එල මචෝ හේකට හරි සෙට් වෙමු. පීඑම් වලට විතරක් රිප්ලයි දාලා යන්න එපා. අර චා මලියා එහෙම ගැන ආරංචියක් නැද්ද?
කෝල් එකක්වත් දෙන්න බැරි උනා බං ගොඩ දවසකින් අද කෝල් එකක් දාල බලන්න ඕනේ..

ඇවිත් නෑනේ යකෝ මාසෙකින්ම දැන් දැක්කේ..
එල මචෝ හේකට හරි සෙට් වෙමු. පීඑම් වලට විතරක් රිප්ලයි දාලා යන්න එපා. අර චා මලියා එහෙම ගැන ආරංචියක් නැද්ද?

මට මෙන්න මේක පැහැදිලි කරල දියල්ලකෝ....
ටැග් දැමීමෙන් අත්වන ප්‍රථිපලයි,
ටැග් එකක් දමා ගන්න ආකාරයයි
උඹ නං අළුත් නමක් උනාට පරණ රුවක් වගේ පේන්නේ..
එල එල කොහොමත් උනත්..![]()
පල ඇති ගස් වලට ගහන්න ..!

ඔය ටැග් වල ඇත්තම පරමාර්ථය නම් ත්‍රෙඩ් ග්රූප් කරලා තියාගන්න එක. ඒත් දැන් ඒක වෙන්නෙ නෑ.
okkoma oka ahuwa
mulu kiriyema bada gaala inne.
yako welcome kiwwama labena prathichara![]()

කියල දෙන්න විදියක් නැහැ, ටැග් ඉවරයි...
hubahe thama inne,eliye ambanekata deno
me parana thread bump karanna epa labbo![]()
එහෙම නෙවි අහන්න ඕන බෑන් වෙලා කොච්චර කල් ඉඳලද ආවේ කියල අහන්න ඕන...

නෑ බං.. එලකිරියට සාමාන්‍යයෙන් අලුතෙන්ම එන එකෙකුට පොඩ්ඩක් සමාජගත වෙන්න අමාරුයි පොස්ට් 2500ක් වත් යනකං..
සිසිටම් එක දන්න එකෙක්ට විතරයි එක ලේසියෙන් කරන්න පුළුවන්..
එකයි එහෙම ඇහුවේ..![]()

පරණ ත්‍රෙඩ්... කෝ????
ඒවා වැඩක් නැහැ, මාලඹේ කෙල්ලගේ ලින්ක් ඒක දියන්...
කෝ ටෝමිය අපිට කියන්නෙත් නැතුව මේක ආයේ පටන් අරන්
![]()

ඊයේ ඔය ලබුස්,චතුරංග එකා, කෝබ්‍රා එහෙම සෙට් එකගේ පෙළඹවීමට ගත්තු ක්ෂණික තීරණයක් මචෝ
පරණ ත්‍රෙඩ්... කෝ????
ඒවා වැඩක් නැහැ, මාලඹේ කෙල්ලගේ ලින්ක් ඒක දියන්...
නෑ බං.. එලකිරියට සාමාන්‍යයෙන් අලුතෙන්ම එන එකෙකුට පොඩ්ඩක් සමාජගත වෙන්න අමාරුයි පොස්ට් 2500ක් වත් යනකං..
සිසිටම් එක දන්න එකෙක්ට විතරයි එක ලේසියෙන් කරන්න පුළුවන්..
එකයි එහෙම ඇහුවේ..![]()

නෑ බං.. එලකිරියට සාමාන්‍යයෙන් අලුතෙන්ම එන එකෙකුට පොඩ්ඩක් සමාජගත වෙන්න අමාරුයි පොස්ට් 2500ක් වත් යනකං..
සිසිටම් එක දන්න එකෙක්ට විතරයි එක ලේසියෙන් කරන්න පුළුවන්..
එකයි එහෙම ඇහුවේ..![]()

ඊයේ ඔය ලබුස්,චතුරංග එකා, කෝබ්‍රා එහෙම සෙට් එකගේ පෙළඹවීමට ගත්තු ක්ෂණික තීරණයක් මචෝ
උං තුන්ඩු කෑල්ලක ලියලා එව්වා මේක පටන්ගත්තෙ නැත්තං වෙඩි තියනවා කියලා.
දැන් වැඩක් නෑ ඉතිං , තනුජකයගෙන් අහන්න ඕන මේකට නීතිය පැත්තෙන්වත් මොකක් හරි කරන්න පුලුවන්ද කියල 
මට මෙන්න මේක පැහැදිලි කරල දියල්ලකෝ....
ටැග් දැමීමෙන් අත්වන ප්‍රථිපලයි,
ටැග් එකක් විකුණා ගන්නා ආකාරයයි

ඊසි කෑෂ් වලින් ගෙවන්න පුලුවන්.