☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කිසිම ප්‍රතිඵලයක් නැහැ... කාට හරි මඩ ප්‍රහාරයක් දෙන්න තමයි දැන් ටැග් දාන්නේ...
දාන්න ඉල්ලන එවුනුත් ඉල්ලන්නේ එකටම තමයි..
ඒවා එහෙම ලෙහෙසියෙන් විකුනන්න බැහැ.. බදු ඔප්පුවක් ලියන්න වෙනවා.. තනුජක මහතා හමුවන්න... අවසරය ටොම් මහතා ගෙන් ගන්නම වෙනවා...

එළ එළ.
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    11225084_895944697154127_5505233659334302810_n.png
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    චතුරංග ළඟ විතරක් නෙවි බං, ඒවා හැම කොල්ලෙක් ලඟම තියෙනවනේ...
    එහෙමනේ කෙල්ලෝ කොල්ලෝ වෙන් කරලා හඳුනාගන්නේ...:lol:
    මම ඉල්ලුවේ ලින්ක් ටික, ඊයේ රෑ ජේසන් උඹට එවපුවා...
    උඹෙන් ඉල්ලගන්න කිවුවේ...
    දියන්කෝ අගේ නොකර...


    uba kiwwoth kiyanne ohoma kathawak thamai:baffled:
    link tika http://www.elakiri.com/forum/member.php?u=75417 mu gawa tiyenne eeye mage inbox full hinda awe na:no:
    muuta yawala tiyenne.sirama kiyanne:growl:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සතේ සතේ එකතු කරලා ගන්න බැරිද:eek:

    සතේ සතේ එකතු කිරීමෙන් ඔබ හට ටැග් එක ලබා ගත නොහැක
    අත්පිට මුදලට පමණක් ටැග් විකිණේ
    ඔබට හැකිනම් GT හරහා එළකිරි ණය පහසුකමක් ලබා ගැනීමට උත්සුක වන්න
     

    thanujaka

    Well-known member
  • ඒකෙනම් මොකාාක් හරි සැගවුනු සිද්ධියක් තියනවා බං :eek:

    කොහොමහරි කමක් නෑ බං සයිට් එක චාටර් නොකර කට්ටිය විනෝදෙන් ඒ මදැයි..
    අපි යනකොට අලුත් උන් එන්නත් එපැයි බං ඉතිං..:yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පරිස්සමෙන් කෝල් කරපං. කසාද බැදලනම් හස්බන්ඩා කෝල් එක අරං උඹ කව්ද :growl: කියලා අහයි

    අන්තිමට් කතා කරපු වෙලේ කිවුව මහත් වෙන්න අරගෙන කියල...
    ගෙට ඇතුළු වෙන්න බැරිව මහත් වෙලා ඉන්නවද දන්නේ නැහැනේ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටැග් එකක් මා සතුව ඇත..මිලදී ගැනීමට අවශ්‍ය කෙනෙක් පමණක් අමතන්න
    දැනට පවතින මුදලට වඩා අඩු මුදලකින් ලබා ගත හැක

    ටැග් ලාබයි ටැග් ලාබයි :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම සින්නකර ඔප්පුවක් මත ටැග් එක ලබා දෙනවා ..!!
    අතරමැදියන්ට 20% දීමනාවක් දෙනු ලැබේ
    දැන්ම අමතන්න

    මට නම් ඕව දෙකක් තියෙනවා බං.. තව ගත්ත කියල දාගන්න දෙන්නේ දෙකයිනේ..:(
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ටැග් එකක් මා සතුව ඇත..මිලදී ගැනීමට අවශ්‍ය කෙනෙක් පමණක් අමතන්න
    දැනට පවතින මුදලට වඩා අඩු මුදලකින් ලබා ගත හැක

    :oo:ubata kohomada tags tiyenne? keppa kelinna epa.
    thread eka dala winadi 15k giye na tags iwarai:lol:
    onenam ekak dennam:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමහරි කමක් නෑ බං සයිට් එක චාටර් නොකර කට්ටිය විනෝදෙන් ඒ මදැයි..
    අපි යනකොට අලුත් උන් එන්නත් එපැයි බං ඉතිං..:yes:

    ඒක ඇත්ත බං. මූ ෆේක් වුනත් කමක් නෑ හොද පොරක්නේ :)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සතේ සතේ එකතු කිරීමෙන් ඔබ හට ටැග් එක ලබා ගත නොහැක
    අත්පිට මුදලට පමණක් ටැග් විකිණේ
    ඔබට හැකිනම් GT හරහා එළකිරි ණය පහසුකමක් ලබා ගැනීමට උත්සුක වන්න

    I_DON'T_CARE_GUY.png
     
    Status
    Not open for further replies.