ගොං බයියෙක් වුනත් උඹටත් යමක් කමක් තේරෙනවනෙමෙතන අවුල මූ පන්සලේ ශ්රමදානෙට ගල් ඇද්ද එකද?
ගෙදරදි බෝතලයක් එක්ක ෆොටෝ ගහපු එකද?

මෙතන අවුල මූ පන්සලේ ශ්රමදානෙට ගල් ඇද්ද එකද?
ගෙදරදි බෝතලයක් එක්ක ෆොටෝ ගහපු එකද?



ජේසන්ගෙ යාලුව![]()
කෝ මේ කුක්ක ඉජුඃ ඉජුඃ![]()
![]()
ඔය චාමර රණවක..
මෙතන මොකක්ද අවුල..?
පන්සල් යන උන් ඩ්‍රින්ක්ස් ගන්නෙ නැද්ද..?
ඌ පිංතූර දාපු නිසා තමයි අවුල..
සමාජෙට හොඳ මූණ පෙන්නගෙන සක්කිලි වැඩ කරනවා නම් ඌ එල..
මූ මල් ගහන පිංතූරත් ඇති.. බලපං ප්‍රොෆයිල් එකේ..

ඔය චාමර රණවක..
මෙතන මොකක්ද අවුල..?
පන්සල් යන උන් ඩ්‍රින්ක්ස් ගන්නෙ නැද්ද..?
ඌ පිංතූර දාපු නිසා තමයි අවුල..
සමාජෙට හොඳ මූණ පෙන්නගෙන සක්කිලි වැඩ කරනවා නම් ඌ එල..
මූ මල් ගහන පිංතූරත් ඇති.. බලපං ප්‍රොෆයිල් එකේ..


