Kawuda ban mu??

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Pansal yana eun bonne nethuwa inne neyako. Mehema ekak pansale gal adinna yana ekama kochara deyakda. :D
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මු චාමර රණවන බන්. ඇත්තටම මු පට්ට චරිතයක් බන්. ලොකු සින් මුගේ නැ බන් අනික් ගයකයො වගේ.
    පට්ට හිතට වඩින සින්දු ටිකක් තියනවා බන් මුගේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙතන අවුල මූ පන්සලේ ශ්‍රමදානෙට ගල් ඇද්ද එකද?
    ගෙදරදි බෝතලයක් එක්ක ෆොටෝ ගහපු එකද?

    එකෙන්ම කව්ද බන් ඔය pic එක හදපු පොන්සිය
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය චාමර රණවක..
    මෙතන මොකක්ද අවුල..? :baffled:

    පන්සල් යන උන් ඩ්‍රින්ක්ස් ගන්නෙ නැද්ද..?
    ඌ පිංතූර දාපු නිසා තමයි අවුල..
    සමාජෙට හොඳ මූණ පෙන්නගෙන සක්කිලි වැඩ කරනවා නම් ඌ එල..:rofl:

    මූ මල් ගහන පිංතූරත් ඇති.. බලපං ප්‍රොෆයිල් එකේ..:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය චාමර රණවක..
    මෙතන මොකක්ද අවුල..? :baffled:

    පන්සල් යන උන් ඩ්‍රින්ක්ස් ගන්නෙ නැද්ද..?
    ඌ පිංතූර දාපු නිසා තමයි අවුල..
    සමාජෙට හොඳ මූණ පෙන්නගෙන සක්කිලි වැඩ කරනවා නම් ඌ එල..:rofl:

    මූ මල් ගහන පිංතූරත් ඇති.. බලපං ප්‍රොෆයිල් එකේ..:lol:

    සිරා බන්. :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය චාමර රණවක..
    මෙතන මොකක්ද අවුල..? :baffled:

    පන්සල් යන උන් ඩ්‍රින්ක්ස් ගන්නෙ නැද්ද..?
    ඌ පිංතූර දාපු නිසා තමයි අවුල..
    සමාජෙට හොඳ මූණ පෙන්නගෙන සක්කිලි වැඩ කරනවා නම් ඌ එල..:rofl:

    මූ මල් ගහන පිංතූරත් ඇති.. බලපං ප්‍රොෆයිල් එකේ..:lol:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: JesonRulez