☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උන් කිරියට ඇවිත් එපයි බං මැසේජ් බලන්න...
    මම ෆේස්බුක් එකේ මැසේජ් දැම්ම...
    බඳින්න පුලුවන්ද බං තනියම. එහෙනම් වෙන්නේ රෙජිස්ටාර් ගාවට ගිහිං එතන ඉන්න කෙල්ලෙක් අල්ලාගෙන බලෙන් බඳින්න තමයි...
    රෙජිස්ටාර්ගේ පවුල උනත් කරන්න දෙයක් නැහැ...
    කවිය නම් රෑට එන එකක් නැහැ... "දැන් ඉතින් කොහෙද යන්නේ, මෙන්න මෙහෙ එනවා" කියල ඌ ඇඳට ඇදලා ගනීවි...
    ඊට පස්සේ ඉතින් මහන්සියට ඌ එන එකක් නැහැ...
    මල් බබා නම් "අක්කේ හැට්ට කට්ටක් නැත්ද" කියල අහගෙන ඒවි...
    කොහොම උනත් ඌ හොඳ එකා බං, නැත්නම් එදා මගුල් ගෙදර කිසි ගතියක් නැහැනේ අපිට...
    බඩි යන්න ඇති කෑල්ල එක්ක ඇවිදින්න ඇද ඉරිදා නිසා...
    මොකෝ උඹේ කොරියන් වැඩේ...

    කට්ටිය දන්නවද කවුද ආවේ කියල...
    මඤ්ඤං උයනේ රෙකෝඩ් ඒක තියපු කෙනෙක්, කොමෙන්ට් වලින්...
    ඒ වගේම රේඩියෝ එකෙත්..
    ඉගෙනීමේ කටයුතු නිසා ආවේ නැත්තේ, වෙල්කම් කියල සෙට් වෙන්න...
    ආශ්‍රයට හොඳ යාලුවෙක්

    :D :D හා හා... KPZගේ වෙඩිමේ... එළකිරි සෙට් එක හිටියේ ඉස්සර බන්.... හා හා......

    හෝ හෝ... ඇති ඇති... තැන්කු තැන්කු...

    හොඳින් කරගෙන යනවා,,.. වරදක් නෑ...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    :D :D හා හා... KPZගේ වෙඩිමේ... එළකිරි සෙට් එක හිටියේ ඉස්සර බන්.... හා හා......

    හෝ හෝ... ඇති ඇති... තැන්කු තැන්කු...

    හොඳින් කරගෙන යනවා,,.. වරදක් නෑ...

    :yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ZenBusinessGuy_cheetahfied1-672x372.jpg
    :dull::dull::dull:
    ලොකු දෙයක් එන්න බැරි එක නම්. :lol::lol::rofl::rofl:

    :P:P නාකි රිලවා... උබ ඉරිසියා කාරයා කියලා අපිනම් දන්නවා... අලුත් එවුන් දන්නේ නැති උනාට :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේක පට්ටම ත්‍රෙඩ් එකක් තනුජක දිනුක රුක්ෂාන් කේපී ඉසෙඩ් හෙන සෙට් එකක් හිටියේ මල් බබා.... දැන් කෝ බන් කට්ටිය පේන්නත් නැහැ. මාත් අවා මුල් දවස් වල මේකට එත් මම පොලිටික්ස් පොස්ට් එකෙක් ධාල මට එකෙක් එන්න එපා කිව. එතින් මම ඉදල හිටලා බම්ප් එකෙක් දාලා යනවා
     
    • Like
    Reactions: dinuka rukshan

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක පට්ටම ත්‍රෙඩ් එකක් තනුජක දිනුක රුක්ෂාන් කේපී ඉසෙඩ් හෙන සෙට් එකක් හිටියේ මල් බබා.... දැන් කෝ බන් කට්ටිය පේන්නත් නැහැ. මාත් අවා මුල් දවස් වල මේකට එත් මම පොලිටික්ස් පොස්ට් එකෙක් ධාල මට එකෙක් එන්න එපා කිව. එතින් මම ඉදල හිටලා බම්ප් එකෙක් දාලා යනවා

    ඔය පොලිටික්ස් වලින් පොඩ්ඩක් බැහැලා පොඩි චැටක් දාපන් මේකේ උන් එක්ක.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේක පට්ටම ත්‍රෙඩ් එකක් තනුජක දිනුක රුක්ෂාන් කේපී ඉසෙඩ් හෙන සෙට් එකක් හිටියේ මල් බබා.... දැන් කෝ බන් කට්ටිය පේන්නත් නැහැ. මාත් අවා මුල් දවස් වල මේකට එත් මම පොලිටික්ස් පොස්ට් එකෙක් ධාල මට එකෙක් එන්න එපා කිව. එතින් මම ඉදල හිටලා බම්ප් එකෙක් දාලා යනවා

    මමනම් ඉන්නවා.. එන්න වෙලාවක් නෑ... ඒ තරම් ජීවිතේ බිසී වෙලා.... ඉස්සරවගේ දවසම කිරිය බලන්න වෙන්නේ නෑ.... ඒ තරමට බිසී....

    කොහොමද බන්? කාලෙකින් දැක්කේ....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය පොලිටික්ස් වලින් පොඩ්ඩක් බැහැලා පොඩි චැටක් දාපන් මේකේ උන් එක්ක.

    ඕකා බොරු බන් කියන්නේ... ඕකා මැරිඩ් ක්ලබ් එකේ තමා වැඩියෙන්ම හිටියේ... ඊට පස්සේ දේශපාලනේ කාලා අන්තිමට ආණ්ඩුවත් නෑ විපක්ෂේත් නෑ....:baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක පට්ටම ත්‍රෙඩ් එකක් තනුජක දිනුක රුක්ෂාන් කේපී ඉසෙඩ් හෙන සෙට් එකක් හිටියේ මල් බබා.... දැන් කෝ බන් කට්ටිය පේන්නත් නැහැ. මාත් අවා මුල් දවස් වල මේකට එත් මම පොලිටික්ස් පොස්ට් එකෙක් ධාල මට එකෙක් එන්න එපා කිව. එතින් මම ඉදල හිටලා බම්ප් එකෙක් දාලා යනවා

    ඩේන්කුටු මල්ලි, කොහොමද ඉතින්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕකා බොරු බන් කියන්නේ... ඕකා මැරිඩ් ක්ලබ් එකේ තමා වැඩියෙන්ම හිටියේ... ඊට පස්සේ දේශපාලනේ කාලා අන්තිමට ආණ්ඩුවත් නෑ විපක්ෂේත් නෑ....:baffled:

    :rofl::rofl::rofl:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    Ridila ගාව තියේ ඌ දෙන්නේ නෑ

    ඇයි මිතුර උබත් රිදිලා අපිවත් රිදවන්නේ ..! අසහනයේ වේදනාව දන්නේ නම් වහාම අපහට ලින්කනුව ලබා දෙව මැනවි
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ඇයි මිතුර උබත් රිදිලා අපිවත් රිදවන්නේ ..! අසහනයේ වේදනාව දන්නේ නම් වහාම අපහට ලින්කනුව ලබා දෙව මැනවි

    :eek::eek::shocked::shocked:
     
    Status
    Not open for further replies.