කිසිම ප්‍රතිඵලයක් නැහැ... කාට හරි මඩ ප්‍රහාරයක් දෙන්න තමයි දැන් ටැග් දාන්නේ...
දාන්න ඉල්ලන එවුනුත් ඉල්ලන්නේ එකටම තමයි..
ඒවා එහෙම ලෙහෙසියෙන් විකුනන්න බැහැ.. බදු ඔප්පුවක් ලියන්න වෙනවා.. තනුජක මහතා හමුවන්න... අවසරය ටොම් මහතා ගෙන් ගන්නම වෙනවා...
එළ එළ.

අයියෝ... හැමනෙනවා...
මට ලින්ක් ටික නැතිව අද මේ මිනිස්සු එක්ක බුදියාගන්න වෙන්නේ...
චතුරංග ළඟ විතරක් නෙවි බං, ඒවා හැම කොල්ලෙක් ලඟම තියෙනවනේ...
එහෙමනේ කෙල්ලෝ කොල්ලෝ වෙන් කරලා හඳුනාගන්නේ...
මම ඉල්ලුවේ ලින්ක් ටික, ඊයේ රෑ ජේසන් උඹට එවපුවා...
උඹෙන් ඉල්ලගන්න කිවුවේ...
දියන්කෝ අගේ නොකර...

tibuna,e links weda karanne na.
chathuranga1 u gawa tiyenne.pm ekak daanna uta.

සතේ සතේ එකතු කරලා ගන්න බැරිද
ඒකෙනම් මොකාාක් හරි සැගවුනු සිද්ධියක් තියනවා බං![]()

අම්මප යකෝ එකත් ඇත්ත..![]()
පොඩ්ඩක් අර ආස්මී අක්කගෙන් හරි අහලා බලලා ඉන්න ඕනේ බංපරිස්සමෙන් කෝල් කරපං. කසාද බැදලනම් හස්බන්ඩා කෝල් එක අරං උඹ කව්දකියලා අහයි
ඊයා සහෝ මොනාද මේ කතා
ටැග් එකක් මා සතුව ඇත..මිලදී ගැනීමට අවශ්‍ය කෙනෙක් පමණක් අමතන්න
දැනට පවතින මුදලට වඩා අඩු මුදලකින් ලබා ගත හැක

අපි මේක ගොඩින් බේරගමු මම උඹට 5000 හේ ටැග් එක 1000 ට දෙන්නම්

මම සින්නකර ඔප්පුවක් මත ටැග් එක ලබා දෙනවා ..!!
අතරමැදියන්ට 20% දීමනාවක් දෙනු ලැබේ
දැන්ම අමතන්න

ටැග් එකක් මා සතුව ඇත..මිලදී ගැනීමට අවශ්‍ය කෙනෙක් පමණක් අමතන්න
දැනට පවතින මුදලට වඩා අඩු මුදලකින් ලබා ගත හැක
ubata kohomada tags tiyenne? keppa kelinna epa.

කොහොමහරි කමක් නෑ බං සයිට් එක චාටර් නොකර කට්ටිය විනෝදෙන් ඒ මදැයි..
අපි යනකොට අලුත් උන් එන්නත් එපැයි බං ඉතිං..![]()

සතේ සතේ එකතු කිරීමෙන් ඔබ හට ටැග් එක ලබා ගත නොහැක
අත්පිට මුදලට පමණක් ටැග් විකිණේ
ඔබට හැකිනම් GT හරහා එළකිරි ණය පහසුකමක් ලබා ගැනීමට උත්සුක වන්න
පොඩ්ඩක් අර ආස්මී අක්කගෙන් හරි අහලා බලලා ඉන්න ඕනේ බං