☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    nay maama kata parissam karagaththoth api ehema kiyanneth nane:nerd:

    කොබරා මට :growl::growl::growl: මෙන්න මෙහෙම vm එවල...
    ඒ ඔන්න ඔය වගේ ඕම ඕම කරන්නේ මොකද අනේ...
    ඔයාට එවන්න ඕන එකක් මට එවලද කොහෙද...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    R5R7j9N.jpg

    වම් පැත්තෙන් තියන බියර් වීදුරුවෙ පික් එකකුත් දාපාන්
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    එසේයැ එසේයැ... ආතර් සී ක්ලාර්ක් උතුමාණන් ගෙනහැර දක්වා ඇති පරිදි ක්‍රිස්තු වර්ශ 2050 වන විට හෙළ බස ලොව බබළන බස වේ...

    එය නොවේ... පසුගුය බුද දින ස්වාදීන රූපවාහිනියේ විකාශය වූ වෙනස නම් වැඩසටහන බැලුවේ කවරහුද? හෙළයා ගැන අගනා වඩසටහනක් එහි විකාශය වීයැ

    පට්ට අමාරුයිනෙ යකෝ හෙළුවෙන් වැනීම

    එසේයැ එසේයැ... ඔබගේ ප්‍රතිචාරය වටිනේය
    සිංහලයට කිවුවම එන්නේ බින්දුව...
    අල් ඩයන්නක් දාගෙන මොකෝ කරන්නේ...
    ගරහා කියන්නේ කොරහ වගේ එකක්ද...

    එලකිරිය තුල පවතිනෑ සිංහලයට මා අවතීර්ණ වුනෙමි ..!
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කොබරා මට :growl::growl::growl: මෙන්න මෙහෙම vm එවල...
    ඒ ඔන්න ඔය වගේ ඕම ඕම කරන්නේ මොකද අනේ...
    ඔයාට එවන්න ඕන එකක් මට එවලද කොහෙද...

    na na cobra eka oyatamay ewala thiyene, cobrata man bannata cobra mata banine na:no::)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එලිසියම් යනු අභ්‍යවකාශ පුරවරකි ..ඇය සමහ මා එහි පියනගන්නට කැමැත්තෙන් සිටිමි

    sagee eelangata lasthi wela inako ehenam banum ahagana:growl::growl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    එසේයැ එසේයැ... ආතර් සී ක්ලාර්ක් උතුමාණන් ගෙනහැර දක්වා ඇති පරිදි ක්‍රිස්තු වර්ශ 2050 වන විට හෙළ බස ලොව බබළන බස වේ...

    එය නොවේ... පසුගුය බුද දින ස්වාදීන රූපවාහිනියේ විකාශය වූ වෙනස නම් වැඩසටහන බැලුවේ කවරහුද? හෙළයා ගැන අගනා වඩසටහනක් එහි විකාශය වීයැ

    පට්ට අමාරුයිනෙ යකෝ හෙළුවෙන් වැනීම

    වැඩේ හරි වගේ... මෙන්න මූට ලෙඩේ බෝ වෙලා...
    තව අඩු ට්විස්ටඩ්, හෙන්රි එල් විතරයි මෙතෙන්ට...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එලිසියම් යනු අභ්‍යවකාශ පුරවරකි ..ඇය සමහ මා එහි පියනගන්නට කැමැත්තෙන් සිටිමි

    අපෝ ලොකු උදවුවක්...
    පිට සක්වලත් ඉවරයි..
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    වැඩේ හරි වගේ... මෙන්න මූට ලෙඩේ බෝ වෙලා...
    තව අඩු ට්විස්ටඩ්, හෙන්රි එල් විතරයි මෙතෙන්ට...

    ඔහුගේ සම්ප්‍රාප්තිය මා අගය කරමි ..මෙහි සිටිය යුතු තව පුද්ගලයෙකු වන්නේ දන්තක කිබුලා ය ..ඔහු වැන්නන් හෙළුවෙන් වනනා දෙස අප වැන්නන් බල සිටින්නේ මහත් ආඩම්බරයෙනි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එසේයැ එසේයැ... ඔබගේ ප්‍රතිචාරය වටිනේය

    [/COLOR]

    එම ප්‍රෝග්‍රෑමය පට්ටයැ..... රූප පෙට්ටිය දෙස නයන යොමා සිටි ඒ හෝරා කිහිපය තුල, මා නැවත අප හෙළයේ මහා නායකයාණන් වූ රාවණා නිරිඳුන් රාජ්‍ය හෙබවූ යුගය වෙත ගෙන ගියාහුමයැ...

    සිරාවට ඒ වෙදමහත්තය කියන ඒව අහන් ඉද්දි ඇඟේ මයිල් ස්මයිල් උනා යකුනේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    na na cobra eka oyatamay ewala thiyene, cobrata man bannata cobra mata banine na:no::)

    ඉස්සර කාලේ කියල තියෙනවනේ අහක යන නයි ෆෝරම් වලට දාගන්න එපා කියල... අහල නැත්ද... ඒවා කියල තියෙන්න කට කහනවට නෙවිනේ...
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අපෝ ලොකු උදවුවක්...
    පිට සක්වලත් ඉවරයි..

    එසේ නොසිතන් .!! ලබූ ගෙදියන් වැනි ඔබගේ මොළ ගෙඩියට සින්හලාගේ අගය නොදැනෙන්නේ මන්ද ..!!

    එම ප්‍රෝග්‍රෑමය පට්ටයැ..... රූප පෙට්ටිය දෙස නයන යොමා සිටි ඒ හෝරා කිහිපය තුල, මා නැවත අප හෙළයේ මහා නායකයාණන් වූ රාවණා නිරිඳුන් රාජ්‍ය හෙබවූ යුගය වෙත ගෙන ගියාහුමයැ...

    සිරාවට ඒ වෙදමහත්තය කියන ඒව අහන් ඉද්දි ඇඟේ මයිල් ස්මයිල් උනා යකුනේ

    ලින්කුව ලැබීම යහපති
     
    Status
    Not open for further replies.