උන් කිරියට ඇවිත් එපයි බං මැසේජ් බලන්න...
මම ෆේස්බුක් එකේ මැසේජ් දැම්ම...
බඳින්න පුලුවන්ද බං තනියම. එහෙනම් වෙන්නේ රෙජිස්ටාර් ගාවට ගිහිං එතන ඉන්න කෙල්ලෙක් අල්ලාගෙන බලෙන් බඳින්න තමයි...
රෙජිස්ටාර්ගේ පවුල උනත් කරන්න දෙයක් නැහැ...
කවිය නම් රෑට එන එකක් නැහැ... "දැන් ඉතින් කොහෙද යන්නේ, මෙන්න මෙහෙ එනවා" කියල ඌ ඇඳට ඇදලා ගනීවි...
ඊට පස්සේ ඉතින් මහන්සියට ඌ එන එකක් නැහැ...
මල් බබා නම් "අක්කේ හැට්ට කට්ටක් නැත්ද" කියල අහගෙන ඒවි...
කොහොම උනත් ඌ හොඳ එකා බං, නැත්නම් එදා මගුල් ගෙදර කිසි ගතියක් නැහැනේ අපිට...
බඩි යන්න ඇති කෑල්ල එක්ක ඇවිදින්න ඇද ඉරිදා නිසා...
මොකෝ උඹේ කොරියන් වැඩේ...
කට්ටිය දන්නවද කවුද ආවේ කියල...
මඤ්ඤං උයනේ රෙකෝඩ් ඒක තියපු කෙනෙක්, කොමෙන්ට් වලින්...
ඒ වගේම රේඩියෝ එකෙත්..
ඉගෙනීමේ කටයුතු නිසා ආවේ නැත්තේ, වෙල්කම් කියල සෙට් වෙන්න...
ආශ්රයට හොඳ යාලුවෙක්
හා හා... KPZගේ වෙඩිමේ... එළකිරි සෙට් එක හිටියේ ඉස්සර බන්.... හා හා......![]()
හා හා... KPZගේ වෙඩිමේ... එළකිරි සෙට් එක හිටියේ ඉස්සර බන්.... හා හා......
හෝ හෝ... ඇති ඇති... තැන්කු තැන්කු...
හොඳින් කරගෙන යනවා,,.. වරදක් නෑ...

ලොකු දෙයක් එන්න බැරි එක නම්.![]()

නාකි රිලවා... උබ ඉරිසියා කාරයා කියලා අපිනම් දන්නවා... අලුත් එවුන් දන්නේ නැති උනාට 
නාකි රිලවා... උබ ඉරිසියා කාරයා කියලා අපිනම් දන්නවා... අලුත් එවුන් දන්නේ නැති උනාට

මේක පට්ටම ත්රෙඩ් එකක් තනුජක දිනුක රුක්ෂාන් කේපී ඉසෙඩ් හෙන සෙට් එකක් හිටියේ මල් බබා.... දැන් කෝ බන් කට්ටිය පේන්නත් නැහැ. මාත් අවා මුල් දවස් වල මේකට එත් මම පොලිටික්ස් පොස්ට් එකෙක් ධාල මට එකෙක් එන්න එපා කිව. එතින් මම ඉදල හිටලා බම්ප් එකෙක් දාලා යනවා

ඔය පොලිටික්ස් වලින් පොඩ්ඩක් බැහැලා පොඩි චැටක් දාපන් මේකේ උන් එක්ක.
මේක පට්ටම ත්රෙඩ් එකක් තනුජක දිනුක රුක්ෂාන් කේපී ඉසෙඩ් හෙන සෙට් එකක් හිටියේ මල් බබා.... දැන් කෝ බන් කට්ටිය පේන්නත් නැහැ. මාත් අවා මුල් දවස් වල මේකට එත් මම පොලිටික්ස් පොස්ට් එකෙක් ධාල මට එකෙක් එන්න එපා කිව. එතින් මම ඉදල හිටලා බම්ප් එකෙක් දාලා යනවා
ඕකා බොරු බන් කියන්නේ... ඕකා මැරිඩ් ක්ලබ් එකේ තමා වැඩියෙන්ම හිටියේ... ඊට පස්සේ දේශපාලනේ කාලා අන්තිමට ආණ්ඩුවත් නෑ විපක්ෂේත් නෑ....

Ridila ගාව තියේ ඌ දෙන්නේ නෑ
ඇයි මිතුර උබත් රිදිලා අපිවත් රිදවන්නේ ..! අසහනයේ වේදනාව දන්නේ නම් වහාම අපහට ලින්කනුව ලබා දෙව මැනවි