එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්&#350

මේ ත්‍රෙඩ් එක දාපු උන් ඒ අංශෙ ගැන වැඩි උනන්දුවක් නෑ බං...

මුං උනන්දු කැණීම් අංශෙ ගැන... අවුරුද්දෙන් වැඩි හරියක් ලිං, පතල් ඇතුලෙ ඉන්නෙ:lol:

මුන්ට ලිදෙන් ගොඩ එන්නවත් වැලක් ඕන වෙන එකක් නැද්ද බන් :confused: :confused:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කව්ද බං දන්නෙ :sorry: :sorry:
උදේම උගෙ අම්ම ගෙදරින් යනව ඇති ඉතිං ඌ හිතනව ඇත්තෙ අපිව හොයං එනව කියල :sorry: :sorry:
ඇත්තමයි මෙහෙට නම් කවුරුවත් ආවෙ නෑ, බැරිවෙලාවක්වත් ආවොත් පුතා හොයනව කියන්නම් :sorry: :sorry:

දැන් බලහං.... අපි තුන්දෙනා නැත්නම් ත්‍රෙඩ් එක යට ගිහින් නෙ..... ත්‍රෙඩ් එක දාපු උන් මීක් නෑ...
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මේ ත්‍රෙඩ් එක දාපු උන් ඒ අංශෙ ගැන වැඩි උනන්දුවක් නෑ බං...

    මුං උනන්දු කැණීම් අංශෙ ගැන... අවුරුද්දෙන් වැඩි හරියක් ලිං, පතල් ඇතුලෙ ඉන්නෙ:lol:

    :lol::lol::lol: කෝ ඇත්තට බන් මුන් !! මම හෙන ගේමක් යයි කියල අවේ :dull:
     
    එළකිරියේ ප්‍රකට MBBS දොස්තර කෙනෙක්ගේ නිරුවත මුළු එළකිරි වැසියන්ටම ප්‍රකාශ කිරීමටයි මේ අහිංසක උත්සාහය :lol:
    ගමේ අලබතල කා කුරුබැට්ටි සමග ක්‍රීඩාකල ඔහුගේ ළමා කාලය ඉතා සුන්දරය :)
    O/L අසමත් වීමත් සමග ඔහුගේ සුන්දර ළමාවිය නිමාවිය :( http://www.elakiri.com/forum/showpost.php?p=19051990&postcount=3 :sorry:
    ඔහු නගරයට පැමිනෙන්නේ තවදුරටත් ගෙදරට බරක් නොවී තමන්ගේම කියා දෙයක් කර ඔලුව එසවිමටය :)
    ගමේ සුන්දරත්වය විදිමින් ජිවත් උන කොලුගැටයෙක් උන ඔහු නගරයේ බියකරු බව පිළිබද කිසිවක් නොදනී :(
    දියුණු වෙන්න නගරයට ආ ඔහුට සිදුවූයේ සියලු දෙනාගේ අතවරයට ලක්වීමටය :sorry:
    ඇතිවූ දැඩි තාඩන පීඩන හමුවේ ඔහුට සමාජය කෙරෙහි ඇතිවුයේ අදික වයිරයකි :dull:
    කාගේද වරද ? :sorry: කාගේවත් නෙවෙයි මේ දරුණු සමාජෙ තමයි වැරැද්ද :dull:
    ඔහුගේ වයිරය ඇතිවුයේ මුළු සමාජය කෙරෙහිමය :sorry: දිනක කෙසේ හෝ දොස්තර කෙනෙක් වී මුළු ලංකාවෙන්ම පළිගන්නවා යැයි ඉටාගත් ඔහු සමාජයේ විවිද මට්ටම් වල පුදගලයින්ට වහල්කම් කරමින් මුදල් එකතු කළේය :dull::dull: ඔහුගේ අවසාන ඉලක්කය වූයේ කුඩාකල තිබු සිහිනය(දොස්තර) සැබෑ කරගැනීමය :)
    මේ කතාවේ කියවෙන තරුණයාගේ සැබෑ තොරතුරු අපලග ඇතත් අප මෙහිදී ඔහුට අසේල යන නම බාවිතා කරමු :dull:
    දිනක් දොස්තර කෙනෙකු රාජකාරි අවසන් වී නිවෙස බලා ගමන් කරමින් සිටියදී පිපාසය සංසිදුවා ගැනීමට නතරවූයේ අසේලගේ තැබිලි කරත්තය ලගය :)
    අසේලට දොස්තර මහතා දැකපු විගස ඔහුගේ කුඩා කල සිහිනය සිහිවී දෑසට කදුලක් හැමුවේය :sorry: එය දුටු දොස්තරමහතාගේ හිත උණුවී ඔහුගේ පවුද්ගලික බෙහෙත් ලබාදීමේ දිස්පෙන්සරිය වෙත කැටුව ගොස් බෙහෙත් දීමේ තනතුර සදහා බදවා ගත්හ :)
    එයින් සෑහීමකට පත්නොවූ අසේල දොස්තර මහතාගේ ලියකියවිලි පිටපත් කරමින් හොර උපාදි හා හොර බලපත්‍ර සාදාගනිමින් තමාගේ කුඩා කල සිහිනය සැබෑ කරගත්තේය :rofl::cool: කී මට තව කතා ගොඩක් ඇත්තත් මාහට එය සදහා වෙලාවක් නොමැත :no:

    ඔහුගේ බුද්දිමත් බව මින් මනාව තහවුරු වේ :rofl: දීපන් ඔය දොස්තරකම පොඩි එකෙකුට :lol:

    http://www.elakiri.lk/forum/showpost.php?p=19055605&postcount=18
    8d55QYY.png

    http://www.elakiri.lk/forum/showpost.php?p=19055820&postcount=28
    y4cxcTu.png

    ඔහු පවසන්නේ කෝමාරිකා වල විටමින් b12 නැති බවත් ඔහුගේ පෙති වල ඒවා ඇති බවත්ය :rofl:
    මේ සියල්ල බොරු බව ඔහු තරයේ ප්‍රකාශ කරනවා :lol: http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2763764/

    පැත්තක් ගැනීමට නොව බුද්දමත් ඔබගේ අවදානය පිණිසයි. විවාදයට නොව :)

    කොහේ තියෙන B Vitamin ද
    B Vitamin එකක් නෑ *සිගේ පුතෝ

    හයියෝ හැමිනෙන්වා

    උබ දන්නවා නේ කොල්ලෙක්ගේ ඇස් වලින් කදුලක් වැටෙනවා කියන්නේ :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    දැන් බලහං.... අපි තුන්දෙනා නැත්නම් ත්‍රෙඩ් එක යට ගිහින් නෙ..... ත්‍රෙඩ් එක දාපු උන් මීක් නෑ...

    මුන් අපිව වහල්ලු කරගෙන ගෝඩ් වගේ ත්‍රෙඩ් එක බම්ප් කරවගන්නවද කියලත් සැක හිතෙනව :sorry: :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Podi Silva - පොඩි සිල්වා;19056838 said:
    මුන්ට ලිදෙන් ගොඩ එන්නවත් වැලක් ඕන වෙන එකක් නැද්ද බන් :confused: :confused:

    පොඩ්ඩක් හිටපන්... රිදිලා ආවට පස්සෙම ගොඩ ගමු.. නැත්නම් රිදිලා ආපු ගමන් මුං ආයෙ ලිඳේ නෙ....

    දෙපාරක් ගොඩ එන එක බොරු මහන්සියක් නෙ බං
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Podi Silva - පොඩි සිල්වා;19056860 said:
    කොහේ තියෙන B Vitamin ද
    B Vitamin එකක් නෑ *සිගේ පුතෝ

    හයියෝ හැමිනෙන්වා

    උබ දන්නවා නේ කොල්ලෙක්ගේ ඇස් වලින් කදුලක් වැටෙනවා කියන්නේ :( :(

    :lol::lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Podi Silva - පොඩි සිල්වා;19056838 said:
    මුන්ට ලිදෙන් ගොඩ එන්නවත් වැලක් ඕන වෙන එකක් නැද්ද බන් :confused: :confused:

    උන් පස්සේ ගොඩ ගමු ..වැලක් තියේනම් උබ ලග මට ලින්ක් එක දාපන්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මුන් අපිව වහල්ලු කරගෙන ගෝඩ් වගේ ත්‍රෙඩ් එක බම්ප් කරවගන්නවද කියලත් සැක හිතෙනව :sorry: :sorry:

    වෙන්න පුළුවන්..
    ඔහොම ඒව පී එම් එකක් ගහල කියපන් බං... රට්ටු දකිනවනේ.... :growl:

    වහල්ලු වෙලා කියල හිතෙනවා නම් මං වෙන ෆේක් එකකින් එන්නම්..
    උඹ මාර්ක් එකෙන් වරේන්..ඉවරනෙ
     
    උන් පස්සේ ගොඩ ගමු ..වැලක් තියේනම් උබ ලග මට ලින්ක් එක දාපන්

    ජේසොන් අප්පුහාමි කිව්වා ලින්ක් එක තැපෑලට දැම්මා කියලා
    තාම ආවේ නෑ
    ආපු ගමන් උබලා ඔක්කොටම දෙනවා
    එතකන් ඉවසලා හිටපන්
    අර ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා

    උබලා දන්නවා නේ මේ පොඩි සිල්වා බදාගෙන කන්නේ නෑ
    බෙදා ගෙන කනවා මිසක් :cool: :cool:
     
    පොඩ්ඩක් හිටපන්... රිදිලා ආවට පස්සෙම ගොඩ ගමු.. නැත්නම් රිදිලා ආපු ගමන් මුං ආයෙ ලිඳේ නෙ....

    දෙපාරක් ගොඩ එන එක බොරු මහන්සියක් නෙ බං

    sim ඕනෙද බේත් ඕනෙද ??
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිරාවටම හිතෙනව අපි වහල්ලුද කියල සිංහළු....

    ත්‍රෙඩ් එක දාපු දඩි බිඩි බොස් ගිහින්... අද අකවුන්ට් එක හදන් ආපු පොඩි එකත් ගිහින්.... අපි තාම මේකෙනෙ බං..

    අපිත් යමු ආයෙ බම්ප් කරන්න එපා ත්‍රෙඩ් එකටම:sorry:
     
    සිරාවටම හිතෙනව අපි වහල්ලුද කියල සිංහළු....

    ත්‍රෙඩ් එක දාපු දඩි බිඩි බොස් ගිහින්... අද අකවුන්ට් එක හදන් ආපු පොඩි එකත් ගිහින්.... අපි තාම මේකෙනෙ බං..

    අපිත් යමු ආයෙ බම්ප් කරන්න එපා ත්‍රෙඩ් එකටම:sorry:

    මුන් ගහ ගන්නේ නෑ නේ බන්
    මදැයි මේක බම්ප් කර කර චීයර් කර එක *කෙක් නෑ

    යම්න් බන් යන්න ජේසොන් අප්පුහාමි එන්න වෙලාවත් ලගයි
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Podi Silva - පොඩි සිල්වා;19056906 said:
    ජේසොන් අප්පුහාමි කිව්වා ලින්ක් එක තැපෑලට දැම්මා කියලා
    තාම ආවේ නෑ
    ආපු ගමන් උබලා ඔක්කොටම දෙනවා
    එතකන් ඉවසලා හිටපන්
    අර ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා

    උබලා දන්නවා නේ මේ පොඩි සිල්වා බදාගෙන කන්නේ නෑ
    බෙදා ගෙන කනවා මිසක් :cool: :cool:

    :):):yes::yes::cool::cool: