.

    ගැලපෙනවා, සල්ලි තියෙනවානම් ඕන මල දානයක් ගනිල්ලා. අමාරුවෙන් සල්ලි හොයාගෙන, ලීසින් දාල ගෙදර තපින්න කාර් අරන් විකුණගන්න බැරුව ඉහ මොල රත් වෙලා දගලන්නේ නැතුව සැනසීමෙන් ගමනක් බිමනක් යන්න පුලුවන් වාහනයක් ගනිල්ලා. මේ කියන්නේ බොරු සල්ලි පෙන්නන හිපියන්ටවත්, කාර් දුසිම් ගනන් ගෙදර තියෙන උන්ටත් නෙමෙයි. පොලවේ පය ගහල ඉන්න, අමාරුවෙන් ගොඩ එන්න හදන එකෙක්ට විතරමයි. අනිත් එවුන් මේව කියවන්නවත් එපා.
     
    සල්ලි තියෙන උන් නෙමේ බන්... හූරලා හූරලා ලීසිනිත් දාලා හෙනම අමාරුවෙන් ගන්න උන් තමා ඔය පැදල විසිකරන, ලේටස්ට් ටෙක්නොලොජිය නිසා ගත්ත, සෙකන්ඩ් වෙහිකල්, ලක්ශරි ටෝක් දෙන්නේ... නොදන්න කමට ක්ශනික මෝචනේට උස්සන් ආවට දැන් හුගක් උන් කූඥ්ඥෙ ගලෝපු වදුරෝ වගේ ඉන්නේ...:lol::lol::lol::lol: ඔය උපරිම ගේම දෙන්නේ අත්මාභිමානෙයි විකුනනකොට තව රුපියලකුයි පරිස්සම් කරගන්න..... යකෝ ඔච්චර සල්ලි තියෙනවනම් ඔය අඩුවටම තියෙන,අත් දෙක දික් කලාම අනිකගේ නහයේ වදින හැච් බැක් මලදානේ ගන්නේ නැතුව ගනිල්ලකෝ ඇටදෙකක් බිජ්ජක් තියෙන කොල්ලෙක් වගේ ඩ්‍රයිවින් ප්ලෙශර් එකක් එක්ක පදින්න සුබාරුවක්වත් අඩුමතරමේ:lol::lol::lol::lol::lol::lol: ටෙක්නොලොජිය ඕනේනම් ඔය තියෙන්නේ ටෙස්ලා... මොකෝ ලංකාවට ගේන්න තහනම් කරල නෑනේ... අනික ඔච්චර රිච් පොරවල් වලට ශෙඩ් වල තෙල් විකුනන්නේ නෑ කියල නීතියක් එහෙමත් නෑ මම දන්න තරමින්... යකෝ මේ හිගන අපිත් ලීටරේට 4-5ක් දුවන වාහනත් පදිනවා..:lol::lol:

    අතේ තිබ්බ ගානට වෙන ගන්න එකක් නැතුවට ගත්තා දැන් කොරගන්න දෙයක් නෑ කියන ඇත්ත කතාව නොකියන එකනේ අව්ල බන් :lol::lol:
     
    Last edited:

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    ඊයේ පැය 1යි විනාඩි 35ක් එන්ජින් එක ස්ටාර්ට් එකේ තියාගන AC දාගන නවත්තගන ඉඳලත් 407.5Km ගිහින් 20Km/L වලට ගෙදර එන්න පුළුවන් වුණා. :P:P

    (188Km වලදී නවත්තගන හිටපු නිසා 24.5 ඉඳන් 22.1 වෙනකම් 2.4Km/L අඩු වුනා.)

    කටුගස්තොට > කුරුණෑගල > ගිරිඋල්ල > මීරිගම > පස්යාල > කඩවත Highway entrance > දොඩන්ගොඩ Exit > නෑබොඩ > වාද්දූව > කලුතර > පානදුර > ගැලනිගම Highway entrance > කඩවත exit > පස්යාල > මීරිගම > ගිරිඋල්ල > කුරුණෑගල > කටුගස්තොට

    FJtd2Qf.jpg

    aqua eke colombo walin highway dala katharagama gihila awa friend kenk ge family ekath ekka,4 denek hitiya ,25Km/L karala thibba fuel tank gahala check karala baladdi:)display eke num penuwe 26 kiyala :baffled: