අම්මෝ හෙණ ගැහුවා වගේ... 18+
Dilwaale Member Dec 12, 2014 7,203 761 0 Oct 4, 2015 #1 අම්මෝ හෙණ ගැහුවා වගේ... 18+ Reactions: Sachira123
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Oct 4, 2015 #2 දැම්ම නෙමෙයි පස්සෙ කියයි
LKS007 Well-known member Jun 14, 2008 39,777 3,772 113 මාතර - මාලෙබ් - melbourne Oct 4, 2015 #6 පුටින් ගේ නෑයෝ සෙට් එකත් ඉන්නවද වටේ?? නිකමට අප්පා මාත් ඇහුවේ Reactions: Mr Dilshan, Shadow.Walker and JesonRulez
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Oct 4, 2015 #8 LKS007 said: පුටින් ගේ නෑයෝ සෙට් එකත් ඉන්නවද වටේ?? නිකමට අප්පා මාත් ඇහුවේ Click to expand...
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Oct 4, 2015 #9 ai putin yuda hamudapathi wa hireta damma da, putin poster gahuwada mamai yudde dinne mamai raja kiala, putin eyage sahodarayek wa arakshaka lekam kara da Reactions: Silly point and Shadow.Walker
ai putin yuda hamudapathi wa hireta damma da, putin poster gahuwada mamai yudde dinne mamai raja kiala, putin eyage sahodarayek wa arakshaka lekam kara da
IsPra Member Nov 13, 2014 337 67 0 Oct 4, 2015 #12 රුසියාවේ යුද හමුදාපති General Valery Vasilevich Gerasimov රුසියාව ISIS එකට එල්ල කරන්නේ ගුවන් ප්‍රහාර තාම ගොඩ බිම මෙහෙයුම් නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අදාළ වෙන්නේ ගුවන් හමුදාපති Colonel General Viktor Bondarev මොනව උනත් Vladimir Putin කියන්නේ පුහුණුවලත් KGB නිලධාරියෙක්. රුසියාවේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වීම ඉතා සංකීර්ණයි. හමුදාපතිවරු යටතේ මෙන්ම සෘජුවම ජනාධිපති යටතේ ක්‍රියාත්මක වන හමුදා ඒකක තියනවා. ------------------------------------------------------ ඔය මොනවා උනත් මගේ පෞද්ගලික පිලිගැනිමනම් යුධ ජයග්‍රහනයක credit එක අණ දෙන්නන් සටන් කරන විරුවන් මෙන්ම යුද්ධයට වියදම් වෙන මුදල් සපයා ගැනීමට බදු මුදල් ගෙවන සාමාන්‍ය ජනයාත් සතු වෙනවා. සාමුහික ජයග්‍රහණයක් මිසක් ජනාධිපති කෙනෙකුගේ හෝ අණ දෙන නිලධාරියෙකුගේ තනි ජයග්‍රහණයක් නෙවෙයි. දම්වැලක පුරුක් වගේ එක් අයෙකු හෝ තමාගේ වගකීම පැහැරහැරියොත් කාටවත්ම ජයග්‍රහණයක් නෑ.* *මෙය මගේ පෞද්ගලික මතය වන අතර පිළිගැනීම හෝ විරුද්ධවීමට ඔබට ඇති අයිතියට මම ගරු කරනමි. Reactions: dileeshakr and Dineth1990
රුසියාවේ යුද හමුදාපති General Valery Vasilevich Gerasimov රුසියාව ISIS එකට එල්ල කරන්නේ ගුවන් ප්‍රහාර තාම ගොඩ බිම මෙහෙයුම් නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අදාළ වෙන්නේ ගුවන් හමුදාපති Colonel General Viktor Bondarev මොනව උනත් Vladimir Putin කියන්නේ පුහුණුවලත් KGB නිලධාරියෙක්. රුසියාවේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වීම ඉතා සංකීර්ණයි. හමුදාපතිවරු යටතේ මෙන්ම සෘජුවම ජනාධිපති යටතේ ක්‍රියාත්මක වන හමුදා ඒකක තියනවා. ------------------------------------------------------ ඔය මොනවා උනත් මගේ පෞද්ගලික පිලිගැනිමනම් යුධ ජයග්‍රහනයක credit එක අණ දෙන්නන් සටන් කරන විරුවන් මෙන්ම යුද්ධයට වියදම් වෙන මුදල් සපයා ගැනීමට බදු මුදල් ගෙවන සාමාන්‍ය ජනයාත් සතු වෙනවා. සාමුහික ජයග්‍රහණයක් මිසක් ජනාධිපති කෙනෙකුගේ හෝ අණ දෙන නිලධාරියෙකුගේ තනි ජයග්‍රහණයක් නෙවෙයි. දම්වැලක පුරුක් වගේ එක් අයෙකු හෝ තමාගේ වගකීම පැහැරහැරියොත් කාටවත්ම ජයග්‍රහණයක් නෑ.* *මෙය මගේ පෞද්ගලික මතය වන අතර පිළිගැනීම හෝ විරුද්ධවීමට ඔබට ඇති අයිතියට මම ගරු කරනමි.
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Oct 4, 2015 #13 LKS007 said: පුටින් ගේ නෑයෝ සෙට් එකත් ඉන්නවද වටේ?? නිකමට අප්පා මාත් ඇහුවේ Click to expand... ජබොක්...
LKS007 said: පුටින් ගේ නෑයෝ සෙට් එකත් ඉන්නවද වටේ?? නිකමට අප්පා මාත් ඇහුවේ Click to expand... ජබොක්...
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Oct 4, 2015 #14 පුටින් හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා මන් මේ නිකමට කිවුවෙ
BonziBUDDY Well-known member Nov 11, 2010 3,920 631 113 Oct 4, 2015 #16 පුටින්ට මල්ලිලා ඉන්නවද දන්නෙ නැහැ. හිටියානං කල්ල මරේ.
topkollek Well-known member May 22, 2014 43,778 1 58,023 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 4, 2015 #17 පූටින් කතා කරන හැටි දැකල තියෙනවද? පපුවට අත්වලින් ගහගෙන. "අම්මේ තාත්තේ... බටහිර කුමන්ත්‍රණවලින් මේ රට ආරක්සා කොරන්න පුලුවන් මට විතරයි..." Reactions: ruwantheekshana
පූටින් කතා කරන හැටි දැකල තියෙනවද? පපුවට අත්වලින් ගහගෙන. "අම්මේ තාත්තේ... බටහිර කුමන්ත්‍රණවලින් මේ රට ආරක්සා කොරන්න පුලුවන් මට විතරයි..."
RokiRoks Active member Jun 3, 2012 503 28 28 Oct 4, 2015 #18 topkollek said: පූටින් කතා කරන හැටි දැකල තියෙනවද? පපුවට අත්වලින් ගහගෙන. "අම්මේ තාත්තේ... බටහිර කුමන්ත්‍රණවලින් මේ රට ආරක්සා කොරන්න පුලුවන් මට විතරයි..." Click to expand... ලොල් යකෝ. අරූ දාර ලිඳක් කපනව ඇති දැන්. Reactions: ruwantheekshana
topkollek said: පූටින් කතා කරන හැටි දැකල තියෙනවද? පපුවට අත්වලින් ගහගෙන. "අම්මේ තාත්තේ... බටහිර කුමන්ත්‍රණවලින් මේ රට ආරක්සා කොරන්න පුලුවන් මට විතරයි..." Click to expand... ලොල් යකෝ. අරූ දාර ලිඳක් කපනව ඇති දැන්.
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Oct 4, 2015 #20 රුසියාවේ විපක්ෂෙ මන්ත්‍රී කෙනෙක්.. ඔය පූටන්ලගේ හමුදාව සිරියාව කියලා යන්නේ සහරාවේ...ඒකේ තියෙන්නේ වැලි කඳු....කාට බැරිදා වැලි හඳු අස්සේ බෝම්බ ගහන්න... මම මේ නිකමට කිව්වේ ඈ... Reactions: Miami-Vice
රුසියාවේ විපක්ෂෙ මන්ත්‍රී කෙනෙක්.. ඔය පූටන්ලගේ හමුදාව සිරියාව කියලා යන්නේ සහරාවේ...ඒකේ තියෙන්නේ වැලි කඳු....කාට බැරිදා වැලි හඳු අස්සේ බෝම්බ ගහන්න... මම මේ නිකමට කිව්වේ ඈ...