අම්මෝ හෙණ ගැහුවා වගේ... 18+

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අම්මෝ හෙණ ගැහුවා වගේ... 18+

12118858_1156696141027065_5568044361646000011_n.jpg
 
  • Like
Reactions: Sachira123

IsPra

Member
Nov 13, 2014
337
67
0
රුසියාවේ යුද හමුදාපති General Valery Vasilevich Gerasimov
රුසියාව ISIS එකට එල්ල කරන්නේ ගුවන් ප්‍රහාර තාම ගොඩ බිම මෙහෙයුම් නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අදාළ වෙන්නේ ගුවන් හමුදාපති Colonel General Viktor Bondarev

මොනව උනත් Vladimir Putin කියන්නේ පුහුණුවලත් KGB නිලධාරියෙක්. රුසියාවේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වීම ඉතා සංකීර්ණයි. හමුදාපතිවරු යටතේ මෙන්ම සෘජුවම ජනාධිපති යටතේ ක්‍රියාත්මක වන හමුදා ඒකක තියනවා.


------------------------------------------------------

ඔය මොනවා උනත් මගේ පෞද්ගලික පිලිගැනිමනම් යුධ ජයග්‍රහනයක credit එක අණ දෙන්නන් සටන් කරන විරුවන් මෙන්ම යුද්ධයට වියදම් වෙන මුදල් සපයා ගැනීමට බදු මුදල් ගෙවන සාමාන්‍ය ජනයාත් සතු වෙනවා. සාමුහික ජයග්‍රහණයක් මිසක් ජනාධිපති කෙනෙකුගේ හෝ අණ දෙන නිලධාරියෙකුගේ තනි ජයග්‍රහණයක් නෙවෙයි. දම්වැලක පුරුක් වගේ එක් අයෙකු හෝ තමාගේ වගකීම පැහැරහැරියොත් කාටවත්ම ජයග්‍රහණයක් නෑ.*

*මෙය මගේ පෞද්ගලික මතය වන අතර පිළිගැනීම හෝ විරුද්ධවීමට ඔබට ඇති අයිතියට මම ගරු කරනමි.
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පුටින්ට මල්ලිලා ඉන්නවද දන්නෙ නැහැ. හිටියානං කල්ල මරේ. 😀
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පූටින් කතා කරන හැටි දැකල තියෙනවද? පපුවට අත්වලින් ගහගෙන. "අම්මේ තාත්තේ... බටහිර කුමන්ත්‍රණවලින් මේ රට ආරක්සා කොරන්න පුලුවන් මට විතරයි...":lol:
     
    • Like
    Reactions: ruwantheekshana

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    පූටින් කතා කරන හැටි දැකල තියෙනවද? පපුවට අත්වලින් ගහගෙන. "අම්මේ තාත්තේ... බටහිර කුමන්ත්‍රණවලින් මේ රට ආරක්සා කොරන්න පුලුවන් මට විතරයි...":lol:

    :lol::lol::lol::lol::lol: ලොල් යකෝ. අරූ දාර ලිඳක් කපනව ඇති දැන්.
     
    • Like
    Reactions: ruwantheekshana

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රුසියාවේ විපක්ෂෙ මන්ත්‍රී කෙනෙක්..:rofl:
    ඔය පූටන්ලගේ හමුදාව සිරියාව කියලා යන්නේ සහරාවේ...ඒකේ තියෙන්නේ වැලි කඳු....කාට බැරිදා වැලි හඳු අස්සේ බෝම්බ ගහන්න...:frown:
    මම මේ නිකමට කිව්වේ ඈ...:lol:
     
    • Like
    Reactions: Miami-Vice