Machanla mama WIFI router ekak ganna innne.. Meka honda ekakda kiyapalla

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
hmm mage 2k tiyenawa heating issue ekak tiyenawa ban.24 hrs on karala tibbama wireless nethiwenawa.network drop wenawa.tawa podi static noise ekak enawa.man nan etchara recommend karanne nam ne.But oya price ekata ohoma options tiyenawa wena brand ne man hitanne.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ඉස්සර ආපු DSL-2750U එක පට්ට මම දාලා තියෙන්නෙ ඒක. 3 years warranty. 1 year warranty දෙන එක තමා ඔය චා. :dull:
 
podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63

    Ela machan. Thanks a lot :):):)
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    පැටියා;19061941 said:
    ඉස්සර ආපු DSL-2750U එක පට්ට මම දාලා තියෙන්නෙ ඒක. 3 years warranty. 1 year warranty දෙන එක තමා ඔය චා. :dull:

    Eke " 3 Year warranty" kiyala tiyenawa machan :)
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පැටියා;19061941 said:
    ඉස්සර ආපු DSL-2750U එක පට්ට මම දාලා තියෙන්නෙ ඒක. 3 years warranty. 1 year warranty දෙන එක තමා ඔය චා. :dull:

    ow mchn Barclays eken gatte,dsl 2640u dekak gatta.dekama cha.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ow mchn Barclays eken gatte,dsl 2640u dekak gatta.dekama cha.
    මම නම් 24X7 ඔන් එකේ දාලා තියෙන්නෙ තාම නම් ලෙඩක් ඇවිත් නෑ.
    2640U එක ගැන නම් දන්නෙ නෑ කාලයක් 2750U ඒවනං කඩවල ගොඩගැහිලා තිබ්බා Return ඇවිත්. එක බැච් එකක් චා වුනාද දන්නෙ නෑ හැබැයි :baffled:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පැටියා;19062137 said:
    මම නම් 24X7 ඔන් එකේ දාලා තියෙන්නෙ තාම නම් ලෙඩක් ඇවිත් නෑ.
    2640U එක ගැන නම් දන්නෙ නෑ කාලයක් 2750U ඒවනං කඩවල ගොඩගැහිලා තිබ්බා Return ඇවිත්. එක බැච් එකක් චා වුනාද දන්නෙ නෑ හැබැයි :baffled:

    ow kohen hari cheap indian or wena chatar tanakin gahapau set ekak genna athi.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Mage gawa thiyenne okama tamai. Hebei gathe Mystore eken newei. Dn masa 3k ethi aran. Kisi case ekak ne. 24x7 on karala thiyenne. Tama mukuth aulak awe ne