Rep_ගැන

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    කොල්ලනේ... මොනවද බන් මේ rep++ කියන්නෙ? කොහොමද ඒව දාන්නෙ? මම මේ ලඟදි එලකිරියට ආවෙ. එක ක එවුන්ගෙ thread බැලුවහම ඕක තියනව. rep දැම්ම. rep කැපුව. මොකද්ද බන් ඒ? දාන්නෙ කොහොමද ඕව?
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    කෙටියෙන්ම කිවුවොත් රෙප් කියන්නේ අපි එල කිරියේ කියන කරන දෙවල් වලට අපට ලැබෙන දීමනා.... උදාහරනයක් විදිහට අපි පොස්ට් එකක් දැම්මා කියන්නකෝ... එක බලන අය හිතනවනම් හොදයි කියලා සන්තෝසමක් විදිහට රෙප් දෙනවා... අවුල් වගේ නම් කපනවා...
    ඔය රෙප් දෙන්න පුල්වන් එක එක ප්‍රමාණ වලින්...එකට රෙප් පවර් 1ක කියනවා... දවසක් දෙකක් යද්දී තෙරෙයි අපූරුවට,,...
     
    අඩේ එහෙමද? කොතනින්ද මචන් ඕක දෙන්න තියෙන්නෙ? මොකක්හරි button එකක් වගේ මොකක්හරි තියනවද?
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    A. සිරියා;19055079 said:

    ha mchan thanks.. mama baluwa dan eka. eth mchan thread ekata witharaine mata danna puluwan. commets walata danna barida? dan hithahanko kauwuhari ekek thread ekak damma mokakhari prashnayak ahala. ethakota kauwuhari ekata hoda uththarayak kiyala commet ekak damma. ethakota uta rep denna barida bn? :oo: :oo: :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ha mchan thanks.. mama baluwa dan eka. eth mchan thread ekata witharaine mata danna puluwan. commets walata danna barida? dan hithahanko kauwuhari ekek thread ekak damma mokakhari prashnayak ahala. ethakota kauwuhari ekata hoda uththarayak kiyala commet ekak damma. ethakota uta rep denna barida bn? :oo: :oo: :oo:

    puluwan ban. hama comment ekak issaraha oya KARMA button eka tyenawa:)