eBay / PayPal Error

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    fpc6is.png

    Machanla Mehema enne ai
    Account eke Salli thiyanawa onawatath wada
    mokadda me case eka??
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තොගේ කාඩ් එක ඩෙබිට් නම් අකවුන්ට් එකේ සල්ලි නැ. cරෙඩිට් නම් ලිමිට් පැනලා. ට්‍රයි කරපන් වෙන සයිට් එකකට ගෙවන්න පොඩි ගානක්. සමහරවිට අලුත් එකක් නම් තාම ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් ඇක්ටිව් නැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Commercial machan
    ඩයලොග් එකට හරි මොබිටෙල් එකට හරි රීලොඩ් එකක් දාලා බාහන් කාඩ් එකෙන් ඉස්සෙල්ලාම ඇක්ටිව්ද කියලා.. සල්ලි තියනවා නම් අනිවාර්යෙන් ඔක ඇක්ටිව් නැ.
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඩයලොග් එකට හරි මොබිටෙල් එකට හරි රීලොඩ් එකක් දාලා බාහන් කාඩ් එකෙන් ඉස්සෙල්ලාම ඇක්ටිව්ද කියලා.. සල්ලි තියනවා නම් අනිවාර්යෙන් ඔක ඇක්ටිව් නැ.

    :dull::dull:
    Card ekata awrudu 3k withara wenawa :nerd:
    dan tika dawasakata kalin 24K withara items wagayak order kara :dull:
    account eke 125K withara salli thiyanawa :frown:
    ehema eke mehema wenne kohomada ban
    palaweni para mehema une

    තොගේ කාඩ් එක ඩෙබිට් නම් අකවුන්ට් එකේ සල්ලි නැ. cරෙඩිට් නම් ලිමිට් පැනලා. ට්‍රයි කරපන් වෙන සයිට් එකකට ගෙවන්න පොඩි ගානක්. සමහරවිට අලුත් එකක් නම් තාම ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් ඇක්ටිව් නැ.

    Debit ekak thma onawatath wada salli thiyanawa meke
    mita kalin mama online pay kara
    dan dawas 2ka 3kata kalin 24K withara
    kisima awlak une na
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :dull::dull:
    Card ekata awrudu 3k withara wenawa :nerd:
    dan tika dawasakata kalin 24K withara items wagayak order kara :dull:
    account eke 125K withara salli thiyanawa :frown:
    ehema eke mehema wenne kohomada ban
    palaweni para mehema une

    Debit ekak thma onawatath wada salli thiyanawa meke
    mita kalin mama online pay kara
    dan dawas 2ka 3kata kalin 24K withara
    kisima awlak une na
    පොඩ්ඩක් හිටු. මගේ කාඩ් එකෙන් පේමන්ට් එකක් කරලා කියන්නම් කමර්ශල් සිස්ටම් අවුලක්ද කියලා.
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    පොඩ්ඩක් හිටු. මගේ කාඩ් එකෙන් පේමන්ට් එකක් කරලා කියන්නම් කමර්ශල් සිස්ටම් අවුලක්ද කියලා.

    Puluwan nam balapan machan eBay eke
    ada call centre ekath nane ahaganna
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බඩු වැඩ යකො.. මගේ මාස්ටර් කාඩ් එකක්. බැන්ක් එකට කොල් කරලා අහපන්. සමහරවිට උබ එක දිගට ගත්තු නිසා බ්ලොක් කලාද දන්නේ නැ. සමහරවෙලාවට උබට කොල් කරලා උන්ට ආන්ස්වර් එකක් ගන්න බැරි උනොත් ට්‍රාන්සැක්ශන්ස් ගැන උන් බ්ලොක් කරනවා.
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    බඩු වැඩ යකො.. මගේ මාස්ටර් කාඩ් එකක්. බැන්ක් එකට කොල් කරලා අහපන්. සමහරවිට උබ එක දිගට ගත්තු නිසා බ්ලොක් කලාද දන්නේ නැ. සමහරවෙලාවට උබට කොල් කරලා උන්ට ආන්ස්වර් එකක් ගන්න බැරි උනොත් ට්‍රාන්සැක්ශන්ස් ගැන උන් බ්ලොක් කරනවා.

    un mata katha kare nane ban :dull::dull:
    epa wenawa
    ada unge call centre wadath nadda koheda
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    un mata katha kare nane ban :dull::dull:
    epa wenawa
    ada unge call centre wadath nadda koheda
    මට නම් දෙතුන් දවසක්ම කතා කරලා තියනවා.. මගෙන් අහනවා ට්‍රාන්සැක්ශන් එක කියලා එහෙම එකක් කලාද කියලා. කලා කිව්වම උන් හා හොදයි කියලා තියනවා.