විකුන්නෙ නෑ, මිට්සුබිෂී MIEV එකක් ගන්න ඉන්නෙ. ඉලෙක්ට්‍රික් වාහන කියන තරම් සවුත්තු නෑ කියලයි මම මේ කියන්නේ.
පිස්සුද කවුද කියන්නේ සවුත්තුයි කියල. හැම නැගී එන technology එකකම defects තියෙනවා. ඒක අවුලක් නැහැ සල්ලි තියෙන එකාට. මොකද recall කලානම් agent free හදල දෙනවා. තවම ලංකාවට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියල විතරයි මම නම් කියන්නේ.
අඩුම ගන්නේ AMW ගෙන්නුවනම් කමක් නැහැ ඔන්න. මම දවසක් දැක්ක පිට්පස්සේ වීදුරුව බිදිලා ඉටිකොළ අලවපු leaf එකක්. සමහර විට සල්ලි ගැටලුවක්ද දන්නේ නැහැ, නමුත් ගොඩක් වෙලාවට තවම බඩු නැතුව ඇති.
බලපන් මේවගේ ගණන්. සල්ලි වැඩි එකාට අවුලක් නැහැ. නමුත් ජහමනයට? අන්න උන්ට ගැලවෙන්න තමයි මේ කියන්නේ.
http://ikman.lk/en/ad/nissan-leaf-rear-bumper-for-sale-colombo
http://ikman.lk/en/ad/nissan-leaf-navigation-system-for-sale-kalutara
http://ikman.lk/en/ad/nissan-leaf-for-sale-kurunegala


)



