පෙළ_ගැසෙමු

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113

    1443863158_5243389_hirunews_arrack-siga.jpg



    ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, රුපියල් 30 ක්ව පැවති දුම්වැටියක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 3 කින්. මීට අමතරව, සාන්ද්‍රණය 5% ට අඩු බීර ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇති අතර, සාන්ද්‍රණය 5% ට වැඩි බීර ලීටරයක මිල රුපියල් 60 කින් ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. දේශීය මත්පැන් නිෂ්පාදනය කරන මොලෑසස් ස්ප්‍රීතු ලීටරයක මිල රුපියල් 110 කින් ඉහළ දමා ඇති අතර, විදේශ මත්පැන් නිෂ්පාදනය කරන ස්ප්‍රීතු ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 160 කින්. ඒ අනුව, දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 40 කින් පමණ ඉහළ යනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.



    මචන්ලා එන එන ආණ්ඩුව අරක්කු බියර් මිල වැඩි කරනවා , බොරුවට ආගම දහම ඉස්සරහට දාගෙන ලංකාවේ අපිට තියෙන ආතල් කුඩු කරනවා මුන් , මුන් කියන විදිහට ඕවා වැඩි කරා කියල බොන එවුන් නොබී ඉන්නේ නැහැ , ඕකෙන් වෙන්නේ අතේ සතේ නැතිවෙලා දුප්පත් මිනිහ තවත් නැතිවෙන එක විතරයි

    වෙන කිසිම රටක නොකරන මේ සක්කිලි වැඩේට අපි විරුද්ද වෙන්න ඕනි මචංලා , සිගරට් නම් කමක් නැහැ , මෙච්චර බහුතරයක් බොන එවුන් ඉන්න රටක අසාදාරන විදිහට අරක්කු බියර් වැඩි කරන එකට හැමෝම එකතුවෙලා විරුද්ද වෙමු, අපි එකතුවෙලා විරොදයක් කරේ නැත්නම් තව අවුරුදු 5කින් ගල් බෝතලයක් 3000ක් වත් වෙයි
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මොන හුත්තක්ද බන්, බියර් එකක් එච්චර වැඩි කරලද.!! හෙන ගහල අකුලෝලම පල.!! :angry:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    මේ ගූ රට දියුනු වෙන්නෙ නෑ බොලව්. දර්මෙ ඉස්සරහට දාල දුප්පතාගෙ බඩට ගහන එකයි හැමදාම වෙන්නෙ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    The more you try to limit something,The more you attach great importance to it.Like sex in sri lanka.This will only increase more bad ways of getting it,producing it and increasing the number of alcoholics and health issues.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    The more you try to limit something,The more you attach great importance to it.Like sex in sri lanka.This will only increase more bad ways of getting it,producing it and increasing the number of alcoholics and health issues.

    so true
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගන්න විදියක් සෙට් කරපන්කො.:shocked:

    ප්‍රධාන නගරවල ත්‍රීවීල් පාක් එකකිං අහපං :yes: :yes:
    මෙත් වෙනුවට සිඞ්හලු හදාගත්තු සිඞ්හල නමක් ඇති මෙත් කිව්වහම දන්නැත්තං සූකිරි වගේ කුඩු කරල උරන එක කියල අහපං උන් දන්නව :yes: :yes:
    උඹලට මෙව්ව කියන්න ගිහිං මාවත් අල්ලං යයිද දන්නෑ සිඞ්හලු :sorry: :sorry: