☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඉතින් කොහොමද මචං...
ගොඩක් කාලෙකින් සෙට් උනේ...
වැඩ වැඩ ඉවරයක් නැහැනේ...
ඉතින් මොනවද අලුත් තොරතුරු...

මේ අර මොනාද සර්ච් කරල කප් එක ගහපු එකා ගැන මුංට කිව්වෙ නැත්ද බං... :dull:
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඌ 6.8 ක් උසයිනේ බං. ඔය අඩි දෙකේ තුනේ කොල්ලොන්ගේ ඔලුවට වඩා උගේ ඇස්මට්ටම සෑහෙන්න උඩින් තියන්නේ.

    කකුලේ වැදුන නිසා බැලුවේ බං... එතකොට දැක්කේ මචං ඉන්නවා... එතකන් දැක්කෙම නැහැනේ... බිම බැලෙනවා අඩුයි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ මම යනවා බොලව්..
    ටොමා,මචං, එලිසියම්, බෑඩ් කෝප්,ලබුගෙඩිය,සජී123,ලිට්ල් කෝබ්‍රා මෙකි නොකී ඔක්කොටම කිව්වා ඔන්න එහෙනං අපි ගියාවේ පස්සේ දවසක ආයේ සෙට් වෙමු..
    ජයවේව හැමෝටම..;)

    ජය වේවා මචං. ආයි නිදහස් වෙලාවක මේ පැත්තේ එන්න :)
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මේ මම යනවා බොලව්..
    ටොමා,මචං, එලිසියම්, බෑඩ් කෝප්,ලබුගෙඩිය,සජී123,ලිට්ල් කෝබ්‍රා මෙකි නොකී ඔක්කොටම කිව්වා ඔන්න එහෙනං අපි ගියාවේ පස්සේ දවසක ආයේ සෙට් වෙමු..
    ජයවේව හැමෝටම..;)

    koheda yanne machan
     
    එලිසියම් නෙවි ලයිසියම්...
    ජය වේවා මචං...
    සුභ දවසක්..
    සුභ අනාගතයක්....
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඌ 6.8 ක් උසයිනේ බං. ඔය අඩි දෙකේ තුනේ කොල්ලොන්ගේ ඔලුවට වඩා උගේ ඇස්මට්ටම සෑහෙන්න උඩින් තියන්නේ.
    අපිත් උසයි හරිය
    ඉතින් කොහොමද මචං...
    ගොඩක් කාලෙකින් සෙට් උනේ...
    වැඩ වැඩ ඉවරයක් නැහැනේ...
    ඉතින් මොනවද අලුත් තොරතුරු...
    ඉන්නවා බන් ;) , කොහොමද උබට
    මේ මම යනවා බොලව්..
    ටොමා,මචං, එලිසියම්, බෑඩ් කෝප්,ලබුගෙඩිය,සජී123,ලිට්ල් කෝබ්‍රා මෙකි නොකී ඔක්කොටම කිව්වා ඔන්න එහෙනං අපි ගියාවේ පස්සේ දවසක ආයේ සෙට් වෙමු..
    ජයවේව හැමෝටම..;)

    එල , මන් උබට msg එකක් දන්නම් ,
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කකුලේ වැදුන නිසා බැලුවේ බං... එතකොට දැක්කේ මචං ඉන්නවා... එතකන් දැක්කෙම නැහැනේ... බිම බැලෙනවා අඩුයි..

    :lol::lol: හෆොයි මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mata kotuwak paninna rep dentakoo

    ලගදි දුන්න නිසා ආයි දෙන්න එපා කියනවා බං‍.
    You must spread some Reputation around before giving it to LittleCobra again.
    හිටපං ඉක්මනට උඹේ කොටු ටික පුරවයි මුං ටික.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජය වේවා මචං. ආයි නිදහස් වෙලාවක මේ පැත්තේ එන්න :)

    ඒක දවසක් පාන්දර 1 2 විතර් වෙනකන් තනුජක, ivestyle, crazybuddy, චාමලී, අපි සේරම මතක විදියට 5ක් විතර කතා කර කර හිටියේ...
    දෙවෙනි ත්‍රෙඩ් එකේ තමයි දිනුක ආවේ...
    මල් බබා, චාමලී , kpz, අපි ෆන් එකේ හිටියා..
    එක කොමෙන්ට් එකක් දාල එද්දී ත්‍රෙඩ් එක පිටු 15ක් විතර ගිහිං..
    මතකද මන්ද මිස්ට ටොම්...
     
    • Like
    Reactions: Mr.Tom

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ලගදි දුන්න නිසා ආයි දෙන්න එපා කියනවා බං‍.
    You must spread some Reputation around before giving it to LittleCobra again.
    හිටපං ඉක්මනට උඹේ කොටු ටික පුරවයි මුං ටික.

    :)
    kohe tiyena lagak da ban.radio thread ekedi dunne sathiyak udadi:oo:
    :lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ මම යනවා බොලව්..
    ටොමා,මචං, එලිසියම්, බෑඩ් කෝප්,ලබුගෙඩිය,සජී123,ලිට්ල් කෝබ්‍රා මෙකි නොකී ඔක්කොටම කිව්වා ඔන්න එහෙනං අපි ගියාවේ පස්සේ දවසක ආයේ සෙට් වෙමු..
    ජයවේව හැමෝටම..;)

    Thanujaka ayya aawa vitharay yanavalu:sorry:
    Bye ayye :)
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක දවසක් පාන්දර 1 2 විතර් වෙනකන් තනුජක, ivestyle, crazybuddy, චාමලී, අපි සේරම මතක විදියට 5ක් විතර කතා කර කර හිටියේ...
    දෙවෙනි ත්‍රෙඩ් එකේ තමයි දිනුක ආවේ...
    මල් බබා, චාමලී , kpz, අපි ෆන් එකේ හිටියා..
    එක කොමෙන්ට් එකක් දාල එද්දී ත්‍රෙඩ් එක පිටු 15ක් විතර ගිහිං..
    මතකද මන්ද මිස්ට ටොම්...

    ඔව් මචං මතකයි :) ත්‍රෙඩ් එකේ වීව් වැඩි වෙනවට වඩා වේගෙකින් පෝස්ට් වැටුනේ. වෙලාවකට හිනාවෙලා පන යනවා. වෙලාවකට ෆුල් සීරියස්.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපිත් උසයි හරිය

    ඉන්නවා බන් ;) , කොහොමද උබට

    වයිරස් උන හැදිලා සතියක් ගෙදර...
    ඒ ටිකේ මෙඩිකල්...
    ඊට පස්සේ සතියක් රිච්මන්ඩ් එකේ බාලදක්ෂ ජම්බෝරිය...
    දැන් ඉතින් අද ගෙදර...
    මාර කම්මැලි...
    ෆේස්බුක් යන්න ගිය, ඒක ඔක්කොටම වඩා කම්මැලි...
    දවසෙම මේකේ ඉන්නවා ඉතින්....
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :lol: maara rep pisuwakne thiyenne nay mammata ona dunna:)

    9.gif
    asa nadda Nil paatata babali babali inna ithin:lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :)
    kohe tiyena lagak da ban.radio thread ekedi dunne sathiyak udadi:oo:
    :lol:

    ඊට පස්සේ මම වැඩිය කාටවත් රෙප් දුනෙ නෑ බං. හිටපංකෝ මේකේ ඉන්න එව්න්ට දෙනවා දැන්.
     
    Status
    Not open for further replies.