☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kadu paarawal mata wediya dirawanne na,ekai ban.
    danna kiyana unuth budi ne:lol:
    ඒකනේ මචං.. මටත් කඩ්ඩ සෑහෙන්න අවුල්.. කියන ඒවා තේරෙනවා.. රිප්ලයි කරන්න අමාරුයි..

    හැමෝම ලෙඩේ බං කඩ්ඩ හදාගනිං කියලා.. කොහෙද.. උවමනාවක් නෑනේ..:(

    i need to rehearse before posting here in sinhala bro...
    ඉතිං පුරුදු වෙමුකො මචං..:)

    මුලින්ම මෙන්න මේ Sinhala Tamil IME එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගනිං.. සිංහල විතරක් දාපන්.. දෙමළ දාගන්න එපා.. කරදරයි..

    http://www.mediafire.com/download/u387itk76xqyp28/SinhalaTamil_IME_Setup(2).exe

    ඊට පස්සෙ MS Word එක ඕපන් කරගනිං.. ALT+SHIFT ගහපං.. එතකොට සිංහල යුනිකෝඩ් වලට මාරු වෙනවා.. ඊට පස්සෙ ටයිප් කරන්න පුරුදු වෙයන්.. ටික දවසක් යද්දි නිකම්ම අත හුරු වෙනවා සිංහලට..:)

    මේ තියෙන්නෙ මචං සිංහල යුනිකෝඩ් Layout එක..

    Sinh_KB.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    yaluwo godaak hambuna ne ara Mama thread ekak dala.un tika thama ithin:sorry:
    මේකෙ ඉස්සර හිටියා සුපිරි සෙට් එකක්.. උන් දැන් නැහැනේ..
    මැජික් හැට්, දිනුක රුක්ෂාන් කියන උන් දෙන්නම හිටියා මුල් ත්‍රේඩ් වල.. දිනුකයා නම් පේන්න නෑ.. මැජික් හැට් හිටපු ගමන් ඇවිත් යනවා.. ඌ ජොබ් එක නිසා බිසී..
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඒකනේ මචං.. මටත් කඩ්ඩ සෑහෙන්න අවුල්.. කියන ඒවා තේරෙනවා.. රිප්ලයි කරන්න අමාරුයි..

    හැමෝම ලෙඩේ බං කඩ්ඩ හදාගනිං කියලා.. කොහෙද.. උවමනාවක් නෑනේ..:(

    ඉතිං පුරුදු වෙමුකො මචං..:)

    මුලින්ම මෙන්න මේ Sinhala Tamil IME එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගනිං.. සිංහල විතරක් දාපන්.. දෙමළ දාගන්න එපා.. කරදරයි..

    http://www.mediafire.com/download/u387itk76xqyp28/SinhalaTamil_IME_Setup(2).exe

    ඊට පස්සෙ MS Word එක ඕපන් කරගනිං.. ALT+SHIFT ගහපං.. එතකොට සිංහල යුනිකෝඩ් වලට මාරු වෙනවා.. ඊට පස්සෙ ටයිප් කරන්න පුරුදු වෙයන්.. ටික දවසක් යද්දි නිකම්ම අත හුරු වෙනවා සිංහලට..:)

    මේ තියෙන්නෙ මචං සිංහල යුනිකෝඩ් Layout එක..

    Sinh_KB.jpg

    uba suddontath Sinhala ugannana type eke ne:lol::lol::lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මේකෙ ඉස්සර හිටියා සුපිරි සෙට් එකක්.. උන් දැන් නැහැනේ..
    මැජික් හැට්, දිනුක රුක්ෂාන් කියන උන් දෙන්නම හිටියා මුල් ත්‍රේඩ් වල.. දිනුකයා නම් පේන්න නෑ.. මැජික් හැට් හිටපු ගමන් ඇවිත් යනවා.. ඌ ජොබ් එක නිසා බිසී..

    apith supiri thamai ithin:(
     
    dickensian

    Well-known member
  • ඒකනේ මචං.. මටත් කඩ්ඩ සෑහෙන්න අවුල්.. කියන ඒවා තේරෙනවා.. රිප්ලයි කරන්න අමාරුයි..

    හැමෝම ලෙඩේ බං කඩ්ඩ හදාගනිං කියලා.. කොහෙද.. උවමනාවක් නෑනේ..:(

    ඉතිං පුරුදු වෙමුකො මචං..:)

    මුලින්ම මෙන්න මේ Sinhala Tamil IME එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගනිං.. සිංහල විතරක් දාපන්.. දෙමළ දාගන්න එපා.. කරදරයි..

    http://www.mediafire.com/download/u387itk76xqyp28/SinhalaTamil_IME_Setup(2).exe

    ඊට පස්සෙ MS Word එක ඕපන් කරගනිං.. ALT+SHIFT ගහපං.. එතකොට සිංහල යුනිකෝඩ් වලට මාරු වෙනවා.. ඊට පස්සෙ ටයිප් කරන්න පුරුදු වෙයන්.. ටික දවසක් යද්දි නිකම්ම අත හුරු වෙනවා සිංහලට..:)

    මේ තියෙන්නෙ මචං සිංහල යුනිකෝඩ් Layout එක..

    Sinh_KB.jpg

    i'll try bro..
     
    dickensian

    Well-known member
  • මේකෙ ඉස්සර හිටියා සුපිරි සෙට් එකක්.. උන් දැන් නැහැනේ..
    මැජික් හැට්, දිනුක රුක්ෂාන් කියන උන් දෙන්නම හිටියා මුල් ත්‍රේඩ් වල.. දිනුකයා නම් පේන්න නෑ.. මැජික් හැට් හිටපු ගමන් ඇවිත් යනවා.. ඌ ජොබ් එක නිසා බිසී..

    yeah i had the same problem..
    today i went through first three threads..
    there were some guys called KPZ, thanujaka, dinuka rukshan and a girl called chamali2009..
    but non of em are active these days..
    what was the actual reason..:eek:
     
    Status
    Not open for further replies.