මොකද්ද card එක bank එක එක්ක කතා කරපන් බන්..
paypal issue එකක් නෙවේ නෙ ඕක..
ඩයලොග් එකට හරි මොබිටෙල් එකට හරි රීලොඩ් එකක් දාලා බාහන් කාඩ් එකෙන් ඉස්සෙල්ලාම ඇක්ටිව්ද කියලා.. සල්ලි තියනවා නම් අනිවාර්යෙන් ඔක ඇක්ටිව් නැ.Commercial machan
ඩයලොග් එකට හරි මොබිටෙල් එකට හරි රීලොඩ් එකක් දාලා බාහන් කාඩ් එකෙන් ඉස්සෙල්ලාම ඇක්ටිව්ද කියලා.. සල්ලි තියනවා නම් අනිවාර්යෙන් ඔක ඇක්ටිව් නැ.





තොගේ කාඩ් එක ඩෙබිට් නම් අකවුන්ට් එකේ සල්ලි නැ. cරෙඩිට් නම් ලිමිට් පැනලා. ට්රයි කරපන් වෙන සයිට් එකකට ගෙවන්න පොඩි ගානක්. සමහරවිට අලුත් එකක් නම් තාම ඔන්ලයින් ට්රාන්සැක්ශන් ඇක්ටිව් නැ.
පොඩ්ඩක් හිටු. මගේ කාඩ් එකෙන් පේමන්ට් එකක් කරලා කියන්නම් කමර්ශල් සිස්ටම් අවුලක්ද කියලා.
Card ekata awrudu 3k withara wenawa
dan tika dawasakata kalin 24K withara items wagayak order kara
account eke 125K withara salli thiyanawa
ehema eke mehema wenne kohomada ban
palaweni para mehema une
Debit ekak thma onawatath wada salli thiyanawa meke
mita kalin mama online pay kara
dan dawas 2ka 3kata kalin 24K withara
kisima awlak une na
පොඩ්ඩක් හිටු. මගේ කාඩ් එකෙන් පේමන්ට් එකක් කරලා කියන්නම් කමර්ශල් සිස්ටම් අවුලක්ද කියලා.
කොල් සෙන්ටර් වැඩ 24/7. මම ඊබේ එකට ගෙවන්න තිබ්බ ෆී එකක් ගෙව්වේ..Puluwan nam balapan machan eBay eke
ada call centre ekath nane ahaganna
බඩු වැඩ යකො.. මගේ මාස්ටර් කාඩ් එකක්. බැන්ක් එකට කොල් කරලා අහපන්. සමහරවිට උබ එක දිගට ගත්තු නිසා බ්ලොක් කලාද දන්නේ නැ. සමහරවෙලාවට උබට කොල් කරලා උන්ට ආන්ස්වර් එකක් ගන්න බැරි උනොත් ට්රාන්සැක්ශන්ස් ගැන උන් බ්ලොක් කරනවා.


මට නම් දෙතුන් දවසක්ම කතා කරලා තියනවා.. මගෙන් අහනවා ට්රාන්සැක්ශන් එක කියලා එහෙම එකක් කලාද කියලා. කලා කිව්වම උන් හා හොදයි කියලා තියනවා.un mata katha kare nane ban
epa wenawa
ada unge call centre wadath nadda koheda
කොල් සෙන්ටර් වැඩ 24/7. මම ඊබේ එකට ගෙවන්න තිබ්බ ෆී එකක් ගෙව්වේ..
