☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඊයා සහෝ මොනාද මේ කතා

    හොයා හොයා හිටියේ ඊයේ දවසෙම...
    චතුරංග කිවුව මාලඹේ නංගිගේ ෆොටෝ ටික ඔයාට දුන්න කියල...
    ලින්ක් ඒක දෙන්නකෝ...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ඕකෙනං බියර් වලටත් මොනවහරි කලවම් කරනවා බං පිචර් වලට ටවර් වලට..
    බලහන්කො බිව්වම වදින වැදිල්ල..:dull:

    එහෙම සීන් එකක් නම් තිබේ
    මම නම් නෙමේ කියන්නේ යාලුවෝ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝ බං ආස්මි බදින ඇන්ටි..
    එයා දැක්කෙත් නෑ ගොඩ කාලෙකින්..:dull:

    ඊයේ මේකට ඇවිල්ලා හිටියා :) අද උදෙත් මම හිතන්නේ කුරු කරු ගගා හිටියා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown:man yano yanna

    මේ මේ පිෂ්ෂු කෙලින්න එපා විහිලුවක්නේ කරේ
    avatar549729_1.gif


    ආච්චි බස් එකේ ගිය සිද්ධියත් එකක් බලනකොට මේවත් කේස්ද බං
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    හොයා හොයා හිටියේ ඊයේ දවසෙම...
    චතුරංග කිවුව මාලඹේ නංගිගේ ෆොටෝ ටික ඔයාට දුන්න කියල...
    ලින්ක් ඒක දෙන්නකෝ...

    ලින්ක් ටික මචං "කොලවරි" ගාව ඌගෙන් ඉල්ලගනින්
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    :growl::growl:mehemath un ammapa.
    :(

    මා ඔබට ලැදි කමක් දැක්වීමට ප්‍රභල හේතුවක් වනුයේ ඔබ සතු ලින්ක් ටිකයි .. එනිසා මා ඔබට ගරු කරනවා සේම ඔබ මා හටත් ගරු කිරීමට කාරුණික වන්න​
     
    Status
    Not open for further replies.