SLT Router

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මචංල.. SLT connection එක මෙන්න මේ router එකට දාගන්න බැරි වෙයිද? දැන තියෙන්නෙ SLT එකෙන් දීපු router එකනෙ. කොහොමද සීන් එක කරන්නෙ? උන් ගාවට යන්න වෙනව නේ?

    D-Link 4 Port Wireless N ADSL2+ Wi-Fi Router - DSL-2750U

    myStore.lk-d-link-dsl-2750u-800x800.jpg
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    ඕක උබ අලුතෙන් ද ගත්තේ? එහෙනම් ඉතින් ඕක උබටම පුළුවන් Config කරගන්න....

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    ඕක උබ අලුතෙන් ද ගත්තේ? එහෙනම් ඉතින් ඕක උබටම පුළුවන් Config කරගන්න....

    hari config karaganna eka hari mchan. dan meka unta meke serial numbers anan manan kiyala mokuth hadaganna onada dan na? mokada mama me lagadi dawasak dakka ekek me router eka aran awilla innawa branch ekata hadaganna wenna ona

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    එහෙම ඕන නෑ බන්, එහෙනම් දැන් හරි, ඔහොම Use කරපන් අව්ලක් නෑ :) :)
     
    eelakolla

    Member
    Sep 27, 2012
    29
    1
    0
    ඕක උබ අලුතෙන් ද ගත්තේ? එහෙනම් ඉතින් ඕක උබටම පුළුවන් Config කරගන්න....

    hari config karaganna eka hari mchan. dan meka unta meke serial numbers anan manan kiyala mokuth hadaganna onada dan na? mokada mama me lagadi dawasak dakka ekek me router eka aran awilla innawa branch ekata hadaganna wenna ona

    Serial numbers mukuth one ne machan. Configuration tika dapan hariyata. Wadakaranawa.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Okak math gathe techzone eken. Honda router eka. Config karanna puluwan ban. Gemak ne. Username password vtharai ona SLT eken dunna