have fun
math horen balan inne.![]()
ඇයි හොරෙන් බලන්නෙ.. දොර ඇරගෙන වරෙන්..

have fun
math horen balan inne.![]()

තෝ එක්ක චැටක් දාලා හමාරයි මලාට..
සිංහලෙන් ටයිප් කරන්න පුරුදු වෙයන්කො බං..

ඇයි හොරෙන් බලන්නෙ.. දොර ඇරගෙන වරෙන්..

තෝ එක්ක චැටක් දාලා හමාරයි මලාට..
සිංහලෙන් ටයිප් කරන්න පුරුදු වෙයන්කො බං..
mu kaduwa ussagenama thread ekata awe muge golayekuth ekkama.
Mama ohe balan innawa ithin![]()
කවුද යාළුවා..?

kadu paarawal mata wediya dirawanne na,ekai ban.
danna kiyana unuth budi ne![]()

i need to rehearse before posting here in sinhala bro...

yaluwo godaak hambuna ne ara Mama thread ekak dala.un tika thama ithin![]()
ඒකනේ මචං.. මටත් කඩ්ඩ සෑහෙන්න අවුල්.. කියන ඒවා තේරෙනවා.. රිප්ලයි කරන්න අමාරුයි..
හැමෝම ලෙඩේ බං කඩ්ඩ හදාගනිං කියලා.. කොහෙද.. උවමනාවක් නෑනේ..
ඉතිං පුරුදු වෙමුකො මචං..
මුලින්ම මෙන්න මේ Sinhala Tamil IME එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගනිං.. සිංහල විතරක් දාපන්.. දෙමළ දාගන්න එපා.. කරදරයි..
http://www.mediafire.com/download/u387itk76xqyp28/SinhalaTamil_IME_Setup(2).exe
ඊට පස්සෙ MS Word එක ඕපන් කරගනිං.. ALT+SHIFT ගහපං.. එතකොට සිංහල යුනිකෝඩ් වලට මාරු වෙනවා.. ඊට පස්සෙ ටයිප් කරන්න පුරුදු වෙයන්.. ටික දවසක් යද්දි නිකම්ම අත හුරු වෙනවා සිංහලට..
මේ තියෙන්නෙ මචං සිංහල යුනිකෝඩ් Layout එක..
![]()

මේකෙ ඉස්සර හිටියා සුපිරි සෙට් එකක්.. උන් දැන් නැහැනේ..
මැජික් හැට්, දිනුක රුක්ෂාන් කියන උන් දෙන්නම හිටියා මුල් ත්රේඩ් වල.. දිනුකයා නම් පේන්න නෑ.. මැජික් හැට් හිටපු ගමන් ඇවිත් යනවා.. ඌ ජොබ් එක නිසා බිසී..

machan Buddy and dick
math yanawa nida ganna.
heta fun ekak gamu.
good night.