A/L 2nd Shy_කරන්න හිතන්_ඉන්න_එවුන්ට

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    A/L_විභාගේ

    දැන් A/L කරල කෙල වෙලාද නැද්ද කියල තමන් සාමන්යෙන් තේරුන් අරන්නෙ ඉන්නෙ. සමහර අය 2nd shy කරන්න හිතන් ඉන්නව ඇති. class යනවත් ඇති. ඒ යන්නෙ ඊලග පාර තමන්ගෙ ලොකු අරමුණක් ඉෂ්ට කරගන්න නම් පොඩ්ඩක් මේකත් බලන්නකො නිකන් ඉන්න එකේ. දැන් කට්ටියට ඉස්කෝලෙ යන්න නෑ. දවස් 3ක් class යන්න විතරයි තියෙන්නෙ. ඒකත් එක දවසෙ class දෙකක් නැත්තන් 3ම දාගත්තොත් ගොඩ. දැන් කියන්න එපා අනේ මුලු දවසෙම class තිබ්බහම එපා වෙනව අරකයි මේකයි. :no: :no:මොකද ගොඩ යන්න නම්, කට්ට කන්න ඕන. හරි දැන් හිතහන්කො දවස් 2ක් class. ඉතුරු දවස් 5 ගෙදර. ඒ ඉන්න දවස් ටිකේ පැය 12ක් පාඩම් කරහන්. ඇයි බෑ කියලද හිතන්නෙ? උදේ 6ට පටන් ගනින්. කන බොන නාන ඒවට පැයක් ගියා කියහන්කො. එතකොට 7, 8 වෙනකොට උබේ දවසක පැය 12 target එක හරි. ඊට පස්සෙ රෑ 9 ඉදන් ආයෙ උදේ පාන්දර 5 විතර වෙනකන් පැය 8ක විතර සැප නින්දක් දාගන්නත් පුළුවන්. අර class තියන දවස් වලටත් අඩුම පැය 6ක් වත් අල්ලපන්.:eek: :eek: :eek:

    ඔහොම කලොත් ආයෙ ඉතින් ගොඩ. එහෙම කරන්න බෑ කියල හිතෙනව නන් ඉතින් course එකක් කරන එක තමා හොද තව අවුරුද්දක් නාස්ති කරගන් නැතුව. පැය 12ක් හරි අමාරුයිනෙ අම්මෝ class ගිහින් මහන්සි අනං මනං හුකාරිස් කටු කනකොට හරියන් නෑ මචන්. ඕක තමා සිරා කතාව. මම උබට දුන්නෙ කරන්න බැරි target එකක් නෙමේ. :no::no: :no:

    හැබැයි එහෙම කියපු මාත් ඔහොම පාඩම් කලේ නෑ. :baffled: :baffled: :rofl: :rofl: මට තියෙන්නෙත් ABB. accounts වලට ආයෙ සිරාවටම B එකක් ගත්තෙ සති 2න්. econ, bs ඉවර වෙලා සති 2ක් විතර ගෙදරනෙ ආයෙ. ඒ සති දෙකේ අර ගණන් හැදුව මාවම මරව මරව. :P හැබැයි ඒව උගන්නන දවස් වල මම හොදට අහන් හිටිය. ඒ වෙලාවෙ ගණන් හදුව. ඊට පස්සෙ කොච්චර හිත හයිය රන් ගෙදරආවත් අද ගෙදර ඇවිල්ල අනිව මේ ගණන් හදනව කියල වෙන්නෙ නෑ. හැබැයි ඒ වෙලාවෙ කරපු පාඩම් මතක නිසා අවුලක් වුනේ නෑ. econ එකත් ඒ වගෙ තමා. කරන වෙලාවෙ අහන් හිටිය. ඒක නිසා ගොඩ ගියා.

    ඉතින් උබටත් පුළුවන්නන් මම වගේ නැතුව අර කියපු විදිහට කරන්න ගොඩ තමා. එකෙන්ම කරන්න පුළුවන්.:yes::yes:

    හැබැයි ඉතින්........

    මම දැන් මේ film එක බලල අනිව ගන්නව පොත ඔව්, :lol:

    ආ... දැන් filuma බැලුව. වතුර එකක් බීල විනාඩි 5ක් ඉදල බලන්න ඕන.:rofl: (විනාඩි 10ක් ගියා.)
    පොඩි ඇලට් එකක් දාල 5.30ටම පටන් ගන්නව. :P

    දැන් 5.30යි. නාගෙනම 6 වෙනකොට අද රෑ පාන්දර වෙනකන් ඉන්න ගේමට බහින්න ඕන,:eek:

    නාල දැන් 6යි. ප්ලේන්ටියක් ගහල 6.15ට වැඩේට එනව. :nerd:

    ඔන්න දැන් පොඩ්ඩක් බලනව. 7.30ට.. කාලම කරනව දැන්. අනිව 8 වෙනකොට වැඩේ පටන් ගන්න ඕන. :) :)

    අම්මේ... ඉක්මනට බෙදන්න.. වැඩ ගොඩයි අද රෑ වෙනකන්. :rofl: :baffled: :rofl: :baffled:
    දැන් 8යි. කාපු ගමන් බෑ. ටිකක් ඉන්න ඕන. ජෝදා අක්බර් යනව. බලන්න ඕන. (අම්මෝ අරකිගෙ කඳ :rofl::baffled::rofl::P)

    දැන් 8.30යි. දැන් බලන්න ඕන. ඊට කලින් මනස සන්සුන් කරගන්න සින්දුවක් අහන්න ඕන. :oo:
    (ඒත් එක්කම fb පාරක් දානව wall එකේ උඩ ගියා පහල ගියා දැන් 9යි)

    පොඩ්ඩක් ඇහැ පියවෙනව වගේ.. දැන්ම පොත අතට ගත්තොත් පාඩම් කරන ඒව ඔලුවට බහින්නෙ නෑ. පැයක් නිදාගෙන 10ට හරියටම පටන් ගන්න ඕන. alarm එක තියල නිදාගන්නව ඔව්.:oo: අම්මේ...... මට හරියටම 10ට ඇහැරවන්න. :rofl: :rofl: :rofl: (මෙහෙම මේ දේවල් හිතනකොට හිතට මාර සහනයක් දැනෙනව ඇයි තව ටිකකින් පාඩම් කරන්නනෙ යන්නෙ :) :) )

    ඔන්න නින්ද ගියා. alarm එකට ඇහැරුන. අප්පා 10ද. පොඩ්ඩක් ඉන්න ඕන. මදි වගේ. 12ට ඇහැරිල හෙට උදේ 6 වෙනකන් බලනව අද නිදාගන්නෙ නෑ ඔව්.:eek: :eek:

    ඔන්න දැන් ඇහැරුන. හුකා.... පාන්දර 6යි. දැන් ඔලුව කොට්ටෙ ගහගන්නව, :growl: :growl: අතින් ඔළුවට ගහගන්නව. :frown: :frown: ශික් මගුල ඊයෙ බැරි උනානෙ. :sorry: :sorry:
    අද class යන්න බැ වගේ. අද යන්නෙ නැතුව ගෙදර ඉදන් පාඩම් කරනව.:nerd: :nerd:

    නෑ එක්කො අද ගියෙ නැත්තන් අද කරන එක miss වෙනව. ගිහින් හවස ඇවිල්ල නාල කාපු ගමන් පාඩම් කරනව. :) :) ඔන්න දැන් class එකට ආව. දැන් class පටන් ගන්නකන් thinking....
    මට හැමදාම ගෙදර නැතුව වෙන කොහෙ හරි හිටිය නම් පාඩම් කරන්න තිබුන. :yes: :growl: දැන් මට හොදට පාඩම් කරන්න පුළුවන්. මේක නම් ගෙදර දෝසයක්. ඔව්... :growl: :growl: :growl:

    මේ කියපු දේවල් හිතිල නැති එකෙක් හරි ඉන්නව නම් මට කියපන් බලන්න.:baffled: :baffled:

    ඉතින් පුතේ හැමදාම ඔය චක්කරේ තමා exam ඉවර වෙනකන්ම වෙන්නෙ. ඊට පස්සෙ exam paper එක අතට ගත්තහම. ශික් මේ පර නම් බැරි වුනා. :sorry: ඊලග පාර නම් හිටපන් ගේම ගහන එක ගහනව අහල පහල ඉන්න එවුන්ගෙ ලොකු කම පුකෙන් යන්න කියල හිත හිත ඉන්නව. :growl: :growl:

    උබ දෙයක් කරන්න හිතන් ඉන්නව නම් ආයෙ ඒකට හිත සන්සුන් කරගන්න, ඇඟ සැහැල්ලු කරගන්න, නැකත එනකන් බලන් ඉන්න, රාහු කාලෙ පන්නන්න, වතුර බොන්න විනාඩි 5ක් interval නැතුව දැන්ම පටන් ගනින්. කට්ට නන් කන්නම වෙනව. :no: :no:

    ඉතින් හැමදම අර කලින් විදිහට හිතනව නම් ඉතින් උබත් හරියට ලිදේ ඉන්න මැඩිය වගේ කියල මතක තියාගනින් පුතේ ඈ..... :) :) :rofl: :baffled: :eek: :shocked:

    Last edited:

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    A/L katta kan nathiwa goda daganna bha
    mul tike mahansi wela wada tika goda dagattot passe hena lesi

    mage A/L kathawe bagyak ohana tyawa
    A/l thawa hodata karanm kyla dan hithin duk widinawa
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    yes4lo.gif
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    a/l karanna epa ban :(
    mama parakku vadi :dull:
    mama a/L karala ivara venakota maga vayase un degree karanava
    dan mama degree karanakota un job karanava :dull:
    private karapan o/L valin foundation dala
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ගොන් කතා කියන්න එපා බන් .. කව්රුත් ඔනෙකමින් නැහෙන්න යන්නේ නැනේ සල්ලි නැති හින්දනේ කරන්නේ ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගොන් කතා කියන්න එපා බන් .. කව්රුත් ඔනෙකමින් නැහෙන්න යන්නේ නැනේ සල්ලි නැති හින්දනේ කරන්නේ ..

    gon katha mokakda? :oo:
    loan ekak dapan ko
    echchara ganak yanne na
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    gon katha mokakda? :oo:
    loan ekak dapan ko
    echchara ganak yanne na

    loan දෙනවද නිකන් හැම එකාටම ..එකත් දෙමාපියෝ නය වෙන්න එපායේ , එච්චර ගානක් නෑ කියන්නේ උබ මොන degreeyak ගැනද කියන්නේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    loan දෙනවද නිකන් හැම එකාටම ..එකත් දෙමාපියෝ නය වෙන්න එපායේ , එච්චර ගානක් නෑ කියන්නේ උබ මොන degreeyak ගැනද කියන්නේ

    higannek vage nam a/l karapan nathnam poddak hari salli thiyenava nam
    private karapan. echcharai mata kiyanna tiyenne.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    higannek vage nam a/l karapan nathnam poddak hari salli thiyenava nam
    private karapan. echcharai mata kiyanna tiyenne.

    පොඩ්ඩක් කියන්නේ කීයක්ද උබ ..හිගන්නෝ ගැන නෙමේ මම කතා කරන්නේ රටේ වැඩියෙන් ඉන්න මධ්‍යම ප්‍රන්තික උන් ගැන , තාත්විකව කතා කරපන් .. ගෙදර ඉන්නේ එකා නං උට දුන්න හැකි නය වෙලා හතර අතේ .. දෙතුන් දෙනෙක් ඉන්නවනං කොහොමද දෙන්නේ හැම එකාටම ..
    එකෙක්ට විතරක් දීලා ඉතුරු උන්ට හොයාගන්න කියල කියන්නද .. නැත්තන් අර අරන් දුන්න එකා සල්ලි හොයනකන් ඉතිඋරු උන්ට ඉන්න කියන්නද
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පොඩ්ඩක් කියන්නේ කීයක්ද උබ ..හිගන්නෝ ගැන නෙමේ මම කතා කරන්නේ රටේ වැඩියෙන් ඉන්න මධ්‍යම ප්‍රන්තික උන් ගැන , තාත්විකව කතා කරපන් .. ගෙදර ඉන්නේ එකා නං උට දුන්න හැකි නය වෙලා හතර අතේ .. දෙතුන් දෙනෙක් ඉන්නවනං කොහොමද දෙන්නේ හැම එකාටම ..
    එකෙක්ට විතරක් දීලා ඉතුරු උනාට හොයාගන්න කියල කියන්නද .. නැත්තන් අර අරන් දුන්න එකා සල්ලි හොයනකන් ඉතිඋරු උන්ට ඉන්න කියන්නද

    ekane uba danne na fees gana, private degree gana, karanna ona vidiya
    google eke lankave private universities search karala, call karala ubama ahaganin
    :) mama dan ubata ekak kivvoth uba thava ekak kiyana ekane karanne?
    ubata one toraturu ganna nevi ne? ubata ne dinanna kohoma hari.
    uba mata mulma reply eka dammeth gon katha kiyanna epakiyalai
    namuth uba private degree gana melo deyak danne na, dan eka magen ahanava.
    private degree gana danne natuwa ,karana vidiya danne natuwa, fees gana danne natuwa, alternative paths gana danne natuwa, sylabus gana danne natuwa gon katha kiyanna epa kiyanne kohomada?
     
    දන්නා හින්දනේ බන් කියන්නේ .. privet egineering degreyak කියලද කියපන් ,.. උබ ඔය ඒ හැටි කියන තරම් ලාබ නං , සාමාන්‍ය එකෙක්ට කරන්න පුලුවන්ද කියල .. සාමාන්‍ය පඩියක් හම්බෙන පවුලක එකෙක්ට

    මට මොකටද උබත් එක්ක කතා කරලා දිනලා .. මට මොනවත් හ්හම්බෙන්වයේ ..මම දැන්මේ උබ දාපු එක බලල ඒ හැටි දෙයක් නැනේ ලේසි කියල පොඩි උන් විබාගේ නොකර කෙල කර ගනී කියල
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දන්නා හින්දනේ බන් කියන්නේ .. privet egineering degreyak කියලද කියපන් ,.. උබ ඔය ඒ හැටි කියන තරම් ලාබ නං , සාමාන්‍ය එකෙක්ට කරන්න පුලුවන්ද කියල .. සාමාන්‍ය පඩියක් හම්බෙන පවුලක එකෙක්ට

    engineering vitarada degree ekakata tiyenne? hamoma engineering da karanne?
    degree yak kivvama kochchara nam degree thiyenavada.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    engineering vitarada degree ekakata tiyenne? hamoma engineering da karanne?
    degree yak kivvama kochchara nam degree thiyenavada.

    එක තමා කියන්නේ .. දැන් කෝ මහලොකුවට කියන්න කියපු ඒවා .. engineering කරන්න බැනේ ඒ කියන්නේ .. එක කියපන් දැන් පැහැදිලිව engineering බෑ කියල නිකන් අනිත් උන් නොමග යවන නැතුව .. medicine බෑ කියල කියපන් එහෙම්ම ,

    ඊලගට් කියපන් එහෙනං Bsc chemistry special, molecular Biology වගේ එකක් ගන්න පුළුවන් කොහෙන්ද කියල ලාබෙට

    ගන්න පුළුවන් degree තියනව .. ඒවා හරියට field එක දාල හරියට කියපන් .. මේක බලන පොඩි උන් නොමග යවන නැතුව

    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එක තමා කියන්නේ .. දැන් කෝ මහලොකුවට කියන්න කියපු ඒවා .. engineering කරන්න බැනේ ඒ කියන්නේ .. එක කියපන් දැන් පැහැදිලිව engineering බෑ කියල නිකන් අනිත් උන් නොමග යවන නැතුව .. medicine බෑ කියල කියපන් එහෙම්ම ,

    ඊලගට් කියපන් එහෙනං Bsc chemistry special වගේ එකක් ගන්න පුළුවන් කොහෙන්ද කියල ලාබෙට

    ගන්න පුළුවන් degree තියනව .. ඒවා හරියට field එක දාල හරියට කියපන් .. මේක බලන පොඩි උන් නොමග යවන නැතුව

    nodanna deval katha nokara imu neda?
    http://icbt.lk/ung_programs.php